SFද MR ද ?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    machan ai nagenhira,uture asamanya janathawada inne etakota?badu mila kiane rate sanwardane neme.umba japane,singapuruwa diunu una hati kiawala tienawada??a ratawal hama ekakama eka paramparawak duk vinda rata diunu karana.japane parampara 2k.hiroshima walin passe.a kale kaama beema adui,ganan,eth rata sanwardanaya una.rataka sanwardanayata athyawashyama angaya tama machan prawahana pahasukam.rate parak haenawa kiane a wage 100 gunayak salli ituru wenawa indana walin.wahana walata yana viyadam walin.ehemai ratak diunu wene.sahodaraya tarahkata kianawa neme.singapuruwa,japane diunu una hati gana podak kiawana.poth tienawa oni taram.

    yako ponsekaya danney udda karanna vitharai u dannawada artike hadanna ubala wage gon yakku.

    mokakda ponnasekage artika pratipathtiya nikan tawarh eka gon joke ekak vitharai ban sarath ponseka kiyanney
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    yako ponsekaya danney udda karanna vitharai u dannawada artike hadanna ubala wage gon yakku.

    mokakda ponnasekage artika pratipathtiya nikan tawarh eka gon joke ekak vitharai ban sarath ponseka kiyanney

    හම්මේ දැන හදලා තියනවනෙ නෙද සිංගප්පූරුවෙත් නැති ආර්තිකයක් ඒකනෙ මිනිස්සු කිසිම හාවක් හූවක් නැතුව ලස්සනට ජීවත් වෙන්නෙ. ආර්තිකෙ හදන්න කලින් රටේ නීතිය හදන්න ඕනෙ ඒතකොට දූශණය, වංචාව, පගා, කොමිස් නවතිනවා.ඇමති මන්ඩලය අඩු කරන්න ඕනෙ, පාර්ලිමෙන්තුවෙන් ඔය හොරු ටික පන්නන ඕනෙ.නීතිගරුක, විනයගරුක පොලීසියක් හදන්න ඕනෙ. ඊට පස්සෙ ආර්තිකෙ හදන්න ඔය දැන් MR පුක උඩදාහෙන දඟලනවා වගේ දගලන්න ඕනෙ නෑ..

    ඉතින් ඔය ටික කරන්න පුලුවන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් (බයියන්ට නැවෙන්නෙ නැතී) හොරා නොකන (සුනාමි වගේ) නායකයෙකුට විතරයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...නැතුව මහින්දගෙ ජනප්‍රියතාවය අඩු වෙලා නෑ.... ඒ මොකද මොනව නැතත් 30 වසරක යුද්ධයට නිවැරදි දේශපාලන නායකත්වය දුන්න නිසා....නමුත් ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.... යුද්දේ ඉවර වෙලා අවුරුදු 3ක් ගියත් මිනිසුන්ට දැනෙන වෙනසක් නැති නිසා.... හැමදාම මොනව හරි බඩුවක මිල ඉහල යනව....... (ඉලක්කම් වලින් රටක ආර්ථිකෙ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ කියන එක සමහර මෝඩ නිලධාරීන්ට තේරෙන්නෑ.... ඒක වෙනම කතාවක්) වි‍රැකියාව අහස උසට..... අඩු ගානේ මිනිස්සුන්ට පේන්න තියෙනවනම් මොනව හරි නිෂ්පාදන පැත්තෙන් රට ඉදිරියට යනව කියල මිනිස්සු දරාගෙන ඉදීවි... නමුත් එහෙම දෙයක් ඇත්තෙම පේනතෙක්මානයක නෑ.....බොහෝ තැන් වල වංචාව දූෂණය ඉහවහා ගිහින්..ඒකට සම්පූර්ණ වගකීම ජනතාවට දරා ගැනීමට නොහැකි සුදු අලි ඇමති මණ්ඩලය..... හරියට වැඩක් කරන එකෙක්වත් නෑ.... ඔක්කොම මහින්ද මහත්තයගෙ බෙල්ලෙ එල්ලිල ලකුණු දාගන්නව මිසක් තමන් කියල රටට කරන මගුලක් නෑ...ඊට හපන් ඉහල තනතුරු වල ඉන්න නිලධාරීන් රොත්ත(හැමෝම නෙවෙයි සමහරු ඉතාමත් හොදින් රාජකාරි ඉ‍ටු කරයි)......අඩු ගානෙ ඒ ඒ ඇමති තමන්ගෙ අමාත්‍යාංශයෙ වියදම් ටිකවත් පියව ගනින්...එහෙමත් නෑ...ඒකත් මහා භාණ්ඩාගරයෙන් ලැබෙනකම් බලන් ඉන්නෙ......... මෙන්න මේ වෙනස මිනිස්සුන්ට ඕන නිසා තමයි ෆොන්සේකා ගැන ජනතාව බලාපොරොත්තු තියන්නෙ..... හැබයි මට නම් දැනෙන්නෙ ෆොන්සේකාට දේශපාලන දැනුම මදි කියල......යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම උනත් මම ඉහත කියපු දේවල් පිලිබද ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................

