ALUTH WAHANA WALA ENA --Air bAgS ---

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අලුත් වාහන වල එන AIR BAGS ගැන පොඩ්ඩක් දැන ගන්න මේක බලන්න





    කවුරු හරි ඉන්නවද වාහනයක යද්දි ඇක්සිඩන්ට් වෙලා එයාර් බෑග් එකකට මුහුන දුන්න කෙනෙක්.. අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් ලබපු අද්දැකීම පොඩ්ඩක් බෙදා ගමුකෝ..

    අනිත් එක ඔය එයාර් බෑග්ස් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් වෙන සිද්දිය කියලා දෙන්නකෝ​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    bump ekak dagena yannoo:P:P:P

    kwuru hari ehema muhuna dunna kenek hamu wenakan mama meka bump karanawaa

    mata help ekak dhenna

    mokadha me wage seen dhana ganna ohoma ekakata muhuna dhunna kenek ma hamba wenna epay
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වාහනයක් හය්යෙන් ගිහින් බ්‍රේක් ගැහුවහම බැලූන් එක පිම්බෙන්න නැති වෙන්නය්
    හැප්පුනහම බැලූන් එක පිම්බෙන්නය් හදලා තියෙන්නෙ කොහොමද?
    කවුරු හරි දන්නවද?​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Muhuna deela na, habai mokadda dana ganna ona?

    වාහනයක් හය්යෙන් ගිහින් බ්‍රේක් ගැහුවහම බැලූන් එක පිම්බෙන්න නැති වෙන්නය්
    හැප්පුනහම බැලූන් එක පිම්බෙන්නය් හදලා තියෙන්නෙ කොහොමද?
    කවුරු හරි දන්නවද?
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම කට්ටා;12815486 said:
    වාහනයක් හය්යෙන් ගිහින් බ්‍රේක් ගැහුවහම බැලූන් එක පිම්බෙන්න නැති වෙන්නය්
    හැප්පුනහම බැලූන් එක පිම්බෙන්නය් හදලා තියෙන්නෙ කොහොමද?
    කවුරු හරි දන්නවද?

     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම කට්ටා;12815696 said:
    ane yako:frown::frown::frown:

    sheat belt eka daganna bane ammapa:angry::angry:

    meeta passewath oka dagena yanna

    e belt eka wahaneta deela thiyenne
    gaman biman yana kota eka dagena yannalu:P:P:P

    mama hepenakota seat belt law eka ewilla thibbe nehe..:baffled: eeka aawe mama hepila maasa deka thukata passe :lol: