Get Bumps and +reps with Fake IDs ;) ;) ;)

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නෑ උං මෙන්න මේ මේ වැඩ ඉස්සරහට කරාවී කියල කිව්වම වත් අඩුම තරමෙ ඒ වැඩ නොකර ඉන්න එපැයි බං.

    අච්චර කියල තියෙද්දිත් උං සුපුරුදි පිස්සුවම කෙලින එක නැවැත්තුවෙ නෑ නෙ ඒක ගැනයි මං කිව්වෙ :D

    ඕකුන්ව හදන්න බෑ....ඔය ෆෙක්‌ අයිඩී වලින් ඇවිත් තියෙන්නේ ඔය වගේ මෝඩ ආතල් ගැනීමේ පරමාර්ථයෙන්මනේ බන්....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකුන්ව හදන්න බෑ....ඔය ෆෙක්‌ අයිඩී වලින් ඇවිත් තියෙන්නේ ඔය වගේ මෝඩ ආතල් ගැනීමේ පරමාර්ථයෙන්මනේ බන්....

    :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Zeus

    Senior Member ව හදන්න බෑ :yes::rolleyes:

    :eek:

    නෑ නෑ, දන්න නමින්ම කතා කරපන් :baffled:
    මොකෝ වෙන්නෙ ඉතින්? මේ දවස්වල ස්ට්‍රයික් නේද? :P

    ඔව් බං :( Strike එක ඉවර වෙච්ච ගමං වලියක් තියෙනව ඇවිලෙන්න බලාගෙන. ඊට පස්සෙ ජූලි 4 ලෙක්චරර්ස් ලගෙ ඉස්ට්‍රයික් එක

    මෙහෙම ගියොත් බැඳල ළමයි හදල ළමයