තෑන්ක්ස් ඩෙලාela ela Puuwa



අක්කා නැතිව හඬනව මං රෑ යාමේමාර තුවක්කුලු තිබුනේ ඒ ලී..........................ලේ
කොල්ලා ලියල වෙහෙසි කැප කර කා.................ලේ
අක්කට සිහිවුනා සිප් ගත් ඒ බා........................ලේ
ඔන්න දුන්න මම කොල්ලට කවි තා........... ......ලේ
![]()



චී..ඊයේ එකට අද එක..![]()

පහනාක් ලෙසින් ඔබේ ජීවන කුටියේ..........තෑන්ක්ස් ඩෙලා
අක්කා නැතිව හඬනව මං රෑ යාමේ
එන්නත් නෑනේ අමබානෙක බිසි යාමේ
සුදු කද මතක් වී හඬනව රෑ යාමේ
දැන්වත් එන්න අක්කේ මට යයි හම්මේ...![]()




bump
තෑන්ක්ස් මචන්ලාVERY VALUABLE THREAD



ඔව් මචන්එළකිරි වගේ පෝස්ට් එකක්නේ අපේ පූසා දාලා තියෙන්නේ. උඩරට යුගය කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අමරණීය යුගයක්. ඒක දෙවැනි වෙන්නේ අවුරුදු 1100 පැවැතිච්ච අනුරාධපුර යුගයට විතරයි. හැබැයි අනුරාධපුර යුගයේ වගේ නෙවෙයි උඩරට යුගයේ කළා නිර්මාණ, යුද්ධ ආයුධ වගේ දේවල් අදත් බලාගන්න පුලුවන් ලොකු ආපදාවක් වෙලා නැතුව. ඒක තමයි වැදගත්ම දෙය.


GOOD POST................![]()
ela ela
හොඳ විස්තර ටිකක් මචන්. රේප්+



