ගවයාගේ ලකුණු දැනගන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගවයාගේ ලකුණු දැනගන්න

    වැදගත් යෝජනාවක් තියෙනව මා සතුව ඔබ හැමදෙනාටම ඉදිරිපත් කරන්න.මේ යෝජනාව කරන වර්තමාන කාලය - හිංසාවාදී දේවල් කරනවයි කියලා අපිට,චෝදනා ලැබෙන කාලයක්.අවිහිංසාවාදී ධර්මයක් කරපින්නාගෙන,උරුමකරගෙන ඉන්න අපිට බටහිර සමහර උදවිය,මිත්‍යාදෘෂ්ඨික අදහස් දරාගෙන මානව හිමිකම් කඩ කළා කියලා චෝදනා කරනවා.ඒවාට විසදුම් ලෙස රජය ආදී පාර්ශව විසින් නොයෙක් දේවල් කරනවා.ඒ මිත්‍යාදෘෂ්ඨික අදහස් පලවා හැරීමට.නමුත් තරුණ අපෙත් යම් යුතුකමක් තියෙනවා සියල්ල රජයට බාර දීලා ඉන්නවට වඩා රට වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න.තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාව,ධර්මය ස්ථාපිත වෙලා තියෙන මේ ධර්ම ද්වීපයේ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ඒ සදහා නොපැකිලී අපි ලබා ගන්න ඕනේ.

    ඒ සදහා මම ඉල සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලංකාව තුල මූලික වශයෙන් ගව ඝාතනය නවත්වන්න කියලා.මේ ගව ඝාතනය කරන ඇත්තෝ ඉන්නෙ ටික දෙනයි.ඒවා විකුණන ඇත්තෝ ඉන්නෙත් ටික දෙනයි.අපේ මුස්ලිම් සහෝදරවරු තමයි මේ අතරින් වැඩියෙන්ම ගව ඝාතනයට සම්බන්ධ වෙන්නේ.මම ඉන්න පළාත්වල සිංහල බෞද්ධ දුප්පත් මිත්‍යා ආජීවයෙන් ඉන්න පිරිසකුත් වාසය කරනවා මේ ගවයගෙන් අපමණක් වැඩ රාජකාරි අරගෙන මුස්ලිම් ජනයාට මස් පිණිස ගවයින්ව විකුණා මුදල් යහමින් සොයන.ඒ නිසා තමයි මම හිතන්නෙ මම ඉදිරිපත් කරන මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය යැයි හිතට නැගෙන්නෙ.ප්‍රමුඛවම මේ සදහා රජයේ සම්පූර්ණ මැදිහත් වීමෙන් ලංකාව තුල තව දුරටත් ගව ඝාතනය වළක්වල,අවශ්‍යය කරන අයට ගව මස් විදේශ රටකින් ආනයනය කිරීමටද.එසේ ආනයනය කරන ගව මස් සදහා වෙළදුන්ට බලපත්‍රයක් නිකුත් කිරීමටද උත්සුක විය යුතුය.

    මුස්ලිම් ජාතිකයින් හරකා මරන්නේ ඔවුන්ගේ ආගමට අදාල "හලාල්" නමින් හදුන්වනු ලබන ක්‍රමයටය.ඒ අයගේ ආගමික න්‍යාය පටිපාටියේ අන්තර්ගතයකි.හුදෙක් මැද පෙරදිග රටවල් වල මේ හලාල් ක්‍රමයට මරා මස් කරන ලද හරක් මස් ඕනෑ තරම් තිබෙනවා.ඔවුන් එය වෙනත් රටවලටද සෞඛ්‍ය සම්පන්නව අපනයනය කරනු ලබනවා.මුස්ලිම් ජාතිකයින් හෝ හරක් මස් අවශ්‍ය කරන අයෙක් වෙතොත් ඒ රටවලින් ගෙන්නන ලද මස් පරිබෝජනයට ගත හැකිය.එහෙත් බොහෝ විට මෙයට තර්ක විතර්ක එක් වීමේ අවස්ථාද එමටය "ඇයි හරකට විතරද පණ තියෙන්නෙ ? ඇයි කුකුළට මොකද වෙන්නේ ? මලුවට මොකද වෙන්නේ"මේ වගේ නොයෙකුත් මති මතාන්නර එල්ල වෙන්න පුළුවන්,බධා මතු වෙන්න පුළුවන්,යෝජනාව ක්‍රියාත්මක නොවන අකාරයක් ඇති වෙන්න පුළුවන්.එහෙත් අපි අධෛර්යය වෙන්න සුදුසු නැහ.ප්‍රථමයෙන් අපි මේ පියවර ගවයගෙන් පටන් ගමු.එතනින් ඉදිරියට ගමන් කරමු,නොපැකිලී.

