My friend nees help

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් ඔය කොල්ලා අකමැති හින්දා නේද නිමාශාව බ්ලැක්මෙල් කරන්නේ ?
    කොල්ලට එපානම් ඇයි බලන් එක්කරන්න හදන්නේ ?
    නිතියෙන් දඩුවමක් නම් හම්බෙයි එත් දෙන්නා ඔහොම එකතු කරන්න හදන එකනම් බොරු වැඩක් කියලා හිතෙන්නේ නැද්ද ?
    ඔය කෙල්ලෝ දන්නෙ නැද්ද දැන්න ඉන්න සමහර එවුන්ගේ හැටි ? ඇන්නා පැන්නා එවුන් ගොඩක්ම ඉන්නේ.
    බදිනකම් කිසිම දෙයකට කැමති වෙන්නේ නැති තරමට හොදායි
     
    Mozilla

    Well-known member
  • Adoooooo hiwala ubawa dekka kal :rofl::rofl::rofl:
    Moko uba kellekta bus eke ehek gahala;) edagena newada :lol::lol::P

    අඩෝ තොට මොකද උනේ?:oo: හෙන කාලෙකින් දැක්කේ....පුස්න මචං දහසක් පුස්න :(..මං හිතුවේ තෝ මලා කියාලා....බලු කපුටු දානෙකුත් දුන්නා :eek:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    අයියල මල්ලිලා....

    මගේ යාළුවෙක් ඉන්නවා අපි එයාට නිමාශා කියමු......එයා පෙරේදා වෙනකල් එක පිරිමි ළමයෙක් (එයාට සුරෙශ් කියමු) එක්ක යාළු වෙලා හිටියා. ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......:no::no:

    දැන් නිමාශා සුරේශ් එක්ක යාළු වුනා කියල මමවත් එහෙම දැනගෙන හිටියෙ නෑ....කොහොම හරි සුරේශ් නිමාශා එක්ක ඉන්න ගමන් තවත් කෙල්ලෙක් එක්කත් ඉඳලා. දැන් කෙල්ලො දෙන්නම මෙයාට පුදුම ආදරෙයි.

    කොහොම හරි, පෙරේදා නිමාශාට හොරේ අහුවෙලා.....කෙල්ල හොඳටම අඬනවා. එයාලගෙ අම්මලත් මේක දැනගෙන ඉඳලා....කළින් සුමානෙ මේ දෙන්න චිත්‍රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)

    කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා සුරේශ් නිමාශාට කියනවා එයාට කියන්නලු මේ දෙන්න යාළුවො විතරයි කියල. නිමාශා ඒකට බැහැයි කියල.

    දැන් මේකා ඒ කෙල්ලට තර්ජනය කරනවලු අර චිත්‍රපටිය බලන්න ගිය වෙලාවෙ කරපු හැමදේම හැමෝටම එළි කරනව කියල. දැන් කෙල්ල පුදුම දුකෙන් ඉන්නෙ.....ඒ වගේම බයෙන්.....:(

    ඒ මනුස්සයා බොරු කලේ මේ කෙල්ලට විතරක් නෙමෙයි......:angry::angry::angry:

    මට කාගෙන් හරි දැනගන්න කැමතියි මෙහෙම කරදර කරන මිනිස්සුට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද කියල.....නැත්තන් මොනාද කරන්න පුළුවන් කියල.
    me oyath kellekda marai ne :P
    ekenma machan nangi oyage yaluwata kiyanna aru kiyanawa wage anik kellata call karanna kiyala,call karama muge wesmuna galola okage sabba sakalamanawama kiyala danna kiyanna apahu okata kello dekkamath bada yana ganata :angry::angry:
    oka oya arawa kiyanawa mewa kiyanawa kiwwata ganan ganna epa,oka kohomada oppu karanne?anika oya wage pagara netto kiyana ewa kawuda wiswasa karanne
    oya kiyana helapayata baya nowi anik kellata ettama wisthare kiyanna kiyanna,a wagema apahu oka ekka kathawata yanna epa kiyanna :) oyin beruna eka gena dewiyanta pin denna kiyanna (oyalata law point ekak onimanam law collage eke porakagen ahala kiyannam)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    අඩෝ තොට මොකද උනේ?:oo: හෙන කාලෙකින් දැක්කේ....පුස්න මචං දහසක් පුස්න :(..මං හිතුවේ තෝ මලා කියාලා....බලු කපුටු දානෙකුත් දුන්නා :eek:
    a moko banz mandale kachal da :confused::confused:
    ane pala hiwalo yanna :angry::angry::angry:
    api hitiya ubala thama natte
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Thanks හැමෝගෙම උත්තර, යෝජනා වලට. මම නම් හිතන්නෙ නිමාශා බය වෙන්න නරකයි කියලා.....එයා වැරැද්දක් කියලා කලේ අර කොල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිය එක නෙ.....බොරුවට පොලිසි යනවයි කිව්වොත් කොල්ලා කට වහගෙන ඉඳියි වගේ.....මොකද, කොල්ල කෙල්ලට වඩා මෙතනදි වැරදියි නෙ? :yes::yes::yes:

    උත්තට දුන්න අයට ගොඩක් පින්....මේ වගේ අහිංසක කෙල්ලොව හම්බු වෙන්න තිබ්බෙ මේ වගේ කාළකණ්ණින්ට නෙමෙයි, නියම සහෝදරවරු වගේ උත්තර දුන්න ඔයාලා වගේ අයට....:yes::yes::yes:

    Thanks a lot!!!! Thread is closed....:) :) :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Well, he does not have any evidence to prove it.......he only has some photos of her without her face......

