මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
සිරා මචෝ... මටත් මාර සතුටුයි. ඒත් උඹට දැනුන විදියට ඒ සතුට විදින්න නම් තව කල් ඉන්න වෙනවා... සුභ පැතුම් සහෝදරයා.....
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
සුබ පැතුම් මචන්!..........
ඒක නේවේ උබ තාත්තෙක් වෙන්නේ අදමද.. හිතලා බලහන්:rolleyes:
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මගේ උණුසුම් සුභ පැතුම් saho .....

    සුබ පැතුම් මචන්!..........
    ඒක නේවේ උබ තාත්තෙක් වෙන්නේ අදමද.. හිතලා බලහන්:rolleyes:

    පට්ටනේ මචන්......
    උනුසුම් සුබ පතුම්.....!
    සතුට වෙනුවෙන් මගෙන් +රෙප්.....:D:D:D:D:D:D

    adoooo...meka dakke ada ban... magenuth Unusum Suba pathum machan....!!!

    ෂුවර් එකටම මේ නිවුස් එක හරිද?
    ඒත් මට ටිකක් සැකයි...

    සිරා මචෝ... මටත් මාර සතුටුයි. ඒත් උඹට දැනුන විදියට ඒ සතුට විදින්න නම් තව කල් ඉන්න වෙනවා... සුභ පැතුම් සහෝදරයා.....

    :) ~ සුබම සුබ පැතුම් මචෝ ~ :)

    දැන් බබා බලාගන්න ඕනි කියල එළකිරි එහෙම එන්නේ නැතුව ඉන්නවා නෙවෙයි ඔන්න :rolleyes::yes::baffled::love::love::love:

    උනුසුම් සුභ පැතුම් මචෝ..දැන් නම් වගකීම් ගොඩයි නේද?:confused::confused:

    Congradulation

    congratz Bro

    1.gif
    thanks
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගයාන් අයියා එම අක්කා සමග කෙලිදෙලෙන් ගත කළ මොහොතක් :P

    camel-bite-430790-lw.jpg

    ගයාන් අයියා තම දරුවා සමග :love::love:

    camel-ig.jpg

    ගයාන් අයියා සිය පවුල සමග විවේක සුවයෙන් ගත කළ මොහොතක් :rolleyes:

    camel_1.jpg

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බින්දු;12725450 said:
    ගයාන් අයියා එම අක්කා සමග කෙලිදෙලෙන් ගත කළ මොහොතක් :P

    camel-bite-430790-lw.jpg

    ගයාන් අයියා තම දරුවා සමග :love::love:

    camel-ig.jpg

    ගයාන් අයියා සිය පවුල සමග විවේක සුවයෙන් ගත කළ මොහොතක් :rolleyes:

    camel_1.jpg

    :lol: :lol: :lol: :lol:
    :rofl: :rofl: :rofl: :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;12725450 said:
    ගයාන් අයියා එම අක්කා සමග කෙලිදෙලෙන් ගත කළ මොහොතක් :P

    camel-bite-430790-lw.jpg

    ගයාන් අයියා තම දරුවා සමග :love::love:

    camel-ig.jpg

    ගයාන් අයියා සිය පවුල සමග විවේක සුවයෙන් ගත කළ මොහොතක් :rolleyes:

    camel_1.jpg

    :rofl::rofl:
    2.gif
    athithaya soduruda me tharam:rofl::rofl::rofl: