Adoooooo hiwala ubawa dekka kalpuluwan..kohed e denna sl da ine? dan kellekta bus eke ahak gahuwath 7yrs walata hire yawanna puluwanlu![]()



edagena newada 


Adoooooo hiwala ubawa dekka kal
Moko uba kellekta bus eke ehek gahalaedagena newada
![]()
හෙන කාලෙකින් දැක්කේ....පුස්න මචං දහසක් පුස්න
..මං හිතුවේ තෝ මලා කියාලා....බලු කපුටු දානෙකුත් දුන්නා 
me oyath kellekda marai neඅයියල මල්ලිලා....
මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......
දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි.
කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)
කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල.
දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....
ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......
මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.


oyin beruna eka gena dewiyanta pin denna kiyanna (oyalata law point ekak onimanam law collage eke porakagen ahala kiyannam) a moko banz mandale kachal daඅඩෝ තොට මොකද උනේ?හෙන කාලෙකින් දැක්කේ....පුස්න මචං දහසක් පුස්න
..මං හිතුවේ තෝ මලා කියාලා....බලු කපුටු දානෙකුත් දුන්නා
![]()




a moko banz mandale kachal da![]()
ane pala hiwalo yanna
api hitiya ubala thama natte








Well, he does not have any evidence to prove it.......he only has some photos of her without her face......



Thanks හැමෝගෙම උත්තර, යෝජනා වලට. මම නම් හිතන්නෙ නිමාශා බය වෙන්න නරකයි කියලා.....එයා වැරැද්දක් කියලා කලේ අර කොල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිය එක නෙ.....බොරුවට පොලිසි යනවයි කිව්වොත් කොල්ලා කට වහගෙන ඉඳියි වගේ.....මොකද, කොල්ල කෙල්ලට වඩා මෙතනදි වැරදියි නෙ?
උත්තට දුන්න අයට ගොඩක් පින්....මේ වගේ අහිංසක කෙල්ලොව හම්බු වෙන්න තිබ්බෙ මේ වගේ කාළකණ්ණින්ට නෙමෙයි, නියම සහෝදරවරු වගේ උත්තර දුන්න ඔයාලා වගේ අයට....
Thanks a lot!!!! Thread is closed....![]()
![]()
![]()
By the way try to get those photos from him. By any chance if her face is there and these are published on internet, her character will be black marked. Believe me, if it is done, her whole life would be ruined. So take an action which doesn't risk her future.





eyata wela thibune kolla kiyanawalu 'oyata mawa wishwasa nedda?' ithin kella confuse wela elakiri eke ayagen udawwak illuwa welawakai man udaw kale hari thiranaya ganna
)quote
ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......
unquote
umba gey da machan.... umbe nirmaana kiala
http://www.elakiri.com/forum/showthread.php?t=1410647
thread eke images watermark daala theyanne supul amarakoon kiala neda????
ai ban me umba pirimiyek kiala pili ganna umba lajjada????
) But yeah, Im a girl....
Sad to say, the name DOES sound boyish.......
කොල්ලට විතරක් බෑනලා වෑඩක් නෑ සිස්... කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට
![]()
aniwa! oya wage P dial oni tharam innawa....e P dial walata rewatila oya tharam dura yanne e P dial walata gelapena kellone? ehemath neththan ehema ayata kemathi kellone...
moko kella uneducated neweine
owa karaganna yanna issella hithanna oni dewal...den ithin wunu deta benala wedak nehe...

aniwa! oya wage P dial oni tharam innawa....e P dial walata rewatila oya tharam dura yanne e P dial walata gelapena kellone? ehemath neththan ehema ayata kemathi kellone...
e wage kollonta me wage siddi waladi thanikarama benala wedak nehe...kellath weradiy....moko kella uneducated neweine
owa karaganna yanna issella hithanna oni dewal...den ithin wunu deta benala wedak nehe...
ekai mamath kiwwe ...amaruwe wetuna kenekuta udaw karanawa kiyala hithagena post eka demma misak matanan pennnana beri topic ekka meka...![]()
She only told me about a picture without her face....![]()

