elzzz sahoo.. godak watinawa..
anagathe charm ahinsaka kello wagema vinayawath boru show nathi kollo inna eka ratata wadagath weewi

godak sthuthi sahodaraya comment ekata 
elzzz sahoo.. godak watinawa..
anagathe charm ahinsaka kello wagema vinayawath boru show nathi kollo inna eka ratata wadagath weewi

godak sthuthi sahodaraya comment ekata 
ඒත් සින්හල කෙල්ලොන්ට හදෙන්න ඉන්ගිර්ස් ෆිල්ම් පෙන්නන එක තමයි අවුල..![]()

ape aya hodade ain karala , naraka de ne hama velema aran thiyenne
methanadith ehema unoth mala keliyai![]()

මගේ ගොඩේකම මට හොඳයි.

සුදු රෝස;12740498 said:ඒ උනාට ඔයා වගේ නොහිතන චාමෙට ඉන්න කෙල්ලොන්ට "ගොඩේ බැල්ලියෝ" කියල බනින අමනුස්ස කොටසකුත් මේ සමාජේ ඉන්නවා යාළුවා.මම ඒක ඇහින් දැකල කනින් අහල තියෙනවා.මොකද බැන්නේ මට. හේතුව, මම කොලබ කෙල්ලන් තරමට පොෂ් නොවීම හා මම මගේ batch එකේ වැඩිමහල් අයට අයියා,අක්කා, බාල උදවියට නංගි, මල්ලි කියා ඇමතීම.මගේ ගොඩේකම මට හොඳයි.
ගෑණු ළමයි පාදඩයෝ වගේ හැසිරෙන එක අපේ රටට හරි නෑ........ ඒක මම අනුමත කරන්නෙම නෑ.......... නමුත් සෑම සියලු ඵලයක්ම හට ගන්නේ එක්තරා වූ හේතුවකින් බව පොඩ්ඩක් හිතන්න. අහිංසක ගෑණු ළමයින්ව ඒ අහිංසක කමෙන්ම බිලී බාගන්න බලන් ඉන්න අමනුස්ස රැලක් මේ සමාජෙම ඉන්නවා. ඒ වගේ සමාජෙක, ගැහැණියට දියණියක්,සහෝදරියක්, යෙහෙලියක්, පෙම්වතියක්, බිරිඳක්,මවක් වගේම කාලි දේවියක් වෙන්නත් වෙලා තියෙනවා. සමාජ සදාචාරය, සංස්කෘතිය රැක ගන්න ගැහැණු ළමයි උන අපි වගේම පිරිමි ළමයි උන ඔයාලත් යම් යම් වගකීම් දරන්න උවමනයි නේද???![]()

mama piligannava sahodarige kathva ,

මචන් දුවන්න එපා දත් පෙන්නලා හිනාවෙන්නෙපා ඕවා ඔක්කොම පස්සෙ හේතුවක් තියෙනවා
කෑගහන්නෙපා කිව්වට , කවුරුහරි වැටිලා ඉන්නකොට බුම්මන් ඉන්න කියන තේරුම වගේ මෝඩ තේරුමක් නෙමෙයි ඒකෙ තියෙන්නෙ
ඉස්සර ගෑණු ළමයි ඇන්දෙ චීත්ත , දුවනකොට පැටළිලා වැටෙනවා , ගෑණු ළමයෙක් මහ හයියෙන් කට ඇරන් හිනා වෙනකොට හරිම කැතයි , බීලා එන මිනිහට බෙරිහන් දෙනකොට අහං ඉන්නත් බෑ ඒකයි ඒ වගේ දේවල් කිව්වේ. පිරිමියෙන් වගේ රෙද්ද උස්සන් කෑගහන , මහ හයියෙන් දත් හැට හතරම පෙන්නලා හිනාවෙන , කොහේටහරි රෙද්ද උස්සගෙන දුවන කෙල්ලෙක් දැක්කම උඹට මොකද හිතෙන්නෙ ?
මට හිතෙන හැටියට සුද්දොන්ගේ හැමදේම ඔළුව නමලා බදාගන්න අද කාලෙට වැඩිට ගෑණු පිරිමි ඒ කාලෙ හොදට ජීවත් උනා

u ewage badu walata kamathi athi.uge baduwa kawada hari uwa badala ugema yaluwoth ekkath budiyagannawatath kamathi u athi.
මේකේ කියන හැටියට මේ වගේ අදින එකටයි decent විදියට අදිනවා කියන්නේ
![]()
ehema adainna onama nam ithin gedara inna kota andata kamak naha.
math kamathi me wage adina kellekta.mama kamathi naha mage kella puka penna tight jeans gahala hari kotata hari adinawata.ehema andahama parewath yanna bahane ban ekata.wate inna un balanne nikan gon baduwak ekka yanawa wage.ehema adainna onama nam ithin gedara inna kota andata kamak naha.
![]()
eken thamantath add 1kak enavane