Facebook "posted via" status updater trick

lochana.ac2500

Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    facebook ඉන්න අය දැකල ඇතිනෙ සමහර යාලුවො Status දානකොට status එකෙ අන්තිමට, “posted via Blackberry” , “Posted via iPhone 4S” වගෙ වැටිල තියෙනව…
    සමහර වෙලාවට පොඩියට icon එකකුත් වැටෙනව….
    ඉතින් මේක වෙන්නෙ status එක දාන්න use කරන device එකෙ තියෙන විශේෂත්වෙ නිසා….
    ඉතින් මට හම්බුනා පොඩි ට්‍රික් එකක්…
    මෙකෙන් අපිට එහෙම විශෙෂ device එකක් නැතුවම අන්තිමට අරවගෙ “posted via Blackberry” , “Posted via iPhone 4S” කියල වැටෙන posts,status, wall දාන්න පුලුවන්……
    මේක වෙබ්සයිට් 2කක්!!
    පහල තියෙන ලින්ක් 2කෙන් site 2කට යන්න පුලුවන්…
    මේ සයිට් එකෙන් blackberry, iphone 5, BMW iDrive වගෙ එවයින් status update කරනව වගෙ,status update කරන්න පුලුවන්…..

    72477118.jpg



    49489133.jpg


    වෙබ්සයිට් 2කට මෙතනින් යන්න….
    1). Posted via.com
    2). pc.statusvia.net

    මේකකට ගියයින් පස්සෙ වැඩෙ හරිම සිම්පල්. අපිට ඔනෙ ඩිවයිස් එක තොරගෙන වැඩෙ කරන්න විතරයි තියෙන්නෙ…
    මේ පොස්ට් එකට කැමතිනම් rep, comment, bump එකක් දාලම යන්න.. :yes::yes: