

















uba eken kiyanne SF wadak na MR ona kiyalada?
මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... (ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්) විරැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි... නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල වංචාව දූෂණය ඉහවහා ගිහින්..ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි සුදු අලි ඇමති මණ්ඩලය..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත(හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉටු කරයි)......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ......... මෙන්න මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ..... හැබයි මට නම් දැනෙන්නෙ ෆොන්සේකාට දේශපාලන දැනුම මදි කියල......යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................
ඔබගේ අදහස් කියන්න
mokakada bang e kathawe theruma?මම කට්ටා;12725739 said:sf lokema gini thiyayda danna?????????![]()

ane ithin mona anduwa awath ekai.. eaun karanne kana eka.. api hamadama gonnu wage innawa.. eaun kala beela ratath kala yanawa..
මම කට්ටා;12725739 said:sf lokema gini thiyayda danna?????????![]()
podak ai kiawala balapanko hondata.MR oni kiala kiane na.mokath ekai.man kiwe mechchra kalayak hamudawe aya nayakayo una ratawal walata una dewal.SF unath a lakshana pennala tienawa.Gia sare election eken passe hilton ekeda koheda gemak dena haduwa wage.
apita hamuda nayakayek oni na lankawata.echcharai.MRruth ekai SFuth ekai anith gon hathikareth ekai.
ehama gaththoth mahindalage paththeth kochchara dewal wela thiyanawada?ekanam aththa..arjuna,hashan deshapala wasi hoyan kreedakayo billata denawa wage SF janadipathi wena hithan eka nokaroth tama pudume..
ehama gaththoth mahindalage paththeth kochchara dewal wela thiyanawada?
ai SF ge waradi witharak dakinne?
mokakada SF kala pawaa deema?a unata rata pawala dena eka taram wena waraddak mata nam na machan.Mahinda hondai waradi na kiala kauruwath kiwe na.man katha kare prashneta anuwa.mahindada SF da kiwama hamuda nayakayek oni na kiane ituru wene anith eka..echchrai.we dont have a choice.
hamuda nayakayek inna rata walai dan lankawei athara kisi wenasak naha.sudu van walin mini marana MARA thamai ada loke inna hodama dictator
මේ කතාවනම් සහතික ඈත්ත මචන්.....මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... (ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්) විරැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි... නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල වංචාව දූෂණය ඉහවහා ගිහින්..ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි සුදු අලි ඇමති මණ්ඩලය..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත(හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉටු කරයි)......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ......... මෙන්න මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ..... හැබයි මට නම් දැනෙන්නෙ ෆොන්සේකාට දේශපාලන දැනුම මදි කියල......යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................
ඔබගේ අදහස් කියන්න
















ehenam ithin kaduwela nagaraadipathi ussanna giyahama wada mattu une kageda sudu van kiyala.Machan,umbala ehema hithanawanam hithana.thatz your opinion ne.Man dana vidihatanam sudu van walin wadi hariyak marum kaawe minimarum walata sambanda un,kudu bussines karayo saha paathale un misak ahinsaka minisu neme.pathale un unath ammala thathala kawadawath thamage kolla pathale kiala kiane nane.a nisa tama a case ekakwath oppu karaganna bari une..Mr ge anduwe waradi na kiala neme kiane..waradi tianwa oni taram.Umba ekadipathi palane gana podak hondata kiawala balapan.etakota may be umbe oya opinion eka wenas wei.Hamuda palanaya tiena ratakai ape lankwei kochchara wenasak tienawada kiana eka.Eth terune natanam rate mokak hari awasanawakata ape SF janadipathi unoth edata terei.
man mahindatai,Sf tai dennatama eka vidihata garu karane rata beragaththata kotingen.eth eata pase una dewal nisa a adahas hugak wenas wela dan.

mokakada SF kala pawaa deema?