****ලේසියෙන්ම EMAIL බලමු****

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ****ලේසියෙන්ම EMAIL බලමු****

    කීප දෙනෙකුගෙම ඉල්ලීමක් තිබුනා email account කිහිපයකටම එකවර ලොග් වෙලා ලෙසියෙන්ම email බලන්න පුලුවන් software එකක් ගැන කියන්න කියලා ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න හදන්නෙ :P:P
    මෙකට ඉතින් software නම් බර ගානක් තියනවා නමුත් මම කැමතිම software එක තමා Mozilla Thunderbird කියන්නෙ
    thunderbird400x320.jpg

    ඕනම වර්ගයක් Email account ඕනම ගානක් ඉතාම පහසුවෙන් manage කරගන්න පුලුවන් software එකක් තමා මෙක මෙන්න මෙතනට ගිහින් අලුත්ම සංස්කරණය බා ගන්නකො
    Code:
    http://www.mozilla.org/en-US/thunderbird/

    හරි දැන් install කරගන්න ඒ ගැන කියන්න දෙයක් නැනෙ next යන්න විතරයි තියන්නෙ:rolleyes:
    දැන් මෙන්න මෙහෙම window එකක් පෙන්නයි මෙතනින් ඔයලගෙ විස්තර දාල email account එකට ලොග් වෙන්න
    snap2012061122h35m17s00.png


    ලොග් වෙනකොට මෙහෙම පෙන්නයි
    snap2012061122h35m54s00.png


    සාර්තකව ලොග් උනහම් මෙන්න මෙහෙම window ව්කක් පෙන්වයි
    snap2012061122h36m43s00.png

    දැන් මෙහෙම screen එකක් ඔයාලට display වෙයි මෙතනින් පුලුවන් අලුත් email එකක් යවන්න හෝ ඔයලගෙ inbox,outbox ඕන එකකට යන්නෙ

    snap2012061122h53m54s01.png


    view messages ගියහම මෙන්න මෙ වගෙ තමා පෙන්නෙ
    snap2012061122h37m30s00.png


    snap2012061122h38m20s00.png


    දැන් අපිට වෙන email account එකකට යන්න ඕනිනම් මෙන්න මෙ විදියට එකට ලොග් වෙන්න පුලුවන්
    snap2012061122h40m36s00.png


    මෙ විදියට තමන්ට කැමති ගනනක් email account වලට මෙකෙන් යන්න පුලුවන් එ වගෙම එ හැම එකටම එකවරම ලොග් වෙන්න පුලුවන්

    222wh.png

    අලුතින් මෙල් එකක් ආවොත් ඔයාලට notify කරනවා පට ගාලා
    :P:P
    දැන් බලමු මෙකෙන් email යවන්නෙ කොහොමද කියලා Write new ගියහම මෙන්න මෙහෙම new window එකක් එනවා

    snap2012061213h29m17s00.png

    මෙතනින් ඉතින් අපිට ඔන විදියට මේල් එක ලියලා attach කරන්න දෙවල් තියනවා නම්
    attach කරගන්නත් පුලුවන් හරිම ලෙසි:rolleyes:

    එවගෙම තමා තන්ඩර්බර්ඩ් වලින් ආරක්ශාව ගැනත් භය වෙන්න දෙයක් නැ ඔයලගෙ virus guard එකෙ extension එහෙමත් ලෙසටම වැඩ කරනවා
    snap2012061122h55m44s01.png


    එ වගෙම මෙකෙ ගොඩක් තව වැඩ තියනවා එකක තමා add-on දාගන්නත් පුලුවන්
    addonmanager.jpg

    automatically අලුත් version වලට update වෙනවා
    update400x143.jpg


    මීටත් වඩා තවත් මොනවද නේද:rolleyes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කලින් ඕක පාවිච්චි කලා.. ආයෙම දාගෙන බලන්න ඕන.. බොහොම ස්තුතියි මචං..