Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :lol: අනේ මම හීනෙන්වත් අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරනන් හිතන්නෙ නෑ. ඒක නිසා බැන්ඳනම් ඔයාම එයාව තියාගෙන හොඳ ආදරයෙන් රැකබලාගන්න :P

    මට නම් කිසිම අවුලක් නැහැ මාලි.. මට දුක ඔයා ගැනයි:lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැන්සියෙ කට්ටිය නෑ වගේ. ගැහැණු ළමයෙක් නැතිවුණ ගමන් ගැන්සිය පාලුවට යනවනෙ. :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    t8820.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    # tag එක ඕනෙද?, අනේ මට බයයි, අපි අහින්සකයි, අයියෝ සල්ලි :dull:, උඹලා නෑ මම ගියා :angry:, එලකිරි කොල්ලෝ, කවුද සද්දේ, ගැබ්බර මිනිසා, ගේමද ඩෝ?, තොපි චන්ඩිද?, පට්ට පට පට ඩෝ!, බොලාට පිස්සු :oo:, මගේ වැයික්කිය:frown:, මම තමයි run කරන්නෙ, මම් කොප්පරවත්තේ, මරණවා තෝව:angry:, මාගේ වැසියනි..., මැක්සා බෝයිස්, මිනී3පෙට්ටි2යි, හපුටු ඩෙල්මා ආවා, agresha ගෙම්බි :rofl:, mamath:p, me gusta, rottencolt පොල් කොස්සා, sp උරුලැවෙක් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12854965 said:
    හ්ම්ම් හැමදේම අනිත්‍යයි බං :D

    අඩුගානෙ ත්‍රේඩ් එක දැක්කහම දැන් කට්ටියට ත්‍රිලක්ෂණවත් මතක් වෙයිනෙ. :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මං ගැන මොකක් ද තියෙන දුක? :rofl:
    දුක නැතුව තියෙයිද මාලි:(....බලන්න ඔයා නේ පරණම කකුලකට ඉන්නේ එළකිරියේ කසාද නොබැද...:( ඉතින් මේකේ ඉන්නේ අනිත් කනයෝ වගේ වගේ නෙවෙයි මම...:frown: මම බලන්නේ ඔයාට යමක් කමක් කරලා ගොඩ ගන්න...:P ඉතින් එකේ ඇති වැරැද්ද කුමක්???:yes:

    43 weni paaratai me AL karanne
    :shocked:
     
    Status
    Not open for further replies.