****ලේසියෙන්ම EMAIL බලමු****
කීප දෙනෙකුගෙම ඉල්ලීමක් තිබුනා email account කිහිපයකටම එකවර ලොග් වෙලා ලෙසියෙන්ම email බලන්න පුලුවන් software එකක් ගැන කියන්න කියලා ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න හදන්නෙ 

මෙකට ඉතින් software නම් බර ගානක් තියනවා නමුත් මම කැමතිම software එක තමා Mozilla Thunderbird කියන්නෙ
ඕනම වර්ගයක් Email account ඕනම ගානක් ඉතාම පහසුවෙන් manage කරගන්න පුලුවන් software එකක් තමා මෙක මෙන්න මෙතනට ගිහින් අලුත්ම සංස්කරණය බා ගන්නකො
හරි දැන් install කරගන්න ඒ ගැන කියන්න දෙයක් නැනෙ next යන්න විතරයි තියන්නෙ
දැන් මෙන්න මෙහෙම window එකක් පෙන්නයි මෙතනින් ඔයලගෙ විස්තර දාල email account එකට ලොග් වෙන්න
ලොග් වෙනකොට මෙහෙම පෙන්නයි
සාර්තකව ලොග් උනහම් මෙන්න මෙහෙම window ව්කක් පෙන්වයි
දැන් මෙහෙම screen එකක් ඔයාලට display වෙයි මෙතනින් පුලුවන් අලුත් email එකක් යවන්න හෝ ඔයලගෙ inbox,outbox ඕන එකකට යන්නෙ
view messages ගියහම මෙන්න මෙ වගෙ තමා පෙන්නෙ
දැන් අපිට වෙන email account එකකට යන්න ඕනිනම් මෙන්න මෙ විදියට එකට ලොග් වෙන්න පුලුවන්
මෙ විදියට තමන්ට කැමති ගනනක් email account වලට මෙකෙන් යන්න පුලුවන් එ වගෙම එ හැම එකටම එකවරම ලොග් වෙන්න පුලුවන්
අලුතින් මෙල් එකක් ආවොත් ඔයාලට notify කරනවා පට ගාලා

දැන් බලමු මෙකෙන් email යවන්නෙ කොහොමද කියලා Write new ගියහම මෙන්න මෙහෙම new window එකක් එනවා
මෙතනින් ඉතින් අපිට ඔන විදියට මේල් එක ලියලා attach කරන්න දෙවල් තියනවා නම් attach කරගන්නත් පුලුවන් හරිම ලෙසි
එවගෙම තමා තන්ඩර්බර්ඩ් වලින් ආරක්ශාව ගැනත් භය වෙන්න දෙයක් නැ ඔයලගෙ virus guard එකෙ extension එහෙමත් ලෙසටම වැඩ කරනවා
එ වගෙම මෙකෙ ගොඩක් තව වැඩ තියනවා එකක තමා add-on දාගන්නත් පුලුවන්
automatically අලුත් version වලට update වෙනවා
මීටත් වඩා තවත් මොනවද නේද

Code:
http://www.mozilla.org/en-US/thunderbird/

Last edited: