2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
නෑ නෑ. උබ කියන ඒවා දැනට ලංකාවේ තියෙන බුදු දහම අනුව හරි. ඒත් උබට 100% ක් sure ද ඒක නිර්මල බුදු දහම කියලා ? අනිත් ඒක මට කියපන් සතෙක් උනාම කොහොමද මිනිහෙක්ට වඩා දුක් විඳින්නේ ?

සතර අපාය ගැනවත් පළමුව ඉගෙනගෙන එන්න..කරුණාකරල..:(:(:( නැත්නම් අපි දෙන්නගෙ මේ කතාවෙන් ඔයාට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ.. ඔයා මං කියන දේවල් තේරුම ගන්නේ නෑ මුලිකම කරුණු නොදන්න නිසා..අනික මට ඇති වැඩකුත් නෑ ඔයාගෙ කිසි හරයක් නැති ප්‍රකාශ වලින්...බුදු දහම වෙනස් කරන්න කලින් ඒක ඉගනගෙන ඉන්න..

http://www.namaskara.lk/?sid=article&dt=2012/05&id=2012/05/npg23_0
 

bugatti

Banned
Jun 12, 2012
117
6
0

ඔයා කියන ඔය දියුණු ජීවීන් ගාව ලෝභය, ද්වේශය නැත්නම්,,එයාල ලග මෝහයත් නැති වෙන්න ඕනෙ..ඒ කියන්නෙ රහත් වෙලා තියෙන්න ඕනෙ..ඔයා මේ කියන දේවල කිසිම පදනමක් නැනේ..ලෝභය, ද්වේශය නැති,මෝහය පොඩ්ඩක් තියන අයත් ඉන්නවද..කව්ද ඕව කිව්වේ..අනේ මට උදාහරණයකින් පෙන්නනකො එහෙම කෙනෙක්..බාගයක් කෙලෙස් තියාගෙන බාගයක් විතරක් දුරු කරපු රහතන් වහන්සේලා නෑ..

මන් ගාව ලෝබය,ද්වේශය නෑ පොඩ්ඩක්වත් අනික මෝහය කියන්නේ මොකක්ද? ඒකත් නැතුව ඇති ඒ කියන්නේ මන් රහත් වෙලාද?
 

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Oriyan thumo.....

    බ්‍රහ්මයන් කියන්නේ අන්තර්සක්වල සුපිරිතම පරිණාමික මට්ටමක්.මේක ගැන මම කියන්නේ නෑ.එයලා තේරුම් ගන්න ඔයාලට සෑහෙන කාලයක් යනවා.

    01.) නිකම්ම නිකම් ගොන් මනුස්සයෙක් උනත් පිටසක්වලයන්ට පුලුවන්ද බ්‍රහ්මයෙක්, දෙවියෙක් කරන්න (අර ගොන්, පවුකාර සත්වයාගෙ පවු අයින් කරලා.....)

    02.) මේ විශ්වයේ / අවකාශයේ කෙලවරක් තියෙද :baffled::baffled:? එහෙම කෙලවරක් ආරම්භයක් දැකපු එකෙක් ඉන්නවද? :shocked::shocked:

    03.) ඔය කියන පරිනාමයේ මුල්ම කාලය කොහොමද / එක ශයිලයකින්ද පටන්ගත්තෙ?:shocked::shocked::shocked:

    04.) බුදුන් වහන්සේ වදාල පරිදි මිනිසුන්ගේ ආයු කාලය අවු.10 ඉදන් 1යි බින්දු 140 (අසංඛ්‍යය )දක්වා වැඩිවෙමින් නැවත අඩුවෙමින් යන චක්‍රයක් නැත්ද?? (සප්ත සූර්යොද්ගමන සුත්‍රය, අග්ගඥ්ය සුත්‍රය ):baffled::baffled:

    05) කෙනෙක් කරපු පවු තවත් කෙනෙකුට අයින්කරල දාන්න පුලුවන්ද? ඇයි එහෙනම් බුදුන් වහන්සෙ ඒ කාලේ හිටපු ඔක්කොම නිවන් දැක්කුවෙ නැත්තෙ? තමන් තුලින්ම චතුරර්ය සත්ය අවභොද කල යුතුය කිවුවෙ ?

    06) කාම, රූප, අරූප කියන තුන් ලෝකයට අමතර ඔබතුමා කියන technical ලෝකයක්:P:P:P:P බුදුන් වහන්සෙල (අනංත සංඛ්‍යවක් බුදුවරුන්) නොදැක්කෙ ඇයි (උන්වහන්සෙල පරිණාමය උනා මදිද:shocked::shocked::shocked::shocked: ???
    එතකොට අකාලිකයි කියල දෙශනා කරපු චතුරර්ය සත්‍යය දැන් බොරු වෙලාද:oo::oo::oo:? දුක නැති තැන් / හෙතුවකින් තොරව පවතින (හෙතුහ්පටිච්ච සම්භුතා හෙතුභංගා නිරුජ්ජතී නොවන:P:P ) ලෝක තියෙනවද ? මම කියල එකෙක් ඉන්නවද? සතර මහා භූතයින්ට සහ විඥ්ඥානයට අමතර තවත් භූතයො ඉන්නවද ? එහෙම තියෙනවනම් ඇයි නිවන් දකින් ඕනවෙන්නෙ?
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Baduma Thamayi....

    ඇයි අපේ හිත අපිවම රවට්ටගන්නේ ඔයිට වඩා හොද නැද්ද කැත කෙනෙක්ව වෙන ලස්සන බොඩි එකක් හදල එකට ජම්ප් කරානම් අනික උබලගේ තාක්ෂනෙට තාම බැරිද වයසට යන එකවත් නවත්තගන්න? :rolleyes::rolleyes:

    Originally Posted by Orionstar
    රූපය කියන්නේ ආලෝකය මගින් ඇසේ ඇති කරන දර්ශනයක්.ඔබගේ පෙම්වතිය ඔබ විසින් පැලදිය යුතු ඉතා කුඩා උපකරණයක් මගින් කැමති විදිහට බලන්න පුලුවන්,එමගින් රූමතියක රූපය ඔබේ ඇසේ දර්ශනය වෙනවා.සමේ වර්ණය සුදු පාට, කොන්ඩයේ වර්ණය විතරක් නෙවෙයි ,මුහුනේ ස්වරූපය පවා වෙනස් ලෙස දර්ශනය වෙන සේ සකස් කර ගන්න පුලුවන්.වයස 40ක ගෑනියෙක් වයස 16-18ක රූමතියක් ලේ පෙනේවී. මහත කෙල්ලක් කෙට්‍ටු ලෙස දර්ශනය වෙයි.ස්පර්ශයද මායාවක් සේ වෙනස් වෙනවා.
    ඒක නිසා රූපය වැඩක් නෑ.ඔබ පාරෙදි ලස්සන කෙල්ලක් දැක්කොත් ඔබේ බිරිඳ ඒ ලෙසම ,ඒ වයසෙම ලෙස පේන විදිහට සකස් කර ගන්න යන්නේ තත්පර කීපයක්.
    ඒක නිසා ලස්සනට තැන නැති වෙනවා.ඒ වගේම සුරූපි නිලියක් ලෙස සකසාගෙන වැඩේ කරන්න පුලුවන්:P:P:P:P:P:P:P.
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    100% agreed



    :lol: :lol: :lol: :lol::lol: :lol:



    ඕක තව මොකක් හරි කියාගෙන එනවා බන්



    2013 ආතල් එකත් මු දැන්මම පටන් ගන්නද කොහෙද යන්නේ :lol: :lol:



    කවුරුත් කිව්වේ නැනේ මන් වැරදි කියල..
    පුළුවන් නම් මන් ඉන්න තැන long lat වලින් කියපන්
    බෑනේ කොල්ලෝ ..
    දැන් උබ වඩපු සමාධි වලින් කරන්න පුළුවන් ලබ්බක් ඇත්තෙම නැද්ද ??
    proove කරපංකෝ ..




