මචන්ලා මම අලුතෙන් xbox 360 ස්ලිම් 250 gb එකක් ගත්තා.මට download කරපු ගේම් ගහන්න ක්රමයක් තියනවද mod නොකර.මට ගෙදරදී mood කරගන්න ක්රම තියනවද?එහෙම නැත්නම් shop එකකින් mod කරන්නම ඕනද.එහෙම කරනවනම් ගාන ,කරන තැන් එහෙම තියනවද??


NEED HELP GUYS
!!!!!



NEED HELP GUYS
!!!!!
Last edited:


