ගුරුවරු TRICKS

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    36490_397145210324662_193218727383979_1022658_1511058721_n.jpg



    •පාඩමට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් පන්තියෙන් එලියට යන්න පුලුවන්.
    •කතා කරන්න ඕනේ නම් පන්තියෙන් එලියට ගිහින් කතා කරනවා.
    •මේ පන්තිය මාළු මාර්කට් එක වගේ...
    •ඔය ළමයා ඉස්කෝලේ එන්නේ අම්මගෙයි තාත්තාගෙයි සල්ලි නාස්ති කරන්නද?
    •ඔය ළමයි දෙන්නා කථා කරලා ඉවර වුනාම කියන්නකෝ පාඩම පටන් ගන්න.
    •මොකද හිනා වෙන්නේ? නැගිටලා කියනවා බලන්න හේතුව අපිටත් හිනා වෙන්න.
    •ඔය ළමයට ඉගෙනගන්න උවමනාවක් නැත්නම් ඇයි ඉස්කෝලේ එන්නේ?
    •ඊයේ දීපු ගෙදර වැඩ කරපු නැති ළමයි අත උස්සනවා බලන්න
    •බලනවා තමුසෙලගේ හැටි මඩකරි ටිකක් වගේ
    •ඔව් තමුසේ තමා පිටිපස්සේ ළමයා නෙවේ,කියනවා බලන්න ඇහුව ප්‍රශ්ණෙට උත්තරේ

    අමතක වුන ඒවා තියනවා නම් මතක් කරන්න.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    එක නම් සම්පුර්ණ ඇත්ත බන් :yes:
    උබත් ටීචර් කෙනෙක් ද කොහෙද :P
     

    rext

    Member
    May 27, 2012
    9
    1
    0
    මරු මෙවනම් ඇත්තම තමා, පොඩිකාලෙ ඕනතරම් අහල ඇති ඔවා.ඒත් ගුරුවරු අපිට උගන්වන්න කොච්චර මහන්සි උනාද? ඒකාලේ අපිට එයාල වහ වගේ ඒත් දැන් හිතෙනව එයලා කොච්චර හොදද කියල..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව එකක් මතක් උනා ;)
    අච්චර ගෙවල් ළඟ ඉස්කෝල තියාගෙන තමුසෙ මොකටද ඕයි මේ ඉස්කෝලෙටම ආවෙ :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    "Thamuse maha wadurek oi" kiyala ape Physics miss mata banala tiyenawa........

    Thawa, Ape Combin miss apugaman mata kiyanne "Thamuseta eliyata yanna one nam danma yanawa" kiyala.....