තොපි මොනවද මේ කලේ ?
අද උදේ එලකිරි එද්දි මෙන්න මන් කොටු 11ම ගහලා.
මේකට සම්පූර්නෙන්ම වගකියන්න ඕන උඹලා.
එලකිරියෙ කට්ටියගෙ උදව්ව නැත්නම් මට මෙච්චර ඉක්මනට කොටු 11 ගහන්න පුලුවන් වෙන්නෙ නෑනේ.

මන් එලකිරි එකට සෙට් උනෙ 2012-01-30 නේ.
ඇවිල්ලා මාස පහක් පිරෙන්න දවස් දෙකක් තියෙද්දි තමයි මට කොටු 11 ගහන්න පුලුවන් උනෙ.

මේ මාස පහ ඇතුලත පට්ටම කට්ටියක් එකක් සෙට් උනා.
ඇවිල්ලා ටික කාලෙකින් තිබ්බ 2011/2012 එලකිරි සම්මාන උලෙලෙන් සම්මාන දෙකක් උස්සන්නත් පුලුවන් උනා.
ඒ හොදම ප්රහසන ත්රෙඩ් එක,හොදම ප්රහසන ත්රෙඩ් නිර්මානකරුවා කියන සම්මාන දෙක.

ඉදිරියටත් මෙ වගෙම ත්රෙඩ් දෙන්න, කට්ටිය එක්ක සෙට් වෙන්න තමයි හිතන් ඉන්නෙ.
උදව් කරපු හැමොටම ගොඩක් තැන්කූ.

මට උදව් කරපු සෙට් එකටම තැන්කූ කියනවා ඔන්න මන් ආයේ.

මේ තියෙන්නේ මන් දාපු ත්රෙඩ් ටික.
(කැමතිනම් කොටලා බලන්න නම් උඩ
)
*හරි හිනා
*දරුවා කාගෙද?
*ආදරයෙ සේයාරුව
කාලය මැව් වෙනසක අරුමේhttp://www.elakiri.com/forum/showthread.php?t=1377156"*][SIZE="3
*හොරා
*පොඩි එකාගේ ආදරේ
*සිහින කොම්පීතරේ
*මූසික බෑන්ඩ්
*ඇවිද්ද පය දහස් වටිනවාද?
*අපේ වැරැද්ද
*වයිමා
*Avengers 2082
*නිවසෙන් පිට සමාගම්
මෙන්න මෙක ත්රෙඩ් එක තමා මට සම්මාන දෙකම අරන් දුන්නේ.
)*හරි හිනා

Last edited: