නෑ නෑ. උබ කියන ඒවා දැනට ලංකාවේ තියෙන බුදු දහම අනුව හරි. ඒත් උබට 100% ක් sure ද ඒක නිර්මල බුදු දහම කියලා ? අනිත් ඒක මට කියපන් සතෙක් උනාම කොහොමද මිනිහෙක්ට වඩා දුක් විඳින්නේ ?
සතර අපාය ගැනවත් පළමුව ඉගෙනගෙන එන්න..කරුණාකරල..


නැත්නම් අපි දෙන්නගෙ මේ කතාවෙන් ඔයාට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ.. ඔයා මං කියන දේවල් තේරුම ගන්නේ නෑ මුලිකම කරුණු නොදන්න නිසා..අනික මට ඇති වැඩකුත් නෑ ඔයාගෙ කිසි හරයක් නැති ප්‍රකාශ වලින්...බුදු දහම වෙනස් කරන්න කලින් ඒක ඉගනගෙන ඉන්න..http://www.namaskara.lk/?sid=article&dt=2012/05&id=2012/05/npg23_0








