කොඩිතුවක්කු සේනාංකය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මාර තුවක්කුලු තිබුනේ ඒ ලී..........................ලේ
කොල්ලා ලියල වෙහෙසි කැප කර කා.................ලේ
අක්කට සිහිවුනා සිප් ගත් ඒ බා........................ලේ
ඔන්න දුන්න මම කොල්ලට කවි තා........... ......ලේ

:):):):):):):):love:
 
  • Like
Reactions: sudu pusa

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ela ela Puuwa
    තෑන්ක්ස් ඩෙලා:):):P
    මාර තුවක්කුලු තිබුනේ ඒ ලී..........................ලේ
    කොල්ලා ලියල වෙහෙසි කැප කර කා.................ලේ
    අක්කට සිහිවුනා සිප් ගත් ඒ බා........................ලේ
    ඔන්න දුන්න මම කොල්ලට කවි තා........... ......ලේ

    :):):):):):):):love:
    අක්කා නැතිව හඬනව මං රෑ යාමේ
    එන්නත් නෑනේ අමබානෙක බිසි යාමේ
    සුදු කද මතක් වී හඬනව රෑ යාමේ
    දැන්වත් එන්න අක්කේ මට යයි හම්මේ...:sorry::sorry::lol:

    ඊයේ එකට අද එක.. :rofl:
    චී..
    වල්:P
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තෑන්ක්ස් ඩෙලා:):):P

    අක්කා නැතිව හඬනව මං රෑ යාමේ
    එන්නත් නෑනේ අමබානෙක බිසි යාමේ
    සුදු කද මතක් වී හඬනව රෑ යාමේ
    දැන්වත් එන්න අක්කේ මට යයි හම්මේ...:sorry::sorry::lol:
    පහනාක් ලෙසින් ඔබේ ජීවන කුටියේ..........
    අක්කා පමනකි තනියට හිටියේ
    දේව දුවලු මම සුර සැප ගෙනා
    :)
    සුදු සද රැස් වැටුන යහනාවේ වැතිරි....................
    :lol::lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එළකිරි වගේ පෝස්ට් එකක්නේ අපේ පූසා දාලා තියෙන්නේ. උඩරට යුගය කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අමරණීය යුගයක්. ඒක දෙවැනි වෙන්නේ අවුරුදු 1100 පැවැතිච්ච අනුරාධපුර යුගයට විතරයි. හැබැයි අනුරාධපුර යුගයේ වගේ නෙවෙයි උඩරට යුගයේ කළා නිර්මාණ, යුද්ධ ආයුධ වගේ දේවල් අදත් බලාගන්න පුලුවන් ලොකු ආපදාවක් වෙලා නැතුව. ඒක තමයි වැදගත්ම දෙය.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එළකිරි වගේ පෝස්ට් එකක්නේ අපේ පූසා දාලා තියෙන්නේ. උඩරට යුගය කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අමරණීය යුගයක්. ඒක දෙවැනි වෙන්නේ අවුරුදු 1100 පැවැතිච්ච අනුරාධපුර යුගයට විතරයි. හැබැයි අනුරාධපුර යුගයේ වගේ නෙවෙයි උඩරට යුගයේ කළා නිර්මාණ, යුද්ධ ආයුධ වගේ දේවල් අදත් බලාගන්න පුලුවන් ලොකු ආපදාවක් වෙලා නැතුව. ඒක තමයි වැදගත්ම දෙය.
    ඔව් මචන්
    නුවර කෞතුකාගාරේ ගොඩක් දේවල් බලන්න තියෙනවා:yes::yes:
    GOOD POST................:yes:

    හොඳ විස්තර ටිකක් මචන්. රේප්+

    තෑන්ක්ස් මචන්ලා :D:D:D:D