ජා‍ති‍වා‍ද‍ය‍, ආ‍ග‍ම්‍ වා‍ද‍ය‍ ඇ‍ති‍ක‍ර&

Status
Not open for further replies.

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කෝ මේකෙ ආගමික සහජීවනේ ගැන පම්පෝරි ගහපු GAC කියන හාදයා??:angry:

    මම කියනවට මූව නෝට් කරගනිල්ලා මොකද දැන් පේනවනේ උන්ගෙ ආගමේ එකෙක් අපේ ආගමට කියන්න ඒවා දැක්කෙ නෑ වගේ (පොට්ට වෙලාවගේ) ඉන්න හැටි. වරෙව්කො අරූ මූ බෑන් කරන්න කියාගෙන. ලොල්
    :D

    Originally Posted by Honest-killer
    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.

    :rofl::rofl::rofl::rofl:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    machan aaka tamai mama kiuwe kauru hari religions walata insult karawnam
    GTRZ report karanna ubath un karana ekama karanna yanna epa
    ethakota ubawth unge gaanata ney watenney:)

    kochchara report karath BAN wenne nathi set ekak meke innawa machan. :)
     
    33000W

    Member
    :shocked:

    1z6d3t0.jpg
    සිංහල කොල්ලොන්ට උබලගේ කොල්ලො ගැන ඊයෙ match එකෙන් පස්සේ පොඩි හරි පැහැදීමක් ඇති උනා. මම ඔය දැක්කමයි උබල ගැන හොදක් එළකිරි එකේ කතා වෙනවා. එත් උබල වගේ උන් නිසා ඒ තරහ අයෙත් මතු වෙන එක විතරයි වෙන්නේ. උබල ඔහොම කරනකොට උබලටත් බැහැ අපිට උබලට බනින්න එපා කියල කියන්න. දැන් දැන් බෞද්ද කොල්ලොයි මුස්ලිම් කොල්ලොයි එකමුතු වී ගෙන යන්නෙ එළකිරි එකේ පවා. ඒ අස්සේ උබල හදන්නේ ඒ සමගිය නැති කරල දාල අයෙත් එළකිරි එක පරණ තත්වෙටම ගන්න. උබටත් ඕන වෙලා තියෙන්නේ ඒ මද? මුස්ලිම් කොල්ලොයි බෞද්ද කොල්ලොයි ගහගත්ත කාලේ ඉවර වීගෙන යන්නේ. උබල නිවිච්ච ගින්නට පිදුරු දල එක අයෙත් අවුසන්න යන්න එපා. ඕක උබලගේ නුගත් කමද නොදන්න කමද කියල මම දන්නේ නැහැ. එත් උබල ඔය වගේ දේවල් කරනකොට වෙන දේ උබලට වෙනම කියන්න ඕන වෙන එකක් නැහැ. ඕක නවත්තපන්. අපිත් එක්ක සමගියෙන් ඉන්න බලපන්. එහෙම උනොත් අපිත් කැමතියි උබලත් එක්ක සමගියෙන් ඉන්න.අපි කැමති නැහැ ගහමරා ගන්න. එත් ඕන උනොත් අපි එක කරනවා. ඇත්තටම අපි කරන්නේ නැහැ. උබල වගේ උන් අපිව එක පොලබවනව. GT අයියට බැහැ උබල වගේ උන් fake හදාගෙන එන එක නවත්තන්න. ip එක hide කරහම GT අයියටත් කරන්න දෙයක් නැහැ. උබලම තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මේක මෙතන විතරක් නෙමෙයි හැම තැනම දාන්නම් උබ වෙනුවෙන්.උබ එකක් හරි දකියි. උබ තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මෙච්චර කල් උබලට හේතු නැතුව කෑ ගැහුවේ නැහැ. එත් උබ මාව ඒකට පෙලෙබෙවුව. මම හිතන්නේ එක බලපාන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක එහෙමම තමයි. එත් උබල ඔය වගේ දේවල් කරලා අපිව බය කරන්න නම් හදන්නේ ඒකට කියන්න තියෙන්නෙ උබට වැරදිලා.
     
    • Like
    Reactions: shenu

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මෙතන එහෙනම් උඹලයි යටින් ගේම ගහන්නෙ නේද?

