Xbox ගැන help!!!!

මචන්ලා මම අලුතෙන් xbox 360 ස්ලිම් 250 gb එකක් ගත්තා.මට download කරපු ගේම් ගහන්න ක්‍රමයක් තියනවද mod නොකර.මට ගෙදරදී mood කරගන්න ක්‍රම තියනවද?එහෙම නැත්නම් shop එකකින් mod කරන්නම ඕනද.එහෙම කරනවනම් ගාන ,කරන තැන් එහෙම තියනවද??:confused::confused::confused:
NEED HELP GUYS
!!!!!

images

Last edited:

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගෙදරදීම ඕක කරගන්න පුළුවන්. Xbox එකේ DVD drive එක flash කරන්න ඕනේ. එකට DVD drive එක ගලවලා ගන්න ඕනේ එහෙම කලාම warrenty එක නැති වෙනවා..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔයවගේ වෙඩ වලදි risk එකක් ගන්න ඕනේ තාම. ඕක කරන එක මහා ලොකු දෙයක් නේමේ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ගෙදරදීම ඕක කරගන්න පුළුවන්. Xbox එකේ DVD drive එක flash කරන්න ඕනේ. එකට DVD drive එක ගලවලා ගන්න ඕනේ එහෙම කලාම warrenty එක නැති වෙනවා..

    flash karanawa kiyanne firmware update karana ekane bn mod karanawa kiyanne wennin deyak
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    flash karanawa kiyanne firmware update karana ekane bn mod karanawa kiyanne wennin deyak

    xbox වල mod දෙකක් තියෙනවා. hardware mod and software mod.

    hardware මෝඩ් එකේ තාම chip use කරන්නේ. softmod එකේ තාම drive එක flash කරන්නේ.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    xbox වල mod දෙකක් තියෙනවා. hardware mod and software mod.

    hardware මෝඩ් එකේ තාම chip use කරන්නේ. softmod එකේ තාම drive එක flash කරන්නේ.

    e kiyanne flash kaloth mod karanna one nathda:eek:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    e kiyanne flash kaloth mod karanna one nathda:eek:

    DVD drive එක falsh කලාම backup games, ඒ කියන්නේ pirated ඒවා ගහන්න පුළුවන්.

    Mod කිව්වාම casing, light, වගේ ඒවා ගොඩක් තියෙනවා.

    මන් නං software mod කියල අදහස් කලේ pirated games ගහන්න හදන hack එකට.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    xbox එක hack කලොත්. online යන්න බැ. මාට්ටු උනොත් microsoft එකෙන් xbox එක ban කරනවා. anika අලුත් update ගන්න බැ. multiplay ගහන්න බැ.

    single play ගහන එකද multiply ගහන එකද හොද?
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    DVD drive එක falsh කලාම backup games, ඒ කියන්නේ pirated ඒවා ගහන්න පුළුවන්.

    Mod කිව්වාම casing, light, වගේ ඒවා ගොඩක් තියෙනවා.

    මන් නං software mod කියල අදහස් කලේ pirated games ගහන්න හදන hack එකට.
    ඒ දෙකේ වෙනස මොකද්ද :)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    xbox එක hack කලොත්. online යන්න බැ. මාට්ටු උනොත් microsoft එකෙන් xbox එක ban කරනවා. anika අලුත් update ගන්න බැ. multiplay ගහන්න බැ.

    single play ගහන එකද multiply ගහන එකද හොද?

    පුලුවන් Alternative Network පාවිච්චි කරන්න
    නමුත් LAN support කරන games විතරයි.