හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නු

    සුබ උදෑසනක් වේවා යාලුවනේ,,,,
    හැමදාම අප්ඩේට් වෙන හින්දි චිත්ත්‍රපටි නුල,,,
    don2.jpg


    3-idiots-5.jpg

    අද ඉදන් හැමදාම මේ නුලේ ලස්සන ලස්සන හින්දි චිත්ත්‍රපටි දානවා,,,
    torrent ගැන බය වෙන්න එපා,, හොද seeds තියන ඒවා තමයි දාන්නේ යාලුවනේ...


    ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා, අඩු ගනේ බම්ප් එකකින් හරි,,,

    හැමෝටම සුබ දවසක් වේවා!!!!
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එල...
    කරගෙන යමන් ඉදිරියටම...
    ඔන්න දිරිමත් කිරීමක් විදියට..5 + :)
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    3 idiots (2009)
    හැමෝම වගේ දන්න ලස්සන ෆිල්ම් එකක්,,
    අමීර් ඛාන් , කරීනා කපූර් ප්‍රධාන චරිත රගපාන මේ ෆිල්ම් එක බොහොම විනෝදාත්මක වගේම ආදර්ශමත් කතාවක් අන්තර ගත වෙනවා,,,

    3+Idiots+%2528released+in+2009%2529+-+A+superhit+movie+about+a+different+kind+of+guy%252C+starring+Aamir+Khan.jpg

    http://www.torrentcrazy.com/torrent/2182286/3-idiots-dvdrip-xvid-1cdrip
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Kal Ho Naa Ho (2003)

    බොලිවුඩයේ king ඛාන් (ශාරුඛ් ඛාන්) එක්ක ප්‍රීති සින්ට හා සයිෆ් අලි ඛාන් රගපාන මේ ෆිල්ම් එක ලස්සන සින්දු ගොඩක් තියන ලස්සනම ලස්සන ආදර කතාවක් අපිට කියනවා...


    KalHoNaaHo.jpg


    http://www.torrentcrazy.com/torrent/7378146/kal-ho-naa-ho-2003-hindi-720p-brrip-charmeleon-silver-rg
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Agent Vinod (2012)

    සයිෆ් අලි ඛාන් එක්ක කරීනා කපූර් රගපාන මේ ෆිල්ම් එක 2012 නිකුත් උන සාර්ථක සිනමා නිර්මාණයක්,, පරමාණුක බෝම්බයකින් නගරයක් ගැලව ගැනීමේ මෙහෙයුමක් තමයි මේ කතාවේ තේමාව,,3D වල පොඩි අවුලක් තිබ්බට ගණන් ගන්න එපා,,,
    Agent_Vinod_2.jpg


    http://www.torrentcrazy.com/torrent/7360800/agent-vinod-dvdrip-xvid-1cdrip
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Singham (2011)

    අජේ දේව්ගන් අවංක පොලිස් නිලදාරියෙක් විදිහට රගපාන මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක් තමයි තියෙන්නේ,,අමුතුම විදිහේ සටන් විලාශයක් මේ ෆිල්ම් එකේ තියනවා,,,


    Singham.jpg


    http://www.torrentcrazy.com/torrent/3707224/singham-dvdrip-xvid-1cdrip
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Dabangg (2010)

    අජේ දේව්ගන් අවංක පොලිස් නිලදාරියෙක් විදිහට රගපාන මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාවක් තමයි තියෙන්නේ,,අමුතුම විදිහේ සටන් විලාශයක් මේ ෆිල්ම් එකේ තියනවා,,,

    Dabangg_poster1.jpg


    http://www.torrentcrazy.com/torrent/1214838/dabangg-2010-hindi-dvdrip-xvid-e-sub-xrg
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Housefull (2010)

    අක්ෂය කුමාර්,දීපිකා පදුකෝන්,රිතේෂ් දේශ්මුක්,ලාරා දත්ත,අර්ජුන් රාම්පල්,බෝමන් ඉරානී මේ හැමෝම ඉන්න හිනාවෙලා මෙරෙන්න පුළුවන් ලස්සන සින්දු ගොඩක් තියන පවුලේ හැමෝටම බලන පුළුවන් පට්ට කොමඩියක්,,,

    Housefull_Poster.jpg


    http://www.torrentcrazy.com/torrent/1890880/housefull-2010-hindi-dvdrip-xvid-e-sub-xrg
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Break Ke Baad (2010)


    තමන්ගේ පොඩි කලේ ඉදන් ඉන්න හොදම යාලුවත් ආදර සම්බන්දතාවක් බිදවෙටෙන්න ඉඩ නොදී එක රක ගන්න හදන හැටි ගැන ඉම්රාන් ඛාන්, දීපිකා පදුකෝන් රගපාන මේ ලස්සන ෆිල්ම් එකේ පෙන්නනවා,,,

    Break_Ke_Baad_first_look_poster.jpg


    http://www.torrentcrazy.com/torrent/3448332/break-ke-baad-2010-hindi-dvdrip-xvid-m-sub-xrg
     
    Last edited: