මම කියන දේවල් අපිරිසිදු බුදු දහමට අයිති වෙනවනම්,,,ඔයා දන්න පිරිසිදු දහම මට කියල දෙන්න..ඒක ඔයා කරගන්න ධර්ම දානමය කුසලකර්මයක්....හැබැයි අන්දයට අලිය පෙන්නපු වගේ නම් නෙමේ..පැහැදිලිව නිරවුල්ව දහම තුලින්ම සාක්ෂි ඇතුව,මගේ වැරදි තැන පෙන්නන්න,,
ඔයාට හිතෙන ධර්මය බුදු දහමට වඩා වෙනස් කියල මතක තියාගන්න සහෝ,,![]()
මම දැක්ක ගොඩක් තැන්වල athula5 ව හරියාකාර පදනමක් නැතුව විවේචනය කරල තියෙනව මගේ මතයෙ හැටියට බුද්ධ ධර්මයත් එක්ක aliens technology,කර්මය,නිවන වගේ ස0කල්ප පටලවල බුදු දහම විකුර්ති කිරීමට එරෙහිව athula5 මෙතන කරන්නෙ විශාල සේවයක්