    උබට මේකේ ඉන්න වුන් කියන දේවල් වලින් සතුටක්වත් දුකක්වත් නැත්නම් මොකටද මේකට ඇවිල්ල comment කරන්නේ ??
    උබ EK අවේ මිනිස්සුන්ට සත්‍ය පෙන්නන නම් වෙන thread එකක් පටන් ගනින්කෝ
    එක එකාගේ thread වලට ඇවිල්ල පොර වෙන්න හදන්න එපා
    උබ කියන්නේ උබ ඇරෙන්න අනිත් වුන් බුද්ධියක් නැති උන් කියලද ?
    උන්ට බුද්ධියක් තියන නිසානේ මල්ලියේ වුන් උබට බොරුකාරය කියන්නේ
    උබ කිසිම දෙයක් proove කරලා නැනේ
    මෙතන ඇවිල්ල පච කෙලිනවා ඇරෙන්න






    උබලට හිතිලා නැද්ද බන් ඔය ආගම් එකක්වත් අදහන්නේ නැතුව ඉන්න ??
    උබලට හිතෙන්නේ නැද්ද මේ හැම ආගමක්ම බොරුවක් කියල ?
    ලෝකේ පුරා මිනිස්සු බෙදිලා ඉන්නේ ආගම් නිසා නේද ?
    යුද්ද ඇති වුනේ ආගම් නිසා නේද?
    ඔය කිසිම ආගමක් නිසා සත්‍ය වටහගත්තු එක්කෙනෙක්වත් අපි අපේ ජිවිත කාලේදී දැකල නෑ නේද ??




    වෙන මොනවා කියන්නද, නේ ?? :P




    කිව්වට පිළිගැනේ නැනේ
    ඔයා හැමවෙලේම හදන්නේ ඔයාගේ මතය හරි කියල ඔප්පු කරන්නනේ ගොන් වහන්සේ
    ඉතින් උබ උබ කියන දේ හරිද කියල දන්නේ නැත්නම් අපිට ඕව කියන්නේ ඇයි ??
    උබම කියනවනේ උබේ මොලේ පරිණාමය වෙලා නෑ කියල
    ඉතින් උබේ නොදියුණු මොලේට තේරෙන දේ ඇත්තමයි කියල කියන්නේ කොහොමද ?




    ඇයි අහන්නේ ?? ආසද ?? :P



    හරි.. දැන් ලංකාවේ තියන තත්වේ ගන්නකො
    මට පුලුවන්ද පාර මැද්දේ කෙල්ලෙක්ව kiss කරන්න ??
    එතකොට මිනිස්සු මට එක එක ඒවා කියනවා නේද ?
    ඉතින් ඒ මිනිස්සු ඔක්කොම එයාල හරි කියල හිතන් ඉන්න දේ නිසානේ එහෙම කියන්නේ
    උන් වැරදි කියන එක තේරුම් ගන්න උන්ට බෑ, නැත්නම් කැමති නෑ
    ඒ වගේම බහුතරය දෙයක් කළා කියල ඒ දේ හරිම වෙන්නේ නෑ මල්ලි
    එත් මෙතැනදී ඔයා කියන දේට මන් එකයි ..
    මේවා ඔක්කොම හිත් වලින් හදාගත්තු බොරු විකාර
    එහෙම නැත්නම් එක එක්කෙනාගේ වාසියට ඉස්සර හිටපු මිනිස්සු හදපු බොරු

    “දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” මිනිසෙක්වීම දුර්ලභ වූ විශේෂ ලාභයක්. ඔබත් මමත් මේ මිනිස් ජීවිතය ලැබුවෙ පෙර කළ පින් බලයෙන්. පෙර කළ පින් ඇති අය, පෙර පින් බලයෙන් ඉපදුණු අප මේ ජීවත්වන මොහොතෙත් පිනට දහමට යොමු විය යුතුයි. නැතිනම් වන්නෙ පුරාණය වළඳමින් ජීවත්වීම. අලුත් පිනක් නැහැ,බුදුහාමුදුරුවෝ දේශනා කරනව, “චත්තාරෝ මේ භික්ඛවෙ අග්ගප්පසාදා”. මහණෙනි. මේ හතර ගැන ඔබේ පැහැදීම ඇති කර ගන්න. ඒ පැහැදීම විශිෂ්ටයි. මොනවද ඒ හතර? “තථාගත සම්මා සම්බුද්ධෝ අග්ග මක්ඛායති” තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උතුම්ම පැහැදීමයි. “විරාගෝ අග්ගමක්ඛායතී” විරාගී වූ ධර්මය ගැන පැහැදීම උතුම්. “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායතී” ආර්්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම උතුම්. “තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායති” තථාගත ශ්‍රාවක සංඝ රත්නය ගැන පැහැදීම උතුම්. මේ තැන් හතර ගැන පහදින අයගේ දුක සෝක සංකා දුරු වී සැදැහැවත් බව, නුවණ දියුණු වෙනව..

