ෆැක්ටරි මේඩ් - Factory Made (Mega Thread)
යාලුවනේ කස්ටියටම සුභ දවසක්!! ඔන්න මම අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්නයි යන්නේ.. අපේ ගොඩක් යාලුවෝ ඩිස්කවරි චැනල් එක බලනවා ඇතිනේ එකේ යනවා ෆැක්ටරි මේඩ් කියල ලස්සන ප්‍රෝග්‍රැම් එකක් එකේ යන කොටස් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ..
ඊට අමතරව ගොඩක් ෆැක්ටරි වල නිශ්පාදනයන් මට පුලුවන් විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නම්... මගේ ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර හොදනම් දිගටම කරගෙන යමු...

එහෙනම් කතා ඇති වැඩේට බහිමු... ආ කියන්න අමතක උනා .. වැඩේ හොදා නම් සලකන්න අමතක කරන්න එපා.. රෙප් නැතත් කොමෙන්ටුවක් නම් අනිවා ඕනේ..
හොදයි එහෙනම් වැඩේ පටන්ගත්තා.. මුලින්ම යන්නේ අපි කවුරුත් දන්න Lexus RX 350 වන්ඩිය හැදෙන හැටි බලන්න..

මෙන්න චුයින්ගම් හදන හැටි..

මෙන්න කොන්ඩම් හදන හැටි..

මෙන්න Ice Hockey පිත්තක් හදන හැටි..

හොදයි දැනට ඇතිනේ ලැබෙන කොමෙන්ට් අනුව තව දෙන්නම්..