මුන් කැම්පස් එක ඇතුලෙ විතරයි වීරයො. අපිත් එක්කත් හිටියනෙ බෝඩිම් වල කැම්පස් කොල්ලො. තනියම රෙන්න යන්නෙත් නෑ.. රීල හරියට වතුර ගහන්නවත් දන්නෙ නෑ..


Moda Chunnn Lokayai

heena manaya thiyana un thama rag karanne
mewata JVP directly sambandayi

Oya wage gon athal moda choon boru wata moral dena seen thiyenne unge thama. math ithin oya jeppo ekka weda karane kalayak 

පිස්සුදු බං මුන් කැම්පසු එක ඇතුලේ jvp කලාට එලියට ඇවිත් ආණ්ඩුවෙන් ජොබ් හිගාකනව. අපි දන්නවනේ සීන් එක මුන් එනවනෙ ඉන්ටර්විව් අපේ office වලට ඇමතිලත් කෝල් දෙනව මුන්ට ජොබ් දෙන්න කියල. හොද වෙලාවට මුන‍්ගෙ අම්මල තාත්තල වැදගත් මිනිස්සු. මේ කාලකණ්නින්ට මොලේ නැතිවුනාට උන්ගෙ අම්ම තාත්තට මොලේ තියනව ඒ නිසා හොදයි.
Kavi padam karala campus giya eunta mona jobda ban. mahansi wela maths bio karapu un goda. art karana eunuth oya boru athal walata set nouna aya goda yanawa mokak hari karagena.
රැග් එක කවුරුත් කැමැත්තෙන් කන්නේ නෑ. ඒ වගේම එක නවත්තන්න බැරිත් නෑ. මොකද කොළඹ කැම්පස් එකේ, කැළණි සයන්ස් එකේ කලින් රැග් තිබිල තමයි නැවැත්තුවේ.
ආට් ෆිසිකල් වලට දෙවෙනි පන්තිය කිව්වේ රස්සා නැති නිසා නං ටිකක් විතර හරි. හැබැයි කැම්පස් වලට ගන්න ලකුණු මට්ටම් නිසා නං එහෙම මට්ටමක් දාල තියෙන්නේ ලංකාවේ කැම්පස් වල ඉඩ නැති නිසයි.
රැග් දෙන කැම්පස් වල ඔය කියන තරම් සමගියක් තියනවනං කොළඹ, කැළණි සයන්ස් වල රැග් නැවැත්තුවේ කොහොමද? මොකද නවත්තන්න කලින් ඒවගේ රැග් තිබුන. අනික ඔය රැග් දෙන කැම්පස් වලම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානයද මොකද්ද කියල දෙකක් හදාගෙන ඇතුලේ මරාගන්නේ ඇයි?
ඕව ඔක්කොම රැග් වෙන සහ රැග් කරන ය හිත හදාගන්න කියන කතා.
Rajaya dan thiyena thaththwe nisa owata atha gahanne nehe. neththan colombo wala kara wage owatath thada neethi danna thibba. koheda neethi genawoth mulu ratama maha raja adyapane kadakappal karanawa kiyaine. Campus eun SF ge board ussa ganee. jeppo gena dannedda. wasiyata hema dema use karanawa. unge thurumpuwa Sarath fonseka. oya thurumpuwa kadagannakan aye oya wage social ekata denena dewal karanna amaru wei. karoth mahinda gedara thama

ape lankawe heti. rag walata wirudda eun mahinda owa nawaththanawa kiuwoth campus walata atha dannepa kiyala ke gahai 



