Glasses nathuwa 3D balamu.

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මේක ගැන කලින් එළකිරි එකේ පෝස්ට් එකක් දාල තිබ්බද කියල මම දන්නෙ නෑ. (දන්න තරමින් නං නෑ) හැබැයි මේ කියන්න යන්නෙ 3D ෆිල්ම් බලන විදියක් නං නෙමෙයි.

    මම හිතන හැටියට මේ පින්තූරෙ ගොඩක් අය කොහෙදි හරි දැකල ඇති.

    0002_large.gif

    මම දන්න විදිහට මේ වගේම ජේසුස් වහන්සේගෙ පින්තූරෙකුත් ලංකාවෙ ගන්න තියනව.

    මේවට කියන්නෙ Autostereogram කියල. කට්ටිය මේක දැකල තිබ්බට ගොඩක් අයට මේක බලන්න තේරෙන්නෙ නෑ. මම පුළුවන් විදිහට system එක කියල දෙන්නං. එළකිරි එකේ memebersලටත් පුළුවන්, මම කියන ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් තියනවනං කියන්න.

    saturn.jpg

    මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ)

    1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට :P)
    2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ.
    3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න)
    (මේ පියවර තේරෙන්නෙ නැත්තං, මගහැරියට කමක් නෑ)
    4.දැන් පින්තූරෙ උඩින් තියන කොටු දෙක, කොටු තුනක් වෙලා පේනකං හෙමීට ඇස් දෙක ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න.
    5.කොටු තුන පේන්න ගත්තයින් පස්සෙ, පින්තූරෙ පැහැදිලිව පේන්න ඕනෙ.

    හරියට පෙනුනොත්, මොකද්ද දැක්කෙ කියල පෝස්ට් කරල යන්න හොඳේ. ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව.

    Last edited:

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ඔන්න system eka අල්ලගත්ත අයට තව පික්ස් ටිකක්

    Sam_Magic_Eye.jpg

    stereogram.jpg
     
    Last edited:

    gihankaushyal

    Member
    Mar 15, 2009
    73
    0
    0
    Gampaha
    saturn.jpg

    මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ)

    1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට :P)
    2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ.
    3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න)
    (මේ පියවර තේරෙන්නෙ නැත්තං, මගහැරියට කමක් නෑ)
    4.දැන් පින්තූරෙ උඩින් තියන කොටු දෙක, කොටු තුනක් වෙලා පේනකං හෙමීට ඇස් දෙක ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න.
    5.කොටු තුන පේන්න ගත්තයින් පස්සෙ, පින්තූරෙ පැහැදිලිව පේන්න ඕනෙ.

    හරියට පෙනුනොත්, මොකද්ද දැක්කෙ කියල පෝස්ට් කරල යන්න හොඳේ.
    machan i think i found. its a plane Saturn isn't it? :rofl:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක ගැන කලින් එළකිරි එකේ පෝස්ට් එකක් දාල තිබ්බද කියල මම දන්නෙ නෑ. (දන්න තරමින් නං නෑ) හැබැයි මේ කියන්න යන්නෙ 3D ෆිල්ම් බලන විදියක් නං නෙමෙයි.

    මම හිතන හැටියට මේ පින්තූරෙ ගොඩක් අය කොහෙදි හරි දැකල ඇති.

    0002_large.gif

    මම දන්න විදිහට මේ වගේම ජේසුස් වහන්සේගෙ පින්තූරෙකුත් ලංකාවෙ ගන්න තියනව.

    මේවට කියන්නෙ Autostereogram කියල. කට්ටිය මේක දැකල තිබ්බට ගොඩක් අයට මේක බලන්න තේරෙන්නෙ නෑ. මම පුළුවන් විදිහට system එක කියල දෙන්නං. එළකිරි එකේ memebersලටත් පුළුවන්, මම කියන ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් තියනවනං කියන්න.

    saturn.jpg

    මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ)

    1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට :P)
    2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ.
    3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න)
    (මේ පියවර තේරෙන්නෙ නැත්තං, මගහැරියට කමක් නෑ)
    4.දැන් පින්තූරෙ උඩින් තියන කොටු දෙක, කොටු තුනක් වෙලා පේනකං හෙමීට ඇස් දෙක ස්ක්‍රීන් එකෙන් ඈත් කරන්න.
    5.කොටු තුන පේන්න ගත්තයින් පස්සෙ, පින්තූරෙ පැහැදිලිව පේන්න ඕනෙ.

    හරියට පෙනුනොත්, මොකද්ද දැක්කෙ කියල පෝස්ට් කරල යන්න හොඳේ. ත්‍රෙඩ් එක අප්ඩේට් කරනව.

    සෙනසුරු ග්‍රහයාද මචන්. ඒ වගේ එකක්.