තොපි මොනවද මේ කලේ ?

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තොපි මොනවද මේ කලේ ?

big_grin_smiley_face_sticker-p217746367994550126envb3_400.jpg


අද උදේ එලකිරි එද්දි මෙන්න මන් කොටු 11ම ගහලා.
මේකට සම්පූර්නෙන්ම වගකියන්න ඕන උඹලා.
එලකිරියෙ කට්ටියගෙ උදව්ව නැත්නම් මට මෙච්චර ඉක්මනට කොටු 11 ගහන්න පුලුවන් වෙන්නෙ නෑනේ.

:P:P:P:P:P:P:P:P:P

මන් එලකිරි එකට සෙට් උනෙ 2012-01-30 නේ.
ඇවිල්ලා මාස පහක් පිරෙන්න දවස් දෙකක් තියෙද්දි තමයි මට කොටු 11 ගහන්න පුලුවන් උනෙ.

:nerd::nerd::nerd::nerd::nerd::nerd:

මේ මාස පහ ඇතුලත පට්ටම කට්ටියක් එකක් සෙට් උනා.
ඇවිල්ලා ටික කාලෙකින් තිබ්බ 2011/2012 එලකිරි සම්මාන උලෙලෙන් සම්මාන දෙකක් උස්සන්නත් පුලුවන් උනා.
ඒ හොදම ප්‍රහසන ත්‍රෙඩ් එක,හොදම ප්‍රහසන ත්‍රෙඩ් නිර්මානකරුවා කියන සම්මාන දෙක.

:D:D:D:D:D:D:D:D:D:D

ඉදිරියටත් මෙ වගෙම ත්‍රෙඩ් දෙන්න, කට්ටිය එක්ක සෙට් වෙන්න තමයි හිතන් ඉන්නෙ.
උදව් කරපු හැමොටම ගොඩක් තැන්කූ.

:love::love::love::love::love::love::love::love:


මේ තියෙන්නේ මන් දාපු ත්‍රෙඩ් ටික.


මට උදව් කරපු සෙට් එකටම තැන්කූ කියනවා ඔන්න මන් ආයේ.
:yes::D:):rofl::P:nerd:


Animated_Dancing_Chicken-2.gif
PartyTime.gif
Animated_Dancing_Chicken-2.gif





picture.php
 
Last edited:

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :angry::angry::angry:

    අඩෝ මං තෝව තියන්නෑ......

    තෝ මටත් පස්සෙ ඇවිත් මෙතන ජෝක් දාලා පොර වෙලා!!!

    මං තෝව කනවා යකෝ........

    තොට දෙන්නෑ නංගිව.....


    :P:P:P:P










    Congratz කොල්ලා.....

    දිගටම ඔහොම යමු!!!


    :D:D:D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :angry::angry::angry:

    අඩෝ මං තෝව තියන්නෑ......

    තෝ මටත් පස්සෙ ඇවිත් මෙතන ජෝක් දාලා පොර වෙලා!!!

    මං තෝව කනවා යකෝ........

    තොට දෙන්නෑ නංගිව.....


    :P:P:P:P










    Congratz කොල්ලා.....

    දිගටම ඔහොම යමු!!!


    :D:D:D
    thanQ
    :D :frown:

    ubawa man hoya hoya thama hitiye.
    fire angel ube nangi kiwwa neda?
    ko eya.
    uba eyata net enna denne na neda?
    :angry:

    rep+2 :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල ලොක්කා.. දිගු ගමනකට සුභ පැතුම්.. තවත් හොද, වටින ත්‍රඩ් දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය.!

    283687,xcitefun-xcitefun-1.gif


    2012118204823_clappyinghands.gif

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එල එල ලොක්කා.. දිගු ගමනකට සුභ පැතුම්.. තවත් හොද, වටින ත්‍රඩ් දාන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. උඹට ජය.!

    283687,xcitefun-xcitefun-1.gif


    2012118204823_clappyinghands.gif

    thanQ very much machang :D:D:D
    ubata denna kalin wate bedala ennalune :( :( :(