සුබාරුද නැත්නම් ඉවෝ ද?

aruna47

Well-known member
  • සුබාරුද නැත්නම් ඉවෝ ද?

    impp_0905_01_z%252B2006_mitsubishi_evo9%252Bfront_left_side.jpg


    මචන්ස්ලා mata ගන්න ඕනි car එකක් subaru impreza sti 9 එකක් හරි නැත්නම් mitsubishi evo 9 එකක් හරි..factory tune කරපු ඔරිගීනල් specs එන එකක් ඕනි.. හැබැයි bodykit ගහලා බොක කරපුවා නෙමේ original car එකක්.ඕනි... ලක්ෂ 50-60 අතර වෙන්න ඕනි. race පැදපු ඒවා නම් එපෝ..

    0610turp_09z+2006_subaru_wrx_sti_spec_c+left_front_view.jpg


    දන්නවනම් කියාපල්ලා නැත්නම් bump කොරපල්ලා
     
    Last edited:

    aruna47

    Well-known member
  • machan evo 1 ganin subaru adinne na anika leda godak....

    සුබාරු එහම අවුලක් නැහැ. ඉවෝ උනත් හොදයි දෙකම එක වගේ හොදයි :rolleyes:

    මොකද හුට්ටෝ මුණ පුක කරන්?:eek:

    පල හුට්ටෝ යන්න :lol:

    machn nice car ekak ikmnta ganin pattai bn.........

    ගන්න කාර් එකක් හොයලා දීපල්ලකෝ.. මම හොයන්නේ ගන්න :oo: