දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI

and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
අම්මේ ඩුබායි මම ආසම රට,අක්කටයි අයියටයි පින්සිද්ද වෙන්න දෙපාරක් ගියා
Atlantis එකටත් මම ගියා,ඒකේ තියනවා මින් මැදුරක් ඒක බලන්න
ඒක පිස්සු හැදෙනවා අප්පා,ලස්සන මාලු ඉන්නවා
ඔය මාලු ටැන්කි පේන රූම් එකකුත් ලාවට වගේ දැක්කා මතකයි
මම මුලින්ම ලිමොසින් එකක් ඇත්තට දැක්කෙත් Atlantis hotel එකේදි
Atlantis hotel එකට යන්න වෙනම ඩුබායි මෙට්රෝ එකකුත් තියනවා :)
 
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    මල්ලි හරි මල්ලි.... එතකොට water park එක පැත්තේ ගියේ නැද්ද...:)අරක මෙට්‍රො නෙමෙයි මල්ලි මොනෝ රේල්...:)
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump-620x303.png
    :):)
     
    sajjarc

    Active member
  • Jun 19, 2008
    453
    70
    28
    අපිටත් ඉඩම් කෑල්ලක්‌ ගන්ඩ බැරිද දන්නේ නෑ!
    patta!!!