    දැනගත්ත එක හොඳයි.
    :lol:

    mama umba wage hangi hora game gahannea. aka thenaka thawa akak kiyala thawa thenaka thawa akak kiyana depath nayek nemeai mama

    mama dannawa umba monawa genada kiyanne kiyala. GTRZ genma ahala balapan umba oya hithe thiyan inna ake aththa neaththa.. mata aatharam amaruwak nea owa karanna deyyo beluwa wage aa thread akata mage aha giya
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    bitch please
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    umbala wage, gas walatai, dath walatai, konda kes walatai. wandina asahana kaarayo nea wena aagam wala..

    balithovil, gurukam, vina kepli okkoma oya buddhagame thamai thiyenne

    oketh magic vitharak nemeai surangana kathath thiyenawa. neaththanm nelum mala wala avidinna bea ne

    anith unge diyunuwata arehi wena.. anunta eerisiya karana ungodak inneth buddhagame

    buddhagama kiyanne aagamak wath darshanayak wath nemeai. podi unta liyapu lama kathawak.

    lol ane ponz uba danna buddagama :Pbuddagama kiyanne lama kathawak ??
    ubalage agama thamyi lama kathawak wela thiyenne eken eka karunu kiyanna puluwan onanam
    aphasa karanna kamathi nathi nisaa kata wahan inne dana ganna onamanam ubalage agama gana kiyala dennam
    aphasayak wena kota uba wagakima ganna ona:P:yes:;)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහල කොල්ලොන්ට උබලගේ කොල්ලො ගැන ඊයෙ match එකෙන් පස්සේ පොඩි හරි පැහැදීමක් ඇති උනා. මම ඔය දැක්කමයි උබල ගැන හොදක් එළකිරි එකේ කතා වෙනවා. එත් උබල වගේ උන් නිසා ඒ තරහ අයෙත් මතු වෙන එක විතරයි වෙන්නේ. උබල ඔහොම කරනකොට උබලටත් බැහැ අපිට උබලට බනින්න එපා කියල කියන්න. දැන් දැන් බෞද්ද කොල්ලොයි මුස්ලිම් කොල්ලොයි එකමුතු වී ගෙන යන්නෙ එළකිරි එකේ පවා. ඒ අස්සේ උබල හදන්නේ ඒ සමගිය නැති කරල දාල අයෙත් එළකිරි එක පරණ තත්වෙටම ගන්න. උබටත් ඕන වෙලා තියෙන්නේ ඒ මද? මුස්ලිම් කොල්ලොයි බෞද්ද කොල්ලොයි ගහගත්ත කාලේ ඉවර වීගෙන යන්නේ. උබල නිවිච්ච ගින්නට පිදුරු දල එක අයෙත් අවුසන්න යන්න එපා. ඕක උබලගේ නුගත් කමද නොදන්න කමද කියල මම දන්නේ නැහැ. එත් උබල ඔය වගේ දේවල් කරනකොට වෙන දේ උබලට වෙනම කියන්න ඕන වෙන එකක් නැහැ. ඕක නවත්තපන්. අපිත් එක්ක සමගියෙන් ඉන්න බලපන්. එහෙම උනොත් අපිත් කැමතියි උබලත් එක්ක සමගියෙන් ඉන්න.අපි කැමති නැහැ ගහමරා ගන්න. එත් ඕන උනොත් අපි එක කරනවා. ඇත්තටම අපි කරන්නේ නැහැ. උබල වගේ උන් අපිව එක පොලබවනව. GT අයියට බැහැ උබල වගේ උන් fake හදාගෙන එන එක නවත්තන්න. ip එක hide කරහම GT අයියටත් කරන්න දෙයක් නැහැ. උබලම තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මේක මෙතන විතරක් නෙමෙයි හැම තැනම දාන්නම් උබ වෙනුවෙන්.උබ එකක් හරි දකියි. උබ තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මෙච්චර කල් උබලට හේතු නැතුව කෑ ගැහුවේ නැහැ. එත් උබ මාව ඒකට පෙලෙබෙවුව. මම හිතන්නේ එක බලපාන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක එහෙමම තමයි. එත් උබල ඔය වගේ දේවල් කරලා අපිව බය කරන්න නම් හදන්නේ ඒකට කියන්න තියෙන්නෙ උබට වැරදිලා.
    මම උඹ සමගයි නමුත් මචන් උඹ කොහොමද ගෙස් කරන්නේ මු මේ ආගමේ එකෙක් කියලා.. ඒකට හේතුව මේකේ ඉන්නවා ආගම් බේද ඇතිකරන කල්ලියක්... උන්ට ආගමක් නැහැ... උන් අවස්තාවක් ලැබෙන හැම අවස්ථාවකම... උන්ගේ අවජාතක කම පෙන්වනවාමයි... ඉතින් ඕකට තියන එකම බෙහෙත තමයි... නිශ්සබ්දව ඉන්න එක...:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම උඹ සමගයි නමුත් මචන් උඹ කොහොමද ගෙස් කරන්නේ මු මේ ආගමේ එකෙක් කියලා.. ඒකට හේතුව මේකේ ඉන්නවා ආගම් බේද ඇතිකරන කල්ලියක්... උන්ට ආගමක් නැහැ... උන් අවස්තාවක් ලැබෙන හැම අවස්ථාවකම... උන්ගේ අවජාතක කම පෙන්වනවාමයි... ඉතින් ඕකට තියන එකම බෙහෙත තමයි... නිශ්සබ්දව ඉන්න එක...:yes:
    පේනවනේ මට වෙලා තියෙනකතන්දරේ.. උන් කියන ඒවා ඇහුවම මට පු*නුත් හිනා යනවා..:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    Yep.. good point ....? :nerd::nerd::nerd:
     
    33000W

    Member
    මම උඹ සමගයි නමුත් මචන් උඹ කොහොමද ගෙස් කරන්නේ මු මේ ආගමේ එකෙක් කියලා.. ඒකට හේතුව මේකේ ඉන්නවා ආගම් බේද ඇතිකරන කල්ලියක්... උන්ට ආගමක් නැහැ... උන් අවස්තාවක් ලැබෙන හැම අවස්ථාවකම... උන්ගේ අවජාතක කම පෙන්වනවාමයි... ඉතින් ඕකට තියන එකම බෙහෙත තමයි... නිශ්සබ්දව ඉන්න එක...:yes:
    ඔව්, ඒකත් ඇත්ත. මටත් ඔහොම හිතුන. එත් මම ගොඩක් කට වහගෙන හිටිය මචන්. එත් මු කරන ඒවට බැරිම තැන තමයි මම ඔහොම කිවුවේ. ඉවසන එකෙත් සීමාවක් තියනවා බන්. ඕව දැක දැක කට වහගෙන ඉන්නවට වඩා හොදයි එළකිරි එකට එන්නෙම නැතුව ඉන්නව
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව්, ඒකත් ඇත්ත. මටත් ඔහොම හිතුන. එත් මම ගොඩක් කට වහගෙන හිටිය මචන්. එත් මු කරන ඒවට බැරිම තැන තමයි මම ඔහොම කිවුවේ. ඉවසන එකෙත් සීමාවක් තියනවා බන්. ඕව දැක දැක කට වහගෙන ඉන්නවට වඩා හොදයි එළකිරි එකට එන්නෙම නැතුව ඉන්නව

    ඊයෙ මුස්ලිම් කොල්ලො හින්ද දැනුන සන්තෝසය , එකමුතුකම, සමගිය එහෙම් පිටින්ම කෑව මේ ෆේක් බූරවෙක් ඇවිත් මචං...!!!
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පේනවනේ මට වෙලා තියෙනකතන්දරේ.. උන් කියන ඒවා ඇහුවම මට පු*නුත් හිනා යනවා..:rofl:
    මම ඒකට මගේ අදහස පලකරන්න බැරුව ගිය පොඩ්ඩක් බිසී නිසා..මම කියන්නේ උඹ කොන්ද පන තියෙන කෙලින් එකෙක්.. ඒකට හේතුව උඹටයි ආගමටයි තියෙන ස්ථාවරය උඹේ හදවතේ තිබිච්ච විදියට කෙලින්ම දැම්මා (නමුත් මමත් අනුමත කරන්නේ නැහැ) එහෙත් උඹ ඒ දේ කිව්වේ.. උඹේ රියල් (ID) එකෙන්.. අරු උඹේ වැරැද්ද පෙන්නලා ත්‍රෙඩ් එක දාන්න ආවෙත් හොර (ID) එකෙන්.. ඌට කොන්දක්ම නැහැ... එහෙම බලද්දී උඹ තමයි රියල් පොර:yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඕව දැක දැක කට වහගෙන ඉන්නවට වඩා හොදයි එළකිරි එකට එන්නෙම නැතුව ඉන්නව
    මගෙත් අනිතීම පැතුම එකයි :yes:
     
    33000W

    Member
    ඊයෙ මුස්ලිම් කොල්ලො හින්ද දැනුන සන්තෝසය , එකමුතුකම, සමගිය එහෙම් පිටින්ම කෑව මේ ෆේක් බූරවෙක් ඇවිත් මචං...!!!
    ඕක වෙයි කියල තමයි මමත් බයෙන් හිටියෙ. අරූට අත ගෙවෙනකං type කරල කියන්න හැදුවෙත් ඕක තමයි. උබට විතරක් නෙමෙයි.ඇත්තම කිවුවොත් මගේ හිතෙත් උන් ගැන තියන පැහැදීම නැති වෙයි කියල මමත් බයෙන් හිටියෙ. එත් තව මුස්ලිම් කෙනෙක් මට pm කරලම කිවුව ඌත් මගේ මතේට එකගයි කියල. ඒක නිසා පොඩ්ඩක් හරි සතුටුයි මචන්. කොහොම හරි කමක් නෑ ඒක දැන් නැවතිලා:cool::cool:
    මගෙත් අනිතීම පැතුම එකයි :yes:
    ඒක ඇත්ත මචන්:yes::yes::yes:
     
    Status
    Not open for further replies.