ElaKiri.com browser extensions

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ෆෝන් වලට වැඩ කරන්නේ නැති එස්ටෙන්සොන්...
    ඇප් එකක් හදනවා අවුරුදු ගණන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෆෝන් වලට වැඩ කරන්නේ නැති එස්ටෙන්සොන්...
    ඇප් එකක් හදනවා අවුරුදු ගණන්

    හයියූ.. තනිවී සිටින්නට මම අදහස් කරන් ඉන්නැද්දි එයා මාව සොයන් ඒ අදහස වෙනස් කලා නේ. දැන් මේ සුබ මංගලම් කරන්න හදන්නේ මාමේ.. පොඩ්ඩක් ඉවසලා කාරිය ඉන්න. හනිමූන් එකේදී ඇප් එක්ස්ටෙන්සන් හදන්න ගත්තොත් මට සදා අත තමයි. :rofl::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයියූ.. තනිවී සිටින්නට මම අදහස් කරන් ඉන්නැද්දි එයා මාව සොයන් ඒ අදහස වෙනස් කලා නේ. දැන් මේ සුබ මංගලම් කරන්න හදන්නේ මාමේ.. පොඩ්ඩක් ඉවසලා කාරිය ඉන්න. හනිමූන් එකේදී ඇප් එක්ස්ටෙන්සන් හදන්න ගත්තොත් මට සදා අත තමයි. :rofl::lol:
    ;):love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ එක්ස්ටෙන්ෂන් එක නම් මම භාවිතා කරල නැහැ

    හැබැයි හොඳට ත්‍රෙඩ් එක නම් කරල තියෙනවා

    පිළිවෙලයි ලස්සනයි :yes:

    බලන්න ආස හිතෙනවා