ෆැක්ටරි මේඩ් - Factory Made (Mega Thread)

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ෆැක්ටරි මේඩ් - Factory Made (Mega Thread)

    යාලුවනේ කස්ටියටම සුභ දවසක්!! ඔන්න මම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නයි යන්නේ.. අපේ ගොඩක් යාලුවෝ ඩිස්කවරි චැනල් එක බලනවා ඇතිනේ එකේ යනවා ෆැක්ටරි මේඩ් කියල ලස්සන ප්‍රෝග්‍රැම් එකක් එකේ යන කොටස් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ..:cool::cool: ඊට අමතරව ගොඩක් ෆැක්ටරි වල නිශ්පාදනයන් මට පුලුවන් විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නම්... මගේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර හොදනම් දිගටම කරගෙන යමු...:yes::yes:

    එහෙනම් කතා ඇති වැඩේට බහිමු... ආ කියන්න අමතක උනා .. වැඩේ හොදා නම් සලකන්න අමතක කරන්න එපා.. රෙප් නැතත් කොමෙන්‍ටුවක් නම් අනිවා ඕනේ..

    හොදයි එහෙනම් වැඩේ පටන්ගත්තා.. මුලින්ම යන්නේ අපි කවුරුත් දන්න Lexus RX 350 වන්ඩිය හැදෙන හැටි බලන්න..

    :cool::cool:


    මෙන්න චුයින්ගම් හදන හැටි..:rofl::rofl:

    :cool::cool:


    මෙන්න කොන්ඩම් හදන හැටි.. :shocked::shocked::P:P

    :rofl::rofl:

    මෙන්න Ice Hockey පිත්තක් හදන හැටි.. :cool::cool:

    :yes::yes:

    හොදයි දැනට ඇතිනේ ලැබෙන කොමෙන්ට් අනුව තව දෙන්නම්..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    11.gif
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කස්ටියටම සුභ උදැහනක්.. කට්ටියගෙන්ම මගේ ත්‍රෙඩ් එකට හොද කොමෙන්ට් ආපු නිසා ඔන්න මම වැඩේ දිගටම කරනවා.. එහෙනම් පටන්ගමු..

    එහෙනම් ඔන්න බලපල්ලකෝ ෆුට් බෝලයක් හදන හැටි..




    මේ තියෙන්නේ වීදුරු බෝතල් හදන හැටි..




    How a CFL Is Made




    How it's Made Compact Disk (CD)





    මේ තියෙන්නේ මදර් බෝඩ් හදන හැටි...