    කරුණා කරල මේ ලැබිල තියන මනුස්ස ආතමෙන් ප්‍රයෝජනයක් ගන්න..මේ ගව්තම බුද්ධ සාසනය තුල අපිට නිවන අවබෝධ කරගන්න බැරි වුනොත් අපිට මෛත්‍රී බුදු සසුන එනකම් අති විශාල කාලයක් බලාගෙන ඉන්න වෙනව..ඒ කාලෙ තුල සතර අපායෙ වැටුනොත් ගොඩ එන්න අමාරුයි..මෛත්‍රී බුදුන් පහල වෙනකම් කොච්චර කාලයක් මේ වගේ මනුස්ස ලෝක වල සතර අපායවල ඉපදී ඉපදී දුක් විදින්න වේවිද කියල කියන්න බෑ.ඔහොම ගිහින් මෛත්‍රී බුදුන් බුදු වෙන කාලෙදි අපි සතෙක් හරි වෙලා හිටියෝත්නම් සොරිම තමයි,,මෛත්‍රී බුද්ධ සාසනේ තුලින් වත් මේක ගොඩදාගන්න අපිට බැරි වුනොත් ඉවරම ඉවරයි,,ඊට පස්සෙ එන්නෙ වචනෙන් කියන්න බැරි තරම් දීර්ඝ බුද්ධ ශුන්‍ය කාලයක්..සමහර විට කල්ප ට්‍රිලියන ගණනක වෙන්නත් පුළුවන්..සත්‍ය අවබෝදයක් කරන්න පුළුවන් හොදම ආත්මෙ මනුස්ස ආත්මෙ..ඉතින් තවත් බලාගෙන ඉන්නේ නැතුව යහපත් දේ තොර ගන්න..

    කරුණා කරල මම මේ පහලින් දාන ලින්ක් ඒකට ගිහින් ඒකෙ තියන පොත් ටික පිළිවෙලට ඩව්න්ලෝඩ් කරන් කියවන්න කියල මම හැමෝටම කියනවා..කිසි ආගමක් අදහන්නෙ නැතුව ඉදිමද නිවැරදි දහමක් ඉගෙනගෙන ඒ අනුව ජීවිතය පැවැත්වීමද හොද කියල බලන්න,මම මේ ආගම් පතුරවන්න හදනවා කියල හිතන්න එපා..කරුණා කර කියවල බලන්න කියල විතරයි කියන්නෙ..තෝරා නොගැනීම ඔයාලගෙ තීරණයක්‌..... "අප්පමාදේන සම්පාදේත" පමා නොවන්න..කුසල් දහමේ යෙදෙන්න..(තෙරුවන් සරණයි)


    http://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%9
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    සතර අපාය ගැනවත් පළමුව ඉගෙනගෙන එන්න..කරුණාකරල..:(:(:(
    roflmao.gif

     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    me prashnayata uththara denna amrui. hetuwa anantharya papa karmayaka swabhawaya saha eken wena prathi wipaka gana taama 100% sure ekata kawrut dakala nati nisa. Mata oyata kiyanna tiyenne, dan tiyena budu dahama godak vikurti wela. attha budu dahama dan ne

    100ට100ක් sure නැත්නම් මොකිය ඉන්න ඒක තම හොද..අද තියෙන්නෙ විකුර්ති දහමක් කියල ඔයා දන්නවනේ,,එහෙමනම් ඔයා ඒ විකුර්ති වෙච්ච කොටස් දන්නවත් ඇතිනේ..අනේ ඒව ටිකක් මට පැහැදිලි කරල දෙන්න..

    නැත්නම් කරුණා කරල මේක කියවල එන්න..


    http://www.lakehouse.lk/budusarana/2009/01/25/tmp.asp?ID=vision05
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mr.ඔරියො එලියන්ස්ල ආවට පස්සෙ අපිට මේ තියෙන බොඩි එකත් වෙනස් කරනවද?,මම අහල තියෙනව පිටසක්වල එවුන්ට කටක් තිබ්බට ලිංගික අවයව නෑ කියල!,අපොයි මගේ පෝන් කලෙක්සන් එක!
    0002041D.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පරිණාමය ආපස්සට යන්නේ කොහොමද පව් කරාම පරිණමය කියන්නේ ඉස්සරහට යන දෙයක් මිනිස්සු වානරයාගේ ඉදල මනුස්සය වෙනකම් පරිණාමය වුණා තව ඉදිරියට පරිණාමය වෙනවා මිසක් ආපහු මයිල් වැවිල බුද්දිය අඩු වෙලා වානරයෙක් වෙනවා වගේ වැඩක්නේ ඔය කතාව :D

    ශාරීරික සහ මානසික පරිනාමයන් එකට යන දේවල් නෙමේ..ශාරීරික වගේම මානසික පරිනාමයත් අඩු වැඩි වෙනව..පැහැදිලිවම ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩියි..ඉස්සර මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ට ශාරීරික ශක්තියත් අඩුයි..අපරාද දුෂණ වංචා වැඩියි..මේවටද ශාරීරික මානසික ධනාත්මක පරිණාමය කියන්නෙ..?:dull::dull::dull:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    marenna onna menna thiyala rahat unot,eyata samajayata rahatan vahanse kenek hatiyata mokut laba denna be. ekai ehema kiwwe.

    ada kale nikan hamuduru kenek kiyana vadi bana walata wada rahatan vahanse kenekta loku sewayak karanna puluwan samajayata.

    මම කියන්නෙ නෑ..සේරමලා ඇත්ත කියනවා කියල..ගොඩක් අය බුදු දහමට තම තමන්ගේ අදහසුත් එකතු කරගෙන තියන බවනම් පැහැදිලි...තේරුම ගැනීම බොහොම ප්‍රවේසමෙන් කල යුතුයි.....:):):):):)
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    පව් කරාට සතෙක් වෙන්නේ නෑ මිනිහෙක් ඊළඟ භවයේ. මිනිහෙක් විදියට ඉපදුනාම තමයි ගොඩක් පව් ගෙවන්න පුළුවන්. ගොඩක් කර්ම පල දෙන්න පුළුවන්.

    කොහෙද මේ බන තියෙන්නෙ....කව්රු කියපුවද..බුදුහාමුදුරුවෝ කියපුවනම් වෙන්න බෑ..රන්දිර්ගේ දහමට අනුවද,,?:lol::lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ශාරීරික සහ මානසික පරිනාමයන් එකට යන දේවල් නෙමේ..ශාරීරික වගේම මානසික පරිනාමයත් අඩු වැඩි වෙනව..පැහැදිලිවම ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩියි..ඉස්සර මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ට ශාරීරික ශක්තියත් අඩුයි..අපරාද දුෂණ වංචා වැඩියි..මේවටද ශාරීරික මානසික ධනාත්මක පරිණාමය කියන්නෙ..?:dull::dull::dull:

    බොරු කියන්න එපා. ඉස්සර මිනිස්සුන්ගේ කෙලෙස් වැඩිය්. ඉස්සර හිටපු රජ වරු පවා ගෑනු 100 ක් විටර තියන් හිටපු උන්. එතකොට මොහොමඩ් ?
    උබේ අනිත් ප්‍රශ්නවලටත් උත්තර දෙන්නම් තව පැයකින්. දැන් මම busy.

    මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.

    මම ඔයාට ඔය ඉල්ලන හැම දේම දුන්නොත් (if ask 100 billion $ will give, anything,). ඔයා ගාව ලෝභ කමක් ඇති වෙයි ද ? තණ්හාවක් ඇති වෙයිද ?
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    එක තමයි කිව්වේ පව් කරාට සතෙක් වෙන්නේ නෑ කියලා. මිනිහෙක්ගේ තියෙන්නේ උසස් ඇස්ට්‍රල් ශක්තියක් සතෙකුගේ ඇස්ට්‍රල් ශක්තියට වඩා. එක නිසා මිනිහෙක්ගෙ ශරීරය මැරුණට එකේ තිබුන ඇස්ට්‍රල් ශක්තිය සතෙක්ගේ බොඩි එකකට යන්නේ නෑ.

    පව් කරොත් මිනිස් ආත්මයකදීම තමයි ඒ පව් වලට ප්‍රති විපාක දෙන්නේ. මේ ලෝකේ මිනිස්සු තමයි දුක් විඳින්නේ සත්තුන්ට වඩා.

    රැල්ලට අහුවෙලා මෙතන ඉන්න අයගෙන් තමන්ට හොද කමෙන්ට් බලාගෙන නිකං කටට අපු පලියට කිසි පදනමක් නැතුව..එකම දේ ඔහේ කියවගෙන යන්න එපා සහෝ...සැරියුත් මුහලන් ආනන්ද ආදී හිමිවරු බොහොම අමාරුවෙන් දාහක් දුක් කම්කටොලු මැද පස්සෙ කලෙක සංගායන තියල සංඝ සෝධන කරල මේ දක්වා ගෙනාපු දහම විකුර්ති කරන ඔයාගෙ ඇස්ට්‍රල් ශක්තියනම් පරිණාමය කෙසේ වෙතත් හතර අපායටනම් විව්ර්තයි..

    යේ කේචි බුද්ධං සරණං ගතාසේ
    නතේ ගමිස්සන්ති අපායං
    පහාය මානුසං දේහං
    දේව කායං පරිපූරෙස්සන්ති

    යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. නිවැරදිව
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    01.) නිකම්ම නිකම් ගොන් මනුස්සයෙක් උනත් පිටසක්වලයන්ට පුලුවන්ද බ්‍රහ්මයෙක්, දෙවියෙක් කරන්න (අර ගොන්, පවුකාර සත්වයාගෙ පවු අයින් කරලා.....)

    02.) මේ විශ්වයේ / අවකාශයේ කෙලවරක් තියෙද :baffled::baffled:? එහෙම කෙලවරක් ආරම්භයක් දැකපු එකෙක් ඉන්නවද? :shocked::shocked:

    03.) ඔය කියන පරිනාමයේ මුල්ම කාලය කොහොමද / එක ශයිලයකින්ද පටන්ගත්තෙ?:shocked::shocked::shocked:

    04.) බුදුන් වහන්සේ වදාල පරිදි මිනිසුන්ගේ ආයු කාලය අවු.10 ඉදන් 1යි බින්දු 140 (අසංඛ්‍යය )දක්වා වැඩිවෙමින් නැවත අඩුවෙමින් යන චක්‍රයක් නැත්ද?? (සප්ත සූර්යොද්ගමන සුත්‍රය, අග්ගඥ්ය සුත්‍රය ):baffled::baffled:

    05) කෙනෙක් කරපු පවු තවත් කෙනෙකුට අයින්කරල දාන්න පුලුවන්ද? ඇයි එහෙනම් බුදුන් වහන්සෙ ඒ කාලේ හිටපු ඔක්කොම නිවන් දැක්කුවෙ නැත්තෙ? තමන් තුලින්ම චතුරර්ය සත්ය අවභොද කල යුතුය කිවුවෙ ?

    06) කාම, රූප, අරූප කියන තුන් ලෝකයට අමතර ඔබතුමා කියන technical ලෝකයක්:P:P:P:P බුදුන් වහන්සෙල (අනංත සංඛ්‍යවක් බුදුවරුන්) නොදැක්කෙ ඇයි (උන්වහන්සෙල පරිණාමය උනා මදිද:shocked::shocked::shocked::shocked: ???
    එතකොට අකාලිකයි කියල දෙශනා කරපු චතුරර්ය සත්‍යය දැන් බොරු වෙලාද:oo::oo::oo:? දුක නැති තැන් / හෙතුවකින් තොරව පවතින (හෙතුහ්පටිච්ච සම්භුතා හෙතුභංගා නිරුජ්ජතී නොවන:P:P ) ලෝක තියෙනවද ? මම කියල එකෙක් ඉන්නවද? සතර මහා භූතයින්ට සහ විඥ්ඥානයට අමතර තවත් භූතයො ඉන්නවද ? එහෙම තියෙනවනම් ඇයි නිවන් දකින් ඕනවෙන්නෙ?

    නියමයි....ඔරියන්තුමගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනව..වටේ කැරකිලා අන් කොන් අල්ලට..විකාර ටිකක් නෙමේ..පැහැදිලි පිළිතුරක්,,සෘජු පිළිතුරක්..:):):):)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රැල්ලට අහුවෙලා මෙතන ඉන්න අයගෙන් තමන්ට හොද කමෙන්ට් බලාගෙන නිකං කටට අපු පලියට කිසි පදනමක් නැතුව..එකම දේ ඔහේ කියවගෙන යන්න එපා සහෝ...සැරියුත් මුහලන් ආනන්ද ආදී හිමිවරු බොහොම අමාරුවෙන් දාහක් දුක් කම්කටොලු මැද පස්සෙ කලෙක සංගායන තියල සංඝ සෝධන කරල මේ දක්වා ගෙනාපු දහම විකුර්ති කරන ඔයාගෙ ඇස්ට්‍රල් ශක්තියනම් පරිණාමය කෙසේ වෙතත් හතර අපායටනම් විව්ර්තයි..

    යේ කේචි බුද්ධං සරණං ගතාසේ
    නතේ ගමිස්සන්ති අපායං
    පහාය මානුසං දේහං
    දේව කායං පරිපූරෙස්සන්ති

    යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නො යන්නෝ ය. නිවැරදිව

    මචන්. උබ මහා මෝඩ මිනිහෙක්. උබ හැම තිස්සෙම හදන්නේ උබ කියන දේ හරි කියන්න විතරයි. මම මෙතන බුදු දහම විකුර්ති කරලා නෑ. මම කිව්වේ මගේ idea එකක්. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් අද ලංකාවේ තියෙන බුදු දහම 75% ක් වත් පිරිසිඳු නෑ.

    උබ අනිත් ඒක මේකේ ඉන්න අයට බන කියන්නේ, ඇයි උබ ගිහිල්ල මහන වෙන්නේ නැත්තේ ? උබට ගෙදර ඉඳල පොඩි පොඩි සීන් වෙලා තියෙනවා කිව්වනේ. මහන උනොත් උබට එහෙනම් රහත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් ඇයි උබ තාම ගෙදර ඉන්නේ ? ගිහිල්ල මහන වෙලා රහත් බාවයට පත් වෙන්නේ නැතුව.

    ඔය උබ ගොඩක් කියවන පොත් වල තියෙන ගොඩක් ඒවා බුද්ධ කාලයේ ලියපු ඒවා නෙවෙයි. ත්‍රිපිටකය උනත් 100% ඇත්ත නෙවෙයි.. මොකද ඕක ලියල තියෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගොඩක් කාලෙකට පස්සේ ලංකාවේදී නිසා. උබ දන්නේ බෞද්ධ සංස්කෘතිය මිසක් නිර්මල බුදු දහම නෙවෙයි.

    බෞද්ධ සංස්කෘතිය රටෙන් රටට වෙනස්. එහෙත් නිර්මල බුදු දහම නියතයක්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    "සබ්බේ සත්තා උන්මත්තකා"

    උබ බුදු දහමෙන් අන්තවාදියෙක් වෙලා ඉවරයි. උබට රහත් වෙන්න කවදාවත් බෑ. මද්යස්ත වෙයන්.
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ශාරීරික සහ මානසික පරිනාමයන් එකට යන දේවල් නෙමේ..ශාරීරික වගේම මානසික පරිනාමයත් අඩු වැඩි වෙනව..පැහැදිලිවම ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ගෙ හිත් වල කෙලෙස් වැඩියි..ඉස්සර මිනිස්සුන්ට වඩා අද මිනිස්සුන්ට ශාරීරික ශක්තියත් අඩුයි..අපරාද දුෂණ වංචා වැඩියි..මේවටද ශාරීරික මානසික ධනාත්මක පරිණාමය කියන්නෙ..?:dull::dull::dull:
    එකට යන දේවල් නෙමෙයි තමයි මේ ශරීරය කියන්නේ මිනිසා පරිණාමය වෙන එක ඒක වෙන කතවක් මෙතන කියන්නේ අපේ ඇස්ට්‍රල් බොඩි එක ඒකත් අනිත් දේවල් වගේම ඉස්සරහට පරිණාමය වෙනවා සත්තුන්ගේ ඇස්ට්‍රල් බොඩි ඒක අපේ තරම් පරිණාමය වෙලා නැති නිසයි එයාල ඒ වගේ ප්‍රථමික සත්තු වෙලා ඉපදීල තියෙන්නේ කෙලෙස් වැඩි ඒවා මොන මිම්මෙන් මනිනවද කියල ඔයාම තමයි දන්නේ මිනිස්සුන්ගේ ශරීර ශක්තිය ඉස්සර අයට වඩා අඩුයිනම් ඒක රින පරිනාමයක්නම් අපි වානරයෝ වෙලා ඉන්න කාලෙත් මිට වඩා ශක්තියක් තියෙන්න ඇති අපරාද දුෂණ වැඩි වෙලා තියෙන්නේ අද ලෝකේ යන සිස්ටම් ඒක නිසා ප්‍රදානම දේ මුදල් අනිත්ව ආගම, සංස්කෘතිය, පාලකයන්ගෙන් වෙන අසදරනකම් වගේ දේවල් මේක රින පරිණාමයක් නමෙයි රින දියුණුවක් රින පරිනාමයක්නම් අපහු ලොම් වැවිල කකුල් දෙකෙන් හිටගන්න බැරුව ටික ටික කකුල් හතරෙන් යන්න ඕන ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සත්තු වෙලා ඉපදිලා පව් ගෙවන්න බෑ. මිනිස්සු වෙලාම උපදින්න ඕන.සතුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අඩුයි. ඒ කියන්නේ මමත්වය අඩුයි.ඒක නිසා ඒ අය දුක් විඳිනවා අඩුයි.පව් ගෙව්වට ඒක එයාලට හැඟීමක් නෑ.තේරෙන්නේ නෑ. පව් ගෙවනවා කියන්නේ නෙගටිව් එනර්ජි අඩු කරන එක.ඒක කරන්න මානවයා වැනි දියුණු මට්ටමක් ඕන.ඒ වගේ බොඩි එකක් ඕන. සතුන්ගේ තියෙන්නේ ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තිය.සතුන් කරන්නේ ඉහල ධනාත්මක සහ රිනාත්මක ඇස්ට්‍රල් ශක්තීන් එකතු කරන එක. මෙම ක්‍රියාවලිය තුල ආපහු ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් එකතු වීමක් වෙන්නේ නෑ.එකතු වන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තීන්. පොසිටිව් සහ නෙගටිව් කියන දෙකටම ඉහල ඇස්ට්‍රල් එනර්ජී තියෙනවා.මේවා ප්‍රාථමික ඇස්ට්‍රල් එනර්ජි වලට වෙනස් එනර්ජි ලෙවල් එකක්.අන්න ඒක හොඳට හිතට ගන්න.ඒවගේම ඉතාම දියුණු නෙගටිව් ජීවියෙක් ඇති වෙන්නත් පුලුවන්.නමුත් මේ අයගේ ක්‍රියාකාරිත්වය ඔබලා ඉන්න තාරකා විශ්වය තුල අවමයි.ඔවූන් සූර්ය විශ්වයට කැමති නැත.
     
    Status
    Not open for further replies.