thanks machan....
kohomath aluth batery acid daapu gaman charge wenawa....wadi hondata thama aaith charge karala ganna kewe... samahara waahana walata me charge eka madi wennath puluwan....![]()
Oww.. Machoo. mama damme bike ekata nisa, nethnam aniva vehicle ekakta danawa nam charge karala tama danna wenne... Godak watinawa sahoo.. apith ekka beda gattala...



Elakiri
Rep 3+


හැබැයි මචන් ඔය වැඩේ, අළුත් කාර් වලට එහෙම නම් කරන්න හොද නෑ.... මොකද එක සෙල් එකක් හරි නරක් වෙලා නම්, ඒක චාජ් කරන්න, ඕලටර්නේටර් එකෙන් වැඩි ට්රයි එකක් දෙන නිසා, ඕල්ටර්නේටර් එකේ ඩයෝඩ් වලට එහෙම කෙල වෙනවා..... එහෙම උනොත්, බැටරියක් දානවට වඩා වියදම්......

මොටර් සයිකල් බෑටරි වලටත් මේක හරියයි නේද


