Horror world

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කොහොමත් Horror gener එක ෆිල්ම් එකක ගෑවුනත් ඒකට දෙන International Grade එක තමයි GRADE B:(:(.
    මක් නිසාද යත් ඒවා යථාර්තවාදී නැතැයිද මිනිසුන්ගේ මනස සුළු ප්‍රමාණයකින් හෝ "විය නොහැකි මානයකට ගෙන යාම" නිසාවෙන්ද වේ.:no::no:
    නමුත්,.,කුහුලක් සමඟ අතිශයෝක්තියකින් යුතුව නැරඹිය හැකි එකම ෆිල්ම්ස් ගණය Horror බවද මෙලෙස GRADE B යෝජිත කරන පිරිස සුළු වශයෙන් හෝ පිළිගනී.!!:yes::yes::yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    නියමයි මචන්..මම පට්ට ආසයි psychological+thriller+ horror බලන්න...
    :):):)

    එල එල.,..ඕක බලලා නැත්තන් අනිවා බලහන් මචන්....මාරම ආතල් එකක් දෙන්නේ.,
    සඳ මෝල් වෙනවා.....

    ආහ.,.Mulholland Dr (2001) බෑවට තවම බැලුවේ නැහැ..
    පැය දෙකක් නිසා ටිකක් එක තැනක ඉන්න ඕනනේ.,
    ඒකත් බලලම විස්තරයක් කියන්නම්කො....එල එල මචෝ..
    ජයවේවා....!!!:yes::yes::yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,945
    113
    The Messengers 2007

    TheMessengers.jpg


    If no one believes you how can you warn them....?

    DVD RIP 700MB
    http://thepiratebay.se/torrent/4323396/The.Messengers[2007]DvDrip.AC3[Eng]-aXXo



     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    1408 (2007)

    1408MoviePoster_000.jpg


    වාර්තාකාරයෙක්,:cool::cool:
    අමනුෂ්‍ය බලවේග සහ භූත අවතාර පිළිබඳව මොහු කුහුලෙන් සිටි.:confused::confused:
    වැඩියෙන්ම මොහු ආශා කරනුයේ,හෝටල් කාමර සම්බන්ධව ඇති හොල්මන් කතා සත්‍ය අසත්‍ය බව සෙවීමටය.:dull::dull:
    තැන් දෙක තුනකටම මොහු ගියත් සෑහීමකට පත් වීමට තරම් භූත සාක්ෂි නොලැබුණි.:no::no:
    නමුත්.,:baffled:
    ආරංචියක් අනුව.,:nerd:
    මොහු සුඛෝපබෝගී හෝටලයක් වෙතට යයි.:eek::eek:
    කළමනාකරු නම් මොහුට කියා සිටියේ එම කාමරය කිසි සේත් ලබා නොදිය හැකි බවයි.:dull::dull:
    නමුත්.,කෙසේ හෝ මොහු කාමරය ලබා ගනී.:baffled::baffled:
    එම රැය :shocked::shocked:...?.......................:shocked::shocked:.........


    http://kat.ph/1408-2007-dvdrip-eng-axxo-t1169843.html

    1408_2.jpg

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    TRIANGLE (2009)

    "ජේසී - එක් දරු මවක් වන අතර සැමියා නැත:(.ඒ නිසාවෙන්දෝ තම අසරණ දරුවා ගැනද සෑමවිටම පාහේ සිටින්නේ ඉතාම අමිහිරි වේදනාවකිනි ....:sorry:
    එක් දිනක තමන්ගේ මිතුරකුගේ බෝට්ටුවකින් මැයට චාරිකාවක් යෑමට ආරාධනයක් ලැබෙන අතර,මැයද එයට සහභාගී වේ.:eek:
    ............................................
    බෝට්ටුව අනතුරකට පත් වූවත්, එකනෙහිම විශාල නැවක් එයි...:baffled::baffled:
    මෙය හොල්මන් නැවක් නොවේ.,...:nerd::nerd:
    නමුත්.....:shocked::shocked::shocked::shocked:

    .............................................


