ipad covers help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා iPad සම්බන්ධ හෙල්ප් එකක් ඕනේ

    ipad21299176558.jpg

    මචන්ලා iPad එකට දාන්න පුළුවන් Covers (Skins) ලංකාවේ කොහෙද ගන්න තියෙන්නෙ ? හොද Covers ගන්න තැනක් තියෙනව නම් පොඩ්ඩක් Place එකක් සෙට් කරල දෙන්න කෝ.කොහේ හරි ගෙනියනකොට චාටර් නොවෙන පට්ට Models තියෙන
    Place එකක් නම් වඩාත් සුදුසුයි.Prices එහෙමත් දන්නව නම් කියන්න කෝ

    simplybasic_ipad3_cover-580x386.jpg

    ______________________________________________

    ඔබ සැමට සුභම සුභ සෞභාග්‍යයමත් පොසොන් පොහොයක් වෙවා
    සැදහැති පින් කැමති ඔබගේ සියලු යහපත් පැතුමන් සඵල වෙවා.

    Last edited:

    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    තොට කොහෙද හිඟන්නෝ ipad? දාපිය බලන්න ෆොටෝ එකක්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ Covers ගොඩක් ගණන් මචන් :frown: Ebay වලින් ගෙන්නා ගනින් ගොඩක් අඩුවට ලස්සන Covers තියනවා :)
     
    • Like
    Reactions: Mal Baba

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mc eke beluwa bung. same cover ekama 4500k kiyanawa. screen guard eka 800k lu. ebay eke $1. anith eka baduth hondai. me seller sure. umba kemathi nam ganin.

    umbata lankawena ma ona nam,
    MC and unity balahan. dekema ipad covers patta ganan. nethna pettah thama. Transasia balapan 1st cross street eke. eke labai anith then walata wada
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ebokke hoda ewwa thiyenawane
    BUMP

    ලංකාවේ Covers ගොඩක් ගණන් මචන් :frown: Ebay වලින් ගෙන්නා ගනින් ගොඩක් අඩුවට ලස්සන Covers තියනවා :)
    ගනන් කිව්වෙ රුපියල් 2000ක් කට වඩා වැඩි වෙනවද
    ඊ-බේ නම් මම දන්නෙ නෑ බන්
    ඊබේ එකේ අපිට බලල ගන්න බෑ නෙ බන්
    ගිහින් බලල ෆික්ස් වෙන එකක් ගන්න ලංකාවේ ප්ලේස් එකක් නැද්ද
    අපේ අයියට බලන්න ඕනෙලු ඒකයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    mc eke beluwa bung. same cover ekama 4500k kiyanawa. screen guard eka 800k lu. ebay eke $1. anith eka baduth hondai. me seller sure. umba kemathi nam ganin.
    අම්මෝ යකෝ එච්චර ගාණක් වෙනවද
    රුපියල් 2000ට අඩුවෙන් නැද්ද
    ඊ-බේ බෑ බන් :no::no::no::no::no::no: ගෙදර අයගේ අධීක්ෂණය යටතෙනෙ
    ඊ-බේ ගන්න ගිහින් විජාතික භාෂාවකින් අහගන්න වෙන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගනන් කිව්වෙ රුපියල් 2000ක් කට වඩා වැඩි වෙනවද
    ඊ-බේ නම් මම දන්නෙ නෑ බන්
    ඊබේ එකේ අපිට බලල ගන්න බෑ නෙ බන්
    ගිහින් බලල ෆික්ස් වෙන එකක් ගන්න ලංකාවේ ප්ලේස් එකක් නැද්ද
    අපේ අයියට බලන්න ඕනෙලු ඒකයි

    5000 වත් වෙයි බන් ලංකාවේ :yes: ඊබේ එකේ Covers අනිවා ෆික්ස් වෙනවා :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    mc eke beluwa bung. same cover ekama 4500k kiyanawa. screen guard eka 800k lu. ebay eke $1. anith eka baduth hondai. me seller sure. umba kemathi nam ganin.

    umbata lankawena ma ona nam,
    MC and unity balahan. dekema ipad covers patta ganan. nethna pettah thama. Transasia balapan 1st cross street eke. eke labai anith then walata wada

    kotuwe ewa hodada danne ne neda
    mc and unity eke nam gana wedi ethi ammo rs 4500k wedi ban
    api game yana nisa hirenne nethi wenna shanika cover ekak daganna thamai place ekak hewuwe

    thanks ban thawa place thiyenawa nam kiyahan ko
     
    • Like
    Reactions: eranga_rama

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    5000 වත් වෙයි බන් ලංකාවේ :yes: ඊබේ එකේ Covers අනිවා ෆික්ස් වෙනවා :D
    ලෙදර් කවර් එකද ඒ ගාන වෙන්නෙ නැත්නම්
    නිකන් ප්ලාස්ටික් එකද.
    අපේ එකෙක් කිව්ව සිලිකන් ස්කින්ස් ද මොකද්ද සීන් එකක් තියෙනවලු
    අන්න ඒකක් දාගනින් කියල
    එහෙම එකක් තමයි හෙවුවෙ
    ඉක්මනට ගොඩ දාගන්න එකක්