Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12806676 said:
    අන්න වැඩේ.. දන්න කියන ළමිස්සියො ටිකක් අරං ආවනං පිස්සන් කොටුවට තව පිස්සො ටිකක් ගෙන්න ගන්න තිබ්බා :P

    එහෙනම් ඉතින් මේ ත්‍රේඩ් එක හැමවෙලේම උඩ ම තියෙයි :rofl:

    මම දන්නා අය:confused: ඉන්නවා හැබැයි ගැහැණු නමින් පිරිමි :lol:;)

    :rofl: ඒකත් අවුලක් වෙන එකක් නෑ. සමහර අයට කාන්තා නම් දැක්කමත් ඇතිනෙ :P:rofl:
     
    • Like
    Reactions: sameerasadaru

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :rofl: ඒකත් අවුලක් වෙන එකක් නෑ. සමහර අයට කාන්තා නම් දැක්කමත් ඇතිනෙ :P:rofl:

    :lol::lol::lol:
    ඔයා SPටනේ කිව්වේ.. ඔව් ඔව් ඕකාට නමේ කොනක් ගැවුනත් ඇති පැණියා :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    ඔයා SPටනේ කිව්වේ.. ඔව් ඔව් ඕකාට නමේ කොනක් ගැවුනත් ඇති පැණියා :lol::lol:

    :shocked::shocked: නෑ නෑ මං කිවුවෙ එළකිරි එකේ ඉන්න ‍සමහර අය ගැන :P දැන් ගැහැණු නමකින් ඇවිත් ත්‍රේඩ් එකක් දාපු ගමන් "I love you" කියන අය ගැන :P :lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :shocked::shocked: නෑ නෑ මං කිවුවෙ එළකිරි එකේ ඉන්න ‍සමහර අය ගැන :P දැන් ගැහැණු නමකින් ඇවිත් ත්‍රේඩ් එකක් දාපු ගමන් "I love you" කියන අය ගැන :P :lol:
    හා හා මම දන්නවා හොර ඩුලා නේද:lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරි මම පොඩි විවේකයක් දෙනවා එළකිරි එකට රාජකාරියට මුල් තැන දෙන්නත් එපෑ:sorry::P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මටත් ටැග් එකාක් :sorry:
    එස්පී ළඟ "# tag එක ඕනෙද?" කියන ටැග් එක තියෙනවා.. උගෙන් ඉල්ලගනින් :rolleyes:
    :lol::lol::lol:
    ඔයා SPටනේ කිව්වේ.. ඔව් ඔව් ඕකාට නමේ කොනක් ගැවුනත් ඇති පැණියා :lol::lol:
    :eek:
    ගිහිං එස්පී හොයාගෙන වරෙන්කො.. ඌ අතුරුදන් :oo:
    :shocked::shocked: නෑ නෑ මං කිවුවෙ එළකිරි එකේ ඉන්න ‍සමහර අය ගැන :P දැන් ගැහැණු නමකින් ඇවිත් ත්‍රේඩ් එකක් දාපු ගමන් "I love you" කියන අය ගැන :P :lol:
    මමනං ඔහොම කරන එකෙක්ට දැනගෙන හිටියෙ Malinga කියල එකෙක්ව :rofl:.. තව එවුං ඉන්නවද? :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා මම දන්නවා හොර ඩුලා නේද:lol::lol::lol:

    :shocked: එයත් එහෙම ද?

    සිංහළයා;12806968 said:
    මමනං ඔහොම කරන එකෙක්ට දැනගෙන හිටියෙ Malinga කියල එකෙක්ව :rofl:.. තව එවුං ඉන්නවද? :shocked:

    අපෝ ඔය මාලිංග කියන එක්කෙනානම් හෙන ඇඹලය. හැබැයි ඉතින් ගැහැණු ළමයින්ට මිසක් අයිඩීවලට ඇඹලකම් දානවනම් මං දැකල නෑ :lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හා හා මම දන්නවා හොර ඩුලා නේද:lol::lol::lol:
    :frown::frown:

    අපෝ ඔය මාලිංග කියන එක්කෙනානම් හෙන ඇඹලය. හැබැයි ඉතින් ගැහැණු ළමයින්ට මිසක් අයිඩීවලට ඇඹලකම් දානවනම් මං දැකල නෑ :lol:

    :lol: eeka nan sahathika aththa :P kello dakkaama eyaawa naliyanawa wagee :rofl: ( naaki wise ihatath use kiyanawane :sorry:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apita abayanthara aranchi marga walin danaganna labuna EK eke kello dethun denekta balmat eka daanawa kiyala :P:rofl: thaama ekak wath hari giye nadda :rolleyes:

    :shocked: elakiri eke echchara gahanu lamai innava da?

    balma daannenum nae :P balma daanna elakiri eke single gahanu lamai inna epaaye:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ පාන්දර කට්ටිය සෙට් වෙලා වගේ
     
    Status
    Not open for further replies.