පට අට්ටමේ හසන්ත

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පට අට්ටමේ හසන්ත

    පොර මචන්ලා පට අට්ටම යද්දී උගේ මූණ පෙන්න ගන්නවා වැඩි නේද?

    මොකද්ද දන්නේ නෑ කරන්න යන්නේ?

    එක්කෝ අර යකඩ හොරා (සුදර්මන්) වගේ චන්දෙ ඉල්ලන්න

    එහෙම නැත්නම් පොරට attitudes ප්‍රශ්නයක් තියනවා තමන්ගේ මූණ පෙන්න ගන්න

    දැන් ඉතින් මගේ rep කපපල්ලා :lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පොර මචන්ලා පට අට්ටම යද්දී උගේ මූණ පෙන්න ගන්නවා වැඩි නේද?

    මොකද්ද දන්නේ නෑ කරන්න යන්නේ?

    එක්කෝ අර යකඩ හොරා (සුදර්මන්) වගේ චන්දෙ ඉල්ලන්න

    එහෙම නැත්නම් පොරට attitudes ප්‍රශ්නයක් තියනවා තමන්ගේ මූණ පෙන්න ගන්න

    දැන් ඉතින් මගේ rep කපපල්ලා :lol:

    උබ දැන් මේක දැම්මෙ රෙප් කපාගන්නද..රෙප් ගන්නද..? :dull::dull:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    උබ දැන් මේක දැම්මෙ රෙප් කපාගන්නද..රෙප් ගන්නද..? :dull::dull:

    එකකටවත් නෙවෙයි :no:

    මට හිතෙන දේ මම කිව්වෙ

    මම බැලුවෙ මට notice වෙච්ච දේ අනිත් අයටත් තේරිලද කියල බලන්න
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මටනම් හිතෙන්නේ උබ අටපට්ටමට කඩේ යනවා කියලා:P

    නැහැ මචන්

    මම උන්ගෙ දුර්වලතාවයක් පෙන්නුව විතරයි

    අපේ අම්ම බලන්න ආස නිසා මමත් බලනව

    ඊයෙ අට කිට්ටු වෙලා ඇඩ්ස් 60ක් විතර දාල ආයෙ program eka පටන් ගත්ත

    තප්පර 30ක් විතර පෙන්නල program එක ඉවරයි

    බලන අපිට ගහන්න ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==
     
    Mozilla

    Well-known member
  • ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    :rofl: හැක් මොකෝ උබට රිදිලා?? ITN එකට මොන හරි කියනකොට අම්මේ උබට ඉන්න බැ බැ වගේ නේද?:rolleyes: ඌ කියලා තියෙන්නේ නිවේදකයා පෙන්න එපා කියලවත්,උගේ මුණ පෙන්න ඕනි කියලාවත් නෙමෙයි බං..පෙන්නවා වැඩි කියලා ..අනේ මන්ද උබ ඇස් කටේ තියෙගෙනද බලන්නේ:yes:..ඌ කියන කතාව ඇත්ත..මං නම ඕක දවස දෙකක්ද කොහෙද බැලුවා එච්චරයි....වෙළද දැන්වීම් විතරයිනේ යන්නේ :oo:
     
    • Like
    Reactions: urajdrlk

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==
    කවද ඉදලද ITN ට කඩේ යන්නේ?:lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඕක විකාර කතාවක්නේ බන් නිවේදකය මුණ පෙන්නන්නෙ නැතුව උබේද මුණ පෙන්නන්ඩ ඕනේ.:lol::lol: එහෙනම් ලංකාවෙ සියලු නිවේදකයන්ට මුණ පෙන්නීම තහනම් කරන්ඩ ඕනෙ.:lol::lol:
    yH5BAEKAAEALAAAAAABAAEAAAICTAEAOw==

    උඹ පට අට්ටම බලල තියනවද? අපිනම් ඔය මගුල බලන්නෙ උගේ මූන බලන්න ඕනෙ කමට නෙවෙයිනෙ බන්

    ඌ වෙන කොහෙන් හරි කොපි කරල හරි මොනා හරි වෙනස් ඩෙයක් පෙන්නන නිසා
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    නැහැ මචන්

    මම උන්ගෙ දුර්වලතාවයක් පෙන්නුව විතරයි

    අපේ අම්ම බලන්න ආස නිසා මමත් බලනව

    ඊයෙ අට කිට්ටු වෙලා ඇඩ්ස් 60ක් විතර දාල ආයෙ program eka පටන් ගත්ත

    තප්පර 30ක් විතර පෙන්නල program එක ඉවරයි

    බලන අපිට ගහන්න ඕනෙ

    ou ban. dan nam wadak ne. add tama balanna tiyenne