patti machan marama gathi...
rep add


intresting post machanla.........![]()

අම්මේ ඩුබායි මම ආසම රට,අක්කටයි අයියටයි පින්සිද්ද වෙන්න දෙපාරක් ගියා
Atlantis එකටත් මම ගියා,ඒකේ තියනවා මින් මැදුරක් ඒක බලන්න
ඒක පිස්සු හැදෙනවා අප්පා,ලස්සන මාලු ඉන්නවා
ඔය මාලු ටැන්කි පේන රූම් එකකුත් ලාවට වගේ දැක්කා මතකයි
මම මුලින්ම ලිමොසින් එකක් ඇත්තට දැක්කෙත් Atlantis hotel එකේදි
Atlantis hotel එකට යන්න වෙනම ඩුබායි මෙට්රෝ එකකුත් තියනවා
අරක මෙට්රො නෙමෙයි මල්ලි මොනෝ රේල්...
අපිටත් ඉඩම් කෑල්ලක් ගන්ඩ බැරිද දන්නේ නෑ!
patta!!!

ela kolek ne
waw harima lassansk
