POOL ගහන්න කැමති කට්ටියට මෙන්න පට්ට ගේමක්........

Tuxer

Member
May 25, 2012
41
3
0
Heiyantuduwa
POOL ගහන්න කැමති කට්ටියට මෙන්න පට්ට ගේමක්........

Virtual Pool 3DL

product_pic_001.jpg


vp3_tracking_pic.jpg



මමනං Elakiri Community එකට අලුත් හාදයෙක්...ඒත් මං ටිකක් සිරා ගේමක් ගැන තමා කියන්න යන්නෙ...එදා මෙදා තුර බිහිවුන වටිනාම POOL ගේම...
Elakiri Community එකෙන් අවසරයි !!

හොදයි...මේ ගේම් එක රිලිස් උනේ 2000(ඒත් අදටත් වටිනවා). ගේම ප්‍රසිද්ධ උනේ EUROPE වල විතරයි...
ගේම හදපු අය හරි ප්‍රචාරනයක් දුන්නෙ නෑ...

එකෙන් අවුලක් නෑ....මෙකේ අලුත්ම අප්ඩේට් එක(Virtual Pool 3DL 3.3.11) මේ ලඟදි රිලිස් උනා. ඒක තමා මම
ඔගොල්ලන්ට පුදන්නේ. මේ ගේම් එක ඔයගොල්ලන්ට සැබැ ලොකයේ අත්දැකීමක් ලබා දෙනවා...තව පැත්තකින් කිව්වොත් පට්ට Simulator ගේම් එකක්...POOL Parlorවල ගිහිල්ලා Table එක උඩ පෙරලි පෙරලි ගහන්න ඔනෙ නෑ..වලි දගන්නෙත් නතුව සත පහක්වත් වියදම් නොකර ලස්සන ගේමක් ගහන්න පුලුවන්.:cool:(සැ.‍යු. මෙයින් අදහස් කරනුයේ සැබැ ලොවට වඩා පරිගනක ක්‍රිඩාව උතුම් බව නොවේ)

මේ ගේම් එක ගොඩක් දක්ෂයො සෙල්ලම් කරනවා...එකෙන් ඉගෙනත් ගන්නවා. මේකෙ විවිධාකාර POOL ගේම්ස් 21ක් තියෙනවා. පොඩි පොඩි Features ටිකක් තියෙනවා මම ඒව කඩ්ඩෙන් දාන්නං.

Features:

  • 21 Pool Games: 8-Ball, 9-Ball, Straight Pool, ...
  • Realistic Physics & Trick Shots
  • Career Mode
  • Challenge Mode
  • Quick Play
  • Tournaments
  • Snooker
  • 1 & 3 Cushion Billiards
  • Adjustable Table Settings
  • And More!

මේ ගේම් එක තම තමන්ගේ යහළුවන් සමග Online/LAN ගහන්නත් පුලුවන්:yes:(ප්‍රතිචාර වැඩිනං මම මේක Online ගහන විදිහ ගැන ඔගොල්ලන්ට කියන්නං)

විශේෂයි : මේ ගේමෙ Cheats හොයන්න මහන්සි වෙන්න එපා. මේකට මම දන්න තරමින් Cheats නෑ. මේ ගේම ක්‍රීඩකයගේ දක්ෂතාව දියුණු කිරීමටම නිර්මාණය කරපු ගේමක්.

DOWNLOAD ලින්ක් එක මගෙ PROFILE එකේ ඇති
 
  • Like
Reactions: divithuru

Tuxer

Member
May 25, 2012
41
3
0
Heiyantuduwa
MOBITEL PROBLEM

Mobitel SIM එකකින් Internet යන අයට මේ ගේම් එක ONLINE ගහන්න බැරියො :no:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mama dan download karala install kara. resolution patta adui ne ban. kiyana tharam pattak nane? FB eke pool game eka oita wada ela ne ban. meka nikan dos game ekak wage matanam.
    kiuwata taraha wenna epa honde