සිරා මචෝ... මටත් මාර සතුටුයි. ඒත් උඹට දැනුන විදියට ඒ සතුට විදින්න නම් තව කල් ඉන්න වෙනවා... සුභ පැතුම් සහෝදරයා.....

මගේ උණුසුම් සුභ පැතුම් saho .....
සුබ පැතුම් මචන්!..........
ඒක නේවේ උබ තාත්තෙක් වෙන්නේ අදමද.. හිතලා බලහන්![]()
පට්ටනේ මචන්......
උනුසුම් සුබ පතුම්.....!
සතුට වෙනුවෙන් මගෙන් +රෙප්.....![]()
adoooo...meka dakke ada ban... magenuth Unusum Suba pathum machan....!!!
ෂුවර් එකටම මේ නිවුස් එක හරිද?
ඒත් මට ටිකක් සැකයි...
සිරා මචෝ... මටත් මාර සතුටුයි. ඒත් උඹට දැනුන විදියට ඒ සතුට විදින්න නම් තව කල් ඉන්න වෙනවා... සුභ පැතුම් සහෝදරයා.....
~ සුබම සුබ පැතුම් මචෝ ~
දැන් බබා බලාගන්න ඕනි කියල එළකිරි එහෙම එන්නේ නැතුව ඉන්නවා නෙවෙයි ඔන්න![]()
උනුසුම් සුභ පැතුම් මචෝ..දැන් නම් වගකීම් ගොඩයි නේද?![]()
Congradulation
congratz Bro
බින්දු;12725450 said:ගයාන් අයියා එම අක්කා සමග කෙලිදෙලෙන් ගත කළ මොහොතක්
![]()
ගයාන් අයියා තම දරුවා සමග![]()
![]()
ගයාන් අයියා සිය පවුල සමග විවේක සුවයෙන් ගත කළ මොහොතක්
![]()

බින්දු;12725450 said:ගයාන් අයියා එම අක්කා සමග කෙලිදෙලෙන් ගත කළ මොහොතක්
![]()
ගයාන් අයියා තම දරුවා සමග![]()
![]()
ගයාන් අයියා සිය පවුල සමග විවේක සුවයෙන් ගත කළ මොහොතක්
![]()