++ කාර් බැටරිය නැවත ගොඩගමු ++ Recondition your car battery

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    33550021.bump.gif
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    thanks machan....

    kohomath aluth batery acid daapu gaman charge wenawa....wadi hondata thama aaith charge karala ganna kewe... samahara waahana walata me charge eka madi wennath puluwan....:):):)

    Oww.. Machoo. mama damme bike ekata nisa, nethnam aniva vehicle ekakta danawa nam charge karala tama danna wenne... Godak watinawa sahoo.. apith ekka beda gattala...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැබැයි මචන් ඔය වැඩේ, අළුත් කාර් වලට එහෙම නම් කරන්න හොද නෑ.... මොකද එක සෙල් එකක් හරි නරක් වෙලා නම්, ඒක චාජ් කරන්න, ඕලටර්නේටර් එකෙන් වැඩි ට්‍රයි එකක් දෙන නිසා, ඕල්ටර්නේටර් එකේ ඩයෝඩ් වලට එහෙම කෙල වෙනවා..... එහෙම උනොත්, බැටරියක් දානවට වඩා වියදම්...... :(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හැබැයි මචන් ඔය වැඩේ, අළුත් කාර් වලට එහෙම නම් කරන්න හොද නෑ.... මොකද එක සෙල් එකක් හරි නරක් වෙලා නම්, ඒක චාජ් කරන්න, ඕලටර්නේටර් එකෙන් වැඩි ට්‍රයි එකක් දෙන නිසා, ඕල්ටර්නේටර් එකේ ඩයෝඩ් වලට එහෙම කෙල වෙනවා..... එහෙම උනොත්, බැටරියක් දානවට වඩා වියදම්...... :(

    wadi wistharayak nam danne na machan...mage car eka Nissan march k11 ekak... kisima awlak une nam na....
    :)