L බෝඩ් උදව්.

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.

    මාව අද පොලීසියෙන් ඇල්ලුවා driving license නෑ කියලා. :shocked: මම දැනට rmv එකේ written exam ලියලා ඉන්නේ. මා ගාව දැනට learner's permit කොලේ තියෙනවා. මට දැනගන්න ඕනෙ L බෝර්ඩ් එක ගහගෙන bike එක පදින්න පුලුවන්ද බැරිද කියලා. පොලීසියෙන් කියනවා මට නඩු දාන්න පුලුවන්ලු. :(:(:(

    ප්ලීස් මට මේ ගැන දන්න අය උදව් කරන්නකෝ.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොලීසියේ එවුන් කියනවනේ මචන් learner's permit eken padinna ba kiyala. :shocked::shocked::shocked:. මේකේ නීති පැත්ත කොහොමද මචං. :confused:

    L bord එක ගහ ගත්තට පස්සෙ.. පස්ස සීට් එකේ ලයිසන් තියන එකෙක් නැතුව යන්න තහනම් පොතේ හැටියට..

    අපි නම් ඉතිං leaner permit එකෙන් L bord ගහන්නතුව ගිහිනුත් අල්ලාගෙන තියනවා :rofl: කිසි කේස් එකක් දැම්මෙ නෑ..

    හැම පොලිස් කාරයාම එක වගේ නෙවේ නෙ.. උබව අල්ල ගත්ත වෙලා වෙ.. උබ කොර වෙලා දෙකට තුනට නැමෙන්න ඇති.. ඒකයි ඔය :rofl::rofl:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    L bord එක ගහ ගත්තට පස්සෙ.. පස්ස සීට් එකේ ලයිසන් තියන එකෙක් නැතුව යන්න තහනම් පොතේ හැටියට..

    අපි නම් ඉතිං leaner permit එකෙන් L bord ගහන්නතුව ගිහිනුත් අල්ලාගෙන තියනවා :rofl: කිසි කේස් එකක් දැම්මෙ නෑ..

    හැම පොලිස් කාරයාම එක වගේ නෙවේ නෙ.. උබව අල්ල ගත්ත වෙලා වෙ.. උබ කොර වෙලා දෙකට තුනට නැමෙන්න ඇති.. ඒකයි ඔය :rofl::rofl:

    ඒ උනාට බං මේ පමිට් එකේ තියෙනවනේ මචං මෝටර් බය්ක් වල පිටිපස්සෙ ලය්සන් තියෙන කෙනෙක් ඉන්න ඕනෙ නෑ කියලා.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    L bord එක ගහ ගත්තට පස්සෙ.. පස්ස සීට් එකේ ලයිසන් තියන එකෙක් නැතුව යන්න තහනම් පොතේ හැටියට..අපි නම් ඉතිං leaner permit එකෙන් L bord ගහන්නතුව ගිහිනුත් අල්ලාගෙන තියනවා :rofl: කිසි කේස් එකක් දැම්මෙ නෑ..හැම පොලිස් කාරයාම එක වගේ නෙවේ නෙ.. උබව අල්ල ගත්ත වෙලා වෙ.. උබ කොර වෙලා දෙකට තුනට නැමෙන්න ඇති.. ඒකයි ඔය :rofl::rofl:
    ඒ වෙලාවට කියන්න තියෙන්නෙ
    අපේ පැත්ත වගේ නෙවෙයි සර් මෙහෙ
    වැඩේ ශේප්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ උනාට බං මේ පමිට් එකේ තියෙනවනේ මචං මෝටර් බය්ක් වල පිටිපස්සෙ ලය්සන් තියෙන කෙනෙක් ඉන්න ඕනෙ නෑ කියලා.

    එහෙමත් ගහනවද බොල permit එකේ :confused: තොට පිස්සුද
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම දන්න තරමින් බයික් වල පස්සේ එකෙක් ඉන්න ඕන නෑ
    නමුත් ඩබල් දාලා යන්න නම් බෑ

    දැන් වැඩේ ශේප්ද ??
    උඹ ලර්නර්ස් එකට කියපන්..
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    bike padinna puluwan thaniyama.
    wahana elawanna be thaniyama.police 1kata shortda kiyala ahala balanna epaye.oya kole gahala thiyenawa neda .
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඒ උනාට බං මේ පමිට් එකේ තියෙනවනේ මචං මෝටර් බය්ක් වල පිටිපස්සෙ ලය්සන් තියෙන කෙනෙක් ඉන්න ඕනෙ නෑ කියලා.

    මචං කොල්ලෝ දෙකට තුනට ඇඹරෙන්න එපා කෙලින්ම පොලිසියේ OIC හම්බ වෙලා සීන් එක කියපං.. :confused::confused::confused: (ඌත් කුක්කෙක් නම් වෙච්චදේට මක්කරන්නද කියලා දඩ ගෙවපං)

    පුහුණු වන්නෙකුගේ රියදුරු පලපත්‍රයක් සතුව ඇති තැනැත්තෙකුට මොටර් බයිසිකලයක් හා අත් ට්‍රැක්ටර් එකක් පදින්න පුලුවන්.. නියමිත ප්‍රමාණයේ L පුවරු 2ක් දෙපස තියෙන්න ඕනේ.. අඩුම තරමේ අංක තහඩුවේ අක්ෂර වගේ 2.5ක් වෙන්න ඕනේ උස (මතක විදියට:cool:)

    එතකොට පසුපස කෙනෙක් රැගෙන යාම වරදක් :shocked::shocked::shocked: තනියෙම තමා පුරුදු වෙන්න ඕනේ

    මෝටර් වාහනයකදී නම් අනිවාර්යයෙන් පුහුණු කරුවෙක් ඉන්න ඕනේ! එයා අදාල කාණ්ඩයේ වලංගු බලපත්‍ර ලාභියෙක් විය යුතුයි :cool::cool: වෙනත් අය රැගෙන යන්න බෑ :shocked::shocked::shocked: නමුත් පුහුණුකරු සතුව ඒ කාණ්ඩයේ වලංගු පුහුණු බලපත්‍රයක් ඇත්නම් මතක හැටියට ඒ වාහනයේ පුහුණු බලපත්‍ර ඇති 5 දෙනෙක් රැගෙන යන්න පුලුවන්ද කොහෙද :cool::cool::cool:)

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    ubata permit eka pennala ralahami meka kiywala balannko kiwanam hari :lol:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕනෙ ඔයාලගෙන්.

    මාව අද පොලීසියෙන් ඇල්ලුවා driving license නෑ කියලා. :shocked: මම දැනට rmv එකේ written exam ලියලා ඉන්නේ. මා ගාව දැනට learner's permit කොලේ තියෙනවා. මට දැනගන්න ඕනෙ L බෝර්ඩ් එක ගහගෙන bike එක පදින්න පුලුවන්ද බැරිද කියලා. පොලීසියෙන් කියනවා මට නඩු දාන්න පුලුවන්ලු. :(:(:(

    ප්ලීස් මට මේ ගැන දන්න අය උදව් කරන්නකෝ.

    nadu daana kiyapan, waradda piliganna epa.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    මචං කොල්ලෝ දෙකට තුනට ඇඹරෙන්න එපා කෙලින්ම පොලිසියේ OIC හම්බ වෙලා සීන් එක කියපං.. :confused::confused::confused: (ඌත් කුක්කෙක් නම් වෙච්චදේට මක්කරන්නද කියලා දඩ ගෙවපං)

    පුහුණු වන්නෙකුගේ රියදුරු පලපත්‍රයක් සතුව ඇති තැනැත්තෙකුට මොටර් බයිසිකලයක් හා අත් ට්‍රැක්ටර් එකක් පදින්න පුලුවන්.. නියමිත ප්‍රමාණයේ L පුවරු 2ක් දෙපස තියෙන්න ඕනේ.. අඩුම තරමේ අංක තහඩුවේ අක්ෂර වගේ 2.5ක් වෙන්න ඕනේ උස (මතක විදියට:cool:)

    එතකොට පසුපස කෙනෙක් රැගෙන යාම වරදක් :shocked::shocked::shocked: තනියෙම තමා පුරුදු වෙන්න ඕනේ

    මෝටර් වාහනයකදී නම් අනිවාර්යයෙන් පුහුණු කරුවෙක් ඉන්න ඕනේ! එයා අදාල කාණ්ඩයේ වලංගු බලපත්‍ර ලාභියෙක් විය යුතුයි :cool::cool: වෙනත් අය රැගෙන යන්න බෑ :shocked::shocked::shocked: නමුත් පුහුණුකරු සතුව ඒ කාණ්ඩයේ වලංගු පුහුණු බලපත්‍රයක් ඇත්නම් මතක හැටියට ඒ වාහනයේ පුහුණු බලපත්‍ර ඇති 5 දෙනෙක් රැගෙන යන්න පුලුවන්ද කොහෙද :cool::cool::cool:)

    මේක යකාගේ ආණ්ඩුවකනේ මචං. අමාරුවෙන් බය්ක් එකක් ගත්තේ. trial තියෙන්නේ අගෝස්තු. එතකන් ගෙදර තියන පිහදදා ඉන්නද මුන් කියන්නේ. tax එකෙනුත් කෙලවල තියෙන්නේ අපිටම. :angry::angry:

    හැබැය් මචං මම ඔෆිස් යන්න තමය් බය්ක් එක use කරන්නේ. off වෙලා එන්නේ රෑ 12 විතර. ඒක අව්ලක් නෑ නේද මචං. :confused::confused: