Horror world

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    2c0ee3db08.png






     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    elazzz mchan..thanx kattiyatama...

    උඹ ළඟ රෙප් +5 යි මචන්..
    තැන්කු වේවා...!!!!
    මට උඹට දෙන්න තව ටික දෙනෙකුට දීලා ඉන්න වෙනවා බන්ස්.
    තැන්කු....!!!:yes::yes:
     
    The Last Exorcism (2010) 720p BrRip - 500mb - YIFY




    The-Last-Exorcism-2010-Front-Cover-49502.jpg



    මේකත් පට්ට මූවී එකක්.'මාකස්' නමින් එක පූජකයෙක් ඉන්නවා,මොහු ප්‍රධාන වශයෙන් කරන්නේ භූතාපසරණය කරන වැඩ.ඒ කියන්නේ එක එක පුද්ගලයන්ට ආවේශ වුණු භූත බලවේග ඉවත් කරන එක.නමුත් මොහු කිසිම විටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැහැ.ඔහු භූතාපසරණය නමින් සිදු කරන්නේ යම් ප්‍රයෝගකාරී වැඩ පිළිවෙලක්.

    නමුත් එක් දිනක් ඔහුට සිදුවෙනවා 'ලුයිස් ස්වීට්ස(z)ර්' නැමැත්තෙකුගේ දියණියට භූතාපසරණයක් සිදු කරන්න.මෙන්න මෙතනින් තමයි කථාව පටන්ගන්නේ.තරුණ 'නෙල්' දියණියට ඇත්තේ අනියත බියක් නොව......සත්‍යම භූත බලපෑමක් බව වැඩි කල් නොයාම පූජක 'මාකස්' දැනගන්නවා.මින් පසුව කුමකින් කුමක් වෙයිද කියා දැනගන්න...නරඹන්න......෴අවසාන භූතාපසරණය෴.....




    The Last Exorcism (2010)


    Genre: Drama | Horror
    Size: 499.68 MB
    Quality: 720p
    Resolution: 1280*720
    Frame Rate: 23.976 fps
    Language: English
    Run Time: 1hr 27 min
    IMDB Rating: 5.7/10





    මෙතනින් බාගන්න.
     
    Last edited: