අලුත් වාහන වල එන AIR BAGS ගැන පොඩ්ඩක් දැන ගන්න මේක බලන්න
කවුරු හරි ඉන්නවද වාහනයක යද්දි ඇක්සිඩන්ට් වෙලා එයාර් බෑග් එකකට මුහුන දුන්න කෙනෙක්.. අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් ලබපු අද්දැකීම පොඩ්ඩක් බෙදා ගමුකෝ..
අනිත් එක ඔය එයාර් බෑග්ස් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් වෙන සිද්දිය කියලා දෙන්නකෝ
අනිත් එක ඔය එයාර් බෑග්ස් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් වෙන සිද්දිය කියලා දෙන්නකෝ

seat belt daang hitiye nehe 

eeka aawe mama hepila maasa deka thukata passe