    ඔබගේ අදහස් කියන්න
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මිහින් ලංකා ගුවන් සේවයෙන් අද දශලක්ෂ 13000ක් රටට පාඩුයි
    ලාභ ලබමින් තිබූ ශ්‍රී ලංකන් පවරා ගෙන දැන් රු. දශලක්ෂ 22000ක්
    පාඩු කරලයි තියෙන්නේ
    කෝටි 3500 ක් ණයට අරන් හදපු හම්බන්තොට වරායේ ගලක්
    හින්දි නළු නිලියන් එක්ක ඇතිල්ලී ඇතිල්ලී ඉන්න ආසාවට අයිෆා කියලා කෝටි කීයක් නැති කළාද?
    පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල හම්බන්තොටට ගේන්න දශලක්ෂ 150 ක් වැය කළා
    ප්ලේන් පුරවල සෙනග ගෙනිච්චා කෝටි 18000 ක් ඒකට වියදම් කරන්න සූදානම් වුණා. ඒත් රටේ පිනට ඒක ලංකාවට ලැබුණේ නෑ
    . රූපවාහිනියට තිබූ ලොකුම ආදායම වූ ක‍්‍රිකට් මැච් පෙන්වීම එතැනින් අයින් කරලා වෙනත් නාලිකාවකට ලබාදී තිබෙනවා
    දැයට කිරුලට රු. දශලක්ෂ 21800ක් නැතිකරලා ඒකට ගෙනියපු ජංගම වැසිකිලි වලට විතරක් රු. දශලක්ෂ 700ක් වියදම්
    MARA
    ගේ මෝඩ අතල් බල බලා උබ පොත් කියව කියව කැප කිරීම් කර කර හිටපන්

    Sira kathawa machan.

    Anith eka balapanko ape amathilage ganan.
    eka thanaka dashalaksha mechcharai kiyanawa, thawath thanaka koti mechcharai kiyanawa, thawath thanaka million mechcharai kiyanawa thawath thanaka USD mechcharai kiyanawa.

    Thanikarama ganan gimmics.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    කොළ නිල් නොවන රට වෙනුවෙන් වැඩකරන
    නායකයෙක් ඕනෑ වී තිබේ
    ඒ සදහා SFට තනියම තරග කරලා දිනන්න පුලුවන්ද
    අද වැලිකඩ හිර ගෙදර ලග හිටපු කොළ කොඩි උස්සගත්ත කණු උඩ නැගල හිටපු කුඩු කාරයො දැක්ක
    මටනම් ඇතිඋනේ කණගාටුවක්

    machan umbata duppath minissu kudukarayo wageda penne Sf newei MRgeth meeting walata enne oya duppath minissu tamai e minissu duk windala duk windala hembath wela awama umbalata penne kudu karayo wage. Etana kudukarayoth inna aty habai hamowama e ganata danna epa ban. Salli tiyena ewun kawadawath minissu wenuwen parata bahin na bassoth bahinne rate inna duppath minissu tamai MR lata SF lata wadiya anna e minissunta adare karanna purudu weyalla metana umbala mara gatta kiyala sata pahaka wadak na.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දෙන්නම එකයි. මහින්දට ජන්දේ මිනිස්සු දුන්නෙත් එයා රට හදයි කියලා හිතලයි, ජේ ආර්ට, චන්ද්‍රිකාට,ප්‍රේමදාස මේ ඔක්කොම ගැන මිනිස්සු හිතුවේ මේ විදියටයි නමුත් අන්තිමේදි මිනිස්සුන්ට හුළං තියලා මුන් ඔක්කොම තමන්ගේ සාක්කු පුරවගෙන ගෙදර ගිය එක හෝ රට කාපු එකයි කරේ. කිසිම එකෙක්ට බැරිවුනා රට 1 වෙනි ලෝකයට ගේන්න. රට 1948 නිදහස ලබනකොට හිටපු තැනට වඩා පොඩ්ඩයි තාම ඉදිරියට ගිහින් තියෙන්නේ.
    ෆොන්සේකා කියලා වෙනසක් නෑ.
    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ දේශපාලකයන්ගේ හැටි දේශපාලකයන් දේශපාලණයට එන විදියෙන්ම හිතාගන්න පුලුවන්.ෆොන්සේකා ජනාදිපති තැනට දාන එවුන්ම තමයි ඊළගට එයාට බනින්නෙත්. දැන් ෆොන්සේකාව ජනාදිපති තැනට දාලා අවුරුද්දකට පස්සේ මෙතනට එන්න බලන්න. ෆොන්සේකාට ඔය උඩ දාගෙන කඩේ යන සෙට් එකම බනින හැටි එතකොට බලාගන්න පුලුවන්.

    පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes: true enough :dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    machan umbata duppath minissu kudukarayo wageda penne Sf newei MRgeth meeting walata enne oya duppath minissu tamai e minissu duk windala duk windala hembath wela awama umbalata penne kudu karayo wage. Etana kudukarayoth inna aty habai hamowama e ganata danna epa ban. Salli tiyena ewun kawadawath minissu wenuwen parata bahin na bassoth bahinne rate inna duppath minissu tamai MR lata SF lata wadiya anna e minissunta adare karanna purudu weyalla metana umbala mara gatta kiyala sata pahaka wadak na.

    දැන් මම MR හොදයි කිව්වද
    මම කිව්වෙ මචෝ SF දේශපාලනේට එනවනම් ඒක අලුත් පක්ෂයක් වෙන්න ඕනෙ
    ඔතන හිටපු අයගෙන් පොඩ්ඩක් හරි හොද කෙනෙක්ට හිටියේ අර්ජුන විතරයි
    මොනාද බන් සීනි බෝල කතා කියන්නෙ, ලංකාවෙ වටේ කිරි බත් කපපු සතුටු උන මිනිස්සු ඔක්කොම කුඩු කාරයො කියල මම කිව්වෙ නැහැනෙ
    මම කියන්නෙ මෙතෙන්ට UNP එකෙන් ගෙන්නලා හිටපු කට්ටිය ගැන
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    .මූ රට පාවලා දුන්න විතරක් නෙමෙයි කන්න දීපු අත හපාකාපු කල වැද්දෙක්.මූ මෙච්චර ලොකු ටෝක්ස් දෙන්නේ මූ නිදහස් උනේ ජනාධිපතිගේ සමාව නිසා කියලවත් නොදැනද කොහෙද?මේ බොරු ෂූටින්ග් හොදයි කොන්ඩේ බැදපු කළු කොට කැත චීන්නුන්ට.

    ( පුලුවන්නම් මට බැනපල්ලකෝ රාජපක්‍ෂලට කඩේ යනවා කියලා.මම මේ කිව්වේ ඇත්ත. )

    kiyannna deyaka na.
    ubama kiyagenanane kade yanawa kiyala :lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    article-2147840-1336F173000005DC-210_634x691.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    .මූ රට පාවලා දුන්න විතරක් නෙමෙයි කන්න දීපු අත හපාකාපු කල වැද්දෙක්.මූ මෙච්චර ලොකු ටෝක්ස් දෙන්නේ මූ නිදහස් උනේ ජනාධිපතිගේ සමාව නිසා කියලවත් නොදැනද කොහෙද?මේ බොරු ෂූටින්ග් හොදයි කොන්ඩේ බැදපු කළු කොට කැත චීන්නුන්ට.

    ( පුලුවන්නම් මට බැනපල්ලකෝ රාජපක්‍ෂලට කඩේ යනවා කියලා.මම මේ කිව්වේ ඇත්ත. )

    uba SF rata pawala dunna kiyanne ? ethakota bera gatte Karuna, Pilleyan, KP de ?. nikan ponna talk danne nathuwa hitahan.

    rata bera ganna (LTTE eken) SF, Mahinda, Gotabaya me okkoma wada kala.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දෙන්නම එකයි. මහින්දට ජන්දේ මිනිස්සු දුන්නෙත් එයා රට හදයි කියලා හිතලයි, ජේ ආර්ට, චන්ද්‍රිකාට,ප්‍රේමදාස මේ ඔක්කොම ගැන මිනිස්සු හිතුවේ මේ විදියටයි නමුත් අන්තිමේදි මිනිස්සුන්ට හුළං තියලා මුන් ඔක්කොම තමන්ගේ සාක්කු පුරවගෙන ගෙදර ගිය එක හෝ රට කාපු එකයි කරේ. කිසිම එකෙක්ට බැරිවුනා රට 1 වෙනි ලෝකයට ගේන්න. රට 1948 නිදහස ලබනකොට හිටපු තැනට වඩා පොඩ්ඩයි තාම ඉදිරියට ගිහින් තියෙන්නේ.
    ෆොන්සේකා කියලා වෙනසක් නෑ.
    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ දේශපාලකයන්ගේ හැටි දේශපාලකයන් දේශපාලණයට එන විදියෙන්ම හිතාගන්න පුලුවන්.ෆොන්සේකා ජනාදිපති තැනට දාන එවුන්ම තමයි ඊළගට එයාට බනින්නෙත්. දැන් ෆොන්සේකාව ජනාදිපති තැනට දාලා අවුරුද්දකට පස්සේ මෙතනට එන්න බලන්න. ෆොන්සේකාට ඔය උඩ දාගෙන කඩේ යන සෙට් එකම බනින හැටි එතකොට බලාගන්න පුලුවන්.

    පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ

    :)menna patta kathawa.ubala wage mole thiyena un inna eka elakiri site ekata adambarayak..+