    What the hell she let him to capture those moments? :oo::baffled:
    May be she can use those to take an action against him. Just record the calls and counter blackmail him.
    :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Thanks හැමෝගෙම උත්තර, යෝජනා වලට. මම නම් හිතන්නෙ නිමාශා බය වෙන්න නරකයි කියලා.....එයා වැරැද්දක් කියලා කලේ අර කොල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිය එක නෙ.....බොරුවට පොලිසි යනවයි කිව්වොත් කොල්ලා කට වහගෙන ඉඳියි වගේ.....මොකද, කොල්ල කෙල්ලට වඩා මෙතනදි වැරදියි නෙ? :yes::yes::yes:

    උත්තට දුන්න අයට ගොඩක් පින්....මේ වගේ අහිංසක කෙල්ලොව හම්බු වෙන්න තිබ්බෙ මේ වගේ කාළකණ්ණින්ට නෙමෙයි, නියම සහෝදරවරු වගේ උත්තර දුන්න ඔයාලා වගේ අයට....:yes::yes::yes:

    Thanks a lot!!!! Thread is closed....:) :) :)

    By the way try to get those photos from him. By any chance if her face is there and these are published on internet, her character will be black marked. Believe me, if it is done, her whole life would be ruined. So take an action which doesn't risk her future.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    By the way try to get those photos from him. By any chance if her face is there and these are published on internet, her character will be black marked. Believe me, if it is done, her whole life would be ruined. So take an action which doesn't risk her future.

    She only told me about a picture without her face....:oo::oo::oo:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    ow puluwan....POliciye peminillak karala e kollage gedaratama gihin POliciya lawa awawada karawana puluwan....(mage denume hetiyata)

    nithimaya peththatama yanawanan nadu danna berikamak nehe....mokada irl ge jiwithayata tharjanayak thiyenawa kiyala nadu danna puluwan...anika karagena thiyena dewaluth balapanawane....

    mona unath moda kamata beheth nehe.....:)

    eth oya wage jara kollonta rewatena eka den kale harima sulabai....(kella monawage kenekda kiyannanam mama danne nehe)

    kelloth innnawane ohoma karana...:)
    amaruwe wetuna kenekuta udaw karanawa kiyala hithagenai post eka demme...neththan mata pennanna beri tpoic ekak oka.....puduma tharahak enne oya wage kolloi...oya wage dewal karaganna kelloi gena...:)

    me den masayakata withara kalin Elakiri ekema kellek oya wage dekata mula puranna onna menna thiyeddi berune...(man hithanawa eya ewage deyak karaganna nethuwa ethi kiyala...:rolleyes:eyata wela thibune kolla kiyanawalu 'oyata mawa wishwasa nedda?' ithin kella confuse wela elakiri eke ayagen udawwak illuwa welawakai man udaw kale hari thiranaya ganna:))
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    quote
    ඔය සුරේශ් ඉස්සර මගෙනුත් කැමැත්ත අහල තියෙනවා.....එයත් එක්ක යාළු වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දැනගත්තෙ එයාට ඒ වෙලාවෙත් කෙල්ලෙක් හිටපු බව......
    unquote

    umba gey da machan.... umbe nirmaana kiala
    http://www.elakiri.com/forum/showthread.php?t=1410647

    thread eke images watermark daala theyanne supul amarakoon kiala neda????

    ai ban me umba pirimiyek kiala pili ganna umba lajjada????
     
    LOL, sorry bro, my name is, ("my dad says not to tell :P ) But yeah, Im a girl.... :) Sad to say, the name DOES sound boyish.......:( :(
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    කොල්ලට විතරක් බෑනලා වෑඩක් නෑ සිස්..:rolleyes:. කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට :cool:

    :yes: aniwa! oya wage P dial oni tharam innawa....e P dial walata rewatila oya tharam dura yanne e P dial walata gelapena kellone? ehemath neththan ehema ayata kemathi kellone...:eek:

    e wage kollonta me wage siddi waladi thanikarama benala wedak nehe...kellath weradiy....:) moko kella uneducated neweine :P owa karaganna yanna issella hithanna oni dewal...den ithin wunu deta benala wedak nehe...:)

    ekai mamath kiwwe ...amaruwe wetuna kenekuta udaw karanawa kiyala hithagena post eka demma misak matanan pennnana beri topic ekka meka...:)
     
    Yeah....had no choice because she was crying like crazy, and was actually worried about her life.......
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    She only told me about a picture without her face....:oo::oo::oo:

    If that's the case its okay. One of my friends had a similar incident. Her face was also not visible enough. But when he published those photos with her actual photo's people can easily recognise that this invisible face belongs to her. Even the face is not visible if the body matches, that's it.

    So be wise in whatever the thing you are doing. Hope the things would solve cool and calm. :rolleyes::rolleyes: