මචන්ලා iPad සම්බන්ධ හෙල්ප් එකක් ඕනේ
මචන්ලා iPad එකට දාන්න පුළුවන් Covers (Skins) ලංකාවේ කොහෙද ගන්න තියෙන්නෙ ? හොද Covers ගන්න තැනක් තියෙනව නම් පොඩ්ඩක් Place එකක් සෙට් කරල දෙන්න කෝ.කොහේ හරි ගෙනියනකොට චාටර් නොවෙන පට්ට Models තියෙන Place එකක් නම් වඩාත් සුදුසුයි.Prices එහෙමත් දන්නව නම් කියන්න කෝ
______________________________________________
ඔබ සැමට සුභම සුභ සෞභාග්‍යයමත් පොසොන් පොහොයක් වෙවා
සැදහැති පින් කැමති ඔබගේ සියලු යහපත් පැතුමන් සඵල වෙවා.

Last edited:

Ebay වලින් ගෙන්නා ගනින් ගොඩක් අඩුවට ලස්සන Covers තියනවා 

ඊබේ එකේ Covers අනිවා ෆික්ස් වෙනවා 