    triangle-movie-poster.jpg


    බලන්න...
    PSYCHEDELIC ගණයට අයත් මෙය අපේ ඔලු ගෙඩිත් පිස්සු වට්ටන ලෙස නිමවා ඇත...!!!


    triangle-2009-movie-cover-13366.jpg


    http://isohunt.com/torrent_details/151393013/?tab=summary

    menakan mata pissu haduna...:lol::lol:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ඔව් මචන්.,ඒ දවස්වල හැටියට GHOST SHIP හොඳයි තමයි.:)
    http://kat.ph/ghost-ship-2002-dvdrip-xvid-t839267.html
    තවමත් ඒ ෆිල්ම් එක හොඳයි.:)
    දැන් අවුරුදු ගානකට කලින් බැලුව නිසා අමතකත් වෙලා තිබ්බේ.,:rolleyes:
    ස්තුති මතක් කලාට.!!!
    :D

    නමුත්.,TRIANGLE එකේ වෙන්නේ GHOST SHIP එකේ වගේ සිද්දීයක් නෙමෙයි...:P
    ඊට සහමුලින්ම වෙනස් දෙයක්...!

    TRIANGLE - මචන්.,විඳිය හැක්කන්ට පමණයි.!!!;):cool:;)
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    The RITE (2011)

    පල්ලියක පියතුමෙක් වීමට සිටින මයිකල් හට ලුකස් පියතුමන් විසින් යක්ෂයන් ඉවත් කරන මන්ත්‍ර සහ විවිධ ක්‍රම කියා දේ.
    මයිකල්හට පුරුදු කරයි..:baffled::baffled:!!!

    the-rite-2011-movie-cover-13515.jpg


    http://thepiratebay.se/torrent/6318359

    http://thepiratebay.se/torrent/6317529
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,155
    16,945
    113

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඔව් මචන්.,ඒ දවස්වල හැටියට GHOST SHIP හොඳයි තමයි.:)
    http://kat.ph/ghost-ship-2002-dvdrip-xvid-t839267.html
    තවමත් ඒ ෆිල්ම් එක හොඳයි.:)
    දැන් අවුරුදු ගානකට කලින් බැලුව නිසා අමතකත් වෙලා තිබ්බේ.,:rolleyes:
    ස්තුති මතක් කලාට.!!!
    :D

    නමුත්.,TRIANGLE එකේ වෙන්නේ GHOST SHIP එකේ වගේ සිද්දීයක් නෙමෙයි...:P
    ඊට සහමුලින්ම වෙනස් දෙයක්...!

    TRIANGLE - මචන්.,විඳිය හැක්කන්ට පමණයි.!!!;):cool:;)

    ou machoo mama ekath baluwa :)
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    the HAUNTING IN CONNECTICUT (2009)

    "මැට් තරමක අසනීපයකින් පෙලෙන තරුණයෙකි.,හදිසියේම මැට්ගේ පවුලම වෙනත් නිවසකට පදිංචියට යයි.
    මැට් තෝරා ගන්නේ තම කාමරය ලෙස එම ගෙදර බිම් මහලයි,.
    වැඩි කාලයක් යාමට මත්තෙන් එම ගෙදර හොල්මන් ,අවතාර සිටි යයි කියා සියල්ලන්ටම වැටහේ,ආදී කාලයේ මේ ගෙදර කුමක් සඳහා භාවිතා කරන්නට ඇතිදැයි ඔවුන් හට තේරෙන විට කල් ගොස් ඇත.
    නමුත් මැට් හට අරක් ගෙන සිටින අවතාරය කරන දේ නම් ඇත්තටම විශ්මයජනකය."


    the_haunting_in_connecticut_dvd.jpg


    අවසානයේදී අම්මා කෙනෙකු තම දරුවාහට දක්වන සෙනෙහස මනාව විදහා දැක්වීමට මෙහි අධ්‍යක්ෂකවරයා පෙළඹී ඇත.
    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද මෙය ඉතාමත් :shocked::shocked: නිර්මාණයකි.


    http://thepiratebay.se/torrent/4978585


    The-Haunting-In-Connecticut-2009-WS-French-Front-Cover-1166.jpg