    පස්ගෝ රස දෙන මේ ගවයා සහ ගව පාලකයා පිළිබධ සදහනක් කරමින් තථාගත බුදුපියාණන් වහන්සේ නිවන් දකින මාර්ගය පිළිබධ උපදෙස් දීල තියෙනවා.ගවයගේ ලකුණු දැනගන්න යැයි වදාරණවා.තුවාල බලන්න යැයි කියනවා,දුම් ගහන්න කියනවා,පණුවෝ අරන් දාන්න කියනවා,තණ බිම් තියෙන තැන් සොයා ගන්න කියනවා.එහෙම කියන ගමන් ඒ සේරම සන්සන්දනය කිරීමකට ලක් කරනවා.රහතන් වහන්සේලාගේ රහත් ගමනට,අපි ඒ සතාව මරාගෙන කනවා. යශෝදරා රාහුල කුමරුට තම පියාව පෙන්නන වෙලාවේ මෙන්න මෙහම අර්ථානුරූපීව කියනවා.

    " ගෝප මුඛෝ අභි නීල සුනේත්තෝ.
    ඒ සහි තු‍ය්හ පීත නර සීහෝ
    "

    පුංචි පසු පැටියෙකු මෙන් ඇස් වලින් යුක්ත වූ
    සිංහ රාජයෙක් වගේ අර එන්නේ ඔබේ පියාණන්ය
    ඇත්තෙන්ම බෞද්ධ අපිට මේ ගව සම්පත කොතරම් බද්ධද කියල පෙනීයනවනේ.හින්දු ජාතිකයන් ගවයාව සලකන්නේද දේවත්වයෙනි.දිවි දෙවැනි කොට ඔවුන් එය රකී.බුදු දර්ශනයට අනුව මාංශ වෙළදාම යනු යහපත් වෙළදාමක් නොවේ.ප්‍රාණ ගාතයද මූලික පාප කර්මයක් ලෙස හදුන්වා දී ඇති බව කවුරුත් දනී

    ඒ කාරණය නිසා අපි ඉල්ලා සිටිනවා සියලුම ත්‍රෛනිකායික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ දෙපා නැමද,ඒ වගේම මට වඩා ජේෂ්ඨ සංඝරත්නය මේ රටේ එමටයි.විහාරාධිපති,සේනාධිපති ස්වාමීන්වහන්සේලා එමටයි.උන්වහන්සේලාගෙත් දෙපා නැමද මම කියනවා.තමන්ගේ ප්‍රදේශ වල දායක සභාවලට,කතෝලික,මුස්ලිම්,හින්දු සංවිධානවලටද මේ පණිවිඩය පිළිබධ පුළුල් දැනුවත් වීමක් ලබා දී.ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස.බුද්ධ ජයන්ති වර්ශය සපිරෙන මේ වෙලාවේ අපේ කාරුණික ඌත් අයාචනාත්මක ඌත් එකම ඉල්ලීම වනාහි එයයි.

    මේකට උදවු කරන්න කියලා.මෙතන කෑ ගැසීමත්, උස්ඝෝෂණය කිරීමත් නිසි පිළියමක් නොවෙයි.මේ සදහා උදවු වීම තම තමන්ගේ හදවතේ හද්‍ර සාක්ෂියට අනුකූල විය යුතුය.නාමික උදවුකරුවෙක් වීමද ඵලක් නොවේ.මෙහි ඇත්තේ ආධ්‍යාත්මික බලහ උකහාගැනීමකි.ගව සම්පත මරණ එකෙන් ධර්ම දේශයක් ගොඩ නැංවීමට යන ගමන නිසරු පිළිවෙතකි.එයින් ඇති වන සෙතකුත් නොමැත.සැදැහැමත් වන තරමට අපිට අපේ රටට මේ එළ්ල වෙලා තියෙන අස්ථාන චෝදනා,බාධකද අහෝසී වී යනු ඇත.සංවර්ධන ක්‍රියාවළියේදී ආධ්‍යාත්මික සංවර්ධනයද එක සේ වටින්නෙකි
    _____________________________________________________

    මෙම ලිපිය කිසිවෙකුට මඩ ගැසීම හෝ වාර්ගික ගැටුම් අරමුණු කරගත්තක් නොවන අතර හුදෙක් සමාජය දැනුවත් කිරීම සදහා පළ කිරීමට කැමැත්තෙමි.
    මෙහි සදහන් කරුණු සම්බන්ධයෙන් ඔබට විවිධ අදහස් තිබෙන්නට පුළුවන මෙය මගේ අදහසක් නොවන වග කරුණාවෙන් සළකන්න.

    මෙය ||- උපුටා ගැනීමකි -||

    _______________________________________________________

    • උපුටා ගැනීම - ශ්‍රී සම්බෝධි සගරාවෙන්

    • ලිපි සම්පාදක - දිගාමඩුල්ල බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍යපාද බුද්ධංගල ආනන්ද සවාමීන්ද්‍රයන් වහන්සේ විසින්

    • ඉදිරිපත් කිරීම - එලකිරි වෙනුවෙන් මල් බබා

    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    වැදගත් යෝජනාවක් තියෙනව මා සතුව ඔබ හැමදෙනාටම ඉදිරිපත් කරන්න.මේ යෝජනාව කරන වර්තමාන කාලය - හිංසාවාදී දේවල් කරනවයි කියලා අපිට,චෝදනා ලැබෙන කාලයක්.අවිහිංසාවාදී ධර්මයක් කරපින්නාගෙන,උරුමකරගෙන ඉන්න අපිට බටහිර සමහර උදවිය,මිත්‍යාදෘෂ්ඨික අදහස් දරාගෙන මානව හිමිකම් කඩ කළා කියලා චෝදනා කරනවා.ඒවාට විසදුම් ලෙස රජය ආදී පාර්ශව විසින් නොයෙක් දේවල් කරනවා.ඒ මිත්‍යාදෘෂ්ඨික අදහස් පලවා හැරීමට.නමුත් තරුණ අපෙත් යම් යුතුකමක් තියෙනවා සියල්ල රජයට බාර දීලා ඉන්නවට වඩා රට වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න.තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනාව,ධර්මය ස්ථාපිත වෙලා තියෙන මේ ධර්ම ද්වීපයේ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ඒ සදහා නොපැකිලී අපි ලබා ගන්න ඕනේ.

    සම්පූර්ණ ලිපිය සංස්කරණය වෙමින් පවතී
    ලියන්න වෙලා යනවා දිග ලිපියක්

    YES....TRUE
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    හරක් මස් කියන්නේ බොහොම රස කෑමක් අනික මස් කෑවම පව් නම් එළවලු අල බතල කෑමත් පවක් මොකද ඒකත් ප්‍රාණ ගාතයක් මේවා මිනිස්සු විසින් මවාගත්තු විකාර මේක තමයි සොබාදහම කියන්නේ මිනිස්සු මස් කෑවම පව් නම් සිංහයෝ කොටියෝ වගේ සත්තු කන්නෙම මස් නේ එතකොට ඒ යටත් පව් සිද්ද වෙනවා කියල නොකා ඉන්නද ප්‍රාණ ගාතය පවක් නම් අපිට කන්න වෙන්නේ ගල් වැලි පස් තමයි. මන්නම් හිතන්නේ මේවා තමයි විකුර්ති බුදු දහම, බුදු හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ට කෙනෙක් මේ වගේ ලද බොලද ප්‍රකාශ කර කියල මන්නම් හිතන්නේ නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරක් මස් කියන්නේ බොහොම රස කෑමක් අනික මස් කෑවම පව් නම් එළවලු අල බතල කෑමත් පවක් මොකද ඒකත් ප්‍රාණ ගාතයක් මේවා මිනිස්සු විසින් මවාගත්තු විකාර මේක තමයි සොබාදහම කියන්නේ මිනිස්සු මස් කෑවම පව් නම් සිංහයෝ කොටියෝ වගේ සත්තු කන්නෙම මස් නේ එතකොට ඒ යටත් පව් සිද්ද වෙනවා කියල නොකා ඉන්නද ප්‍රාණ ගාතය පවක් නම් අපිට කන්න වෙන්නේ ගල් වැලි පස් තමයි. මන්නම් හිතන්නේ මේවා තමයි විකුර්ති බුදු දහම, බුදු හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ට කෙනෙක් මේ වගේ ලද බොලද ප්‍රකාශ කර කියල මන්නම් හිතන්නේ නැ
    Code:
    පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි

    මම ප්‍රාණ ඝාතයෙන් ඉදුරාම වැළකෙමි
    :baffled::baffled:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    අනික මස් වර්ග වලින් මිනිසාට ඉතාම ගුණදායක මස් වර්ගයක් තමයි හරක් මස් කියන්නේ අපේ එව්න්ට හොද නැත්තෙත් ඒක :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරක් මස් කියන්නේ බොහොම රස කෑමක් අනික මස් කෑවම පව් නම් එළවලු අල බතල කෑමත් පවක් මොකද ඒකත් ප්‍රාණ ගාතයක් මේවා මිනිස්සු විසින් මවාගත්තු විකාර මේක තමයි සොබාදහම කියන්නේ මිනිස්සු මස් කෑවම පව් නම් සිංහයෝ කොටියෝ වගේ සත්තු කන්නෙම මස් නේ එතකොට ඒ යටත් පව් සිද්ද වෙනවා කියල නොකා ඉන්නද ප්‍රාණ ගාතය පවක් නම් අපිට කන්න වෙන්නේ ගල් වැලි පස් තමයි. මන්නම් හිතන්නේ මේවා තමයි විකුර්ති බුදු දහම, බුදු හාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ට කෙනෙක් මේ වගේ ලද බොලද ප්‍රකාශ කර කියල මන්නම් හිතන්නේ නැ

    ඔව් ඉතිං තොපිට ඊරිගෙ අහවල් එක තමා කන්න හොද නැත්තෙ..:lol:
    දන්නැති හින්ද අහන්නෙ අල්ල ඊරියෙක්ද :eek::P
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    reputation_neg.gif
    ගවයාගේ ලකුණු දැනගන්න 05-24-2012 03:48 AM තොගෙ අම්මගෙ හුත්ත කාපිය.. fake පොන්නයා.. අනේ අනේ &#3

    කව්ද විකුර්ති බුදු දහම අදහන්නෙක් කියාගන්න දෙයක් නැතුව මම ෆේක්ලු අනේ අනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    reputation_neg.gif
    ගවයාගේ ලකුණු දැනගන්න 05-24-2012 03:48 AM තොගෙ අම්මගෙ හුත්ත කාපිය.. fake පොන්නයා.. අනේ අනේ &#3

    කව්ද විකුර්ති බුදු දහම අදහන්නෙක් කියාගන්න දෙයක් නැතුව මම ෆේක්ලු අනේ අනේ

    කිව්වත් නැතත් තෝ fake තමා :lol:
    තාම විද්‍යාවෙන් වත් අභියෝගයට ලක්කරල නැති බුදුදහමට විකුර්ති කියල කියන්න තෝ මොන අනාතයෙක් ද බොල.. forum එකකට ඇවිත් පුක දෙනවා :lol:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔව් ඉතිං තොපිට ඊරිගෙ අහවල් එක තමා කන්න හොද නැත්තෙ..:lol:
    දන්නැති හින්ද අහන්නෙ අල්ල ඊරියෙක්ද :eek::P
    නෑ බන් උරන්ට අධිපති දෙවිය තමයි අල්ලාහ් කියන්නේ :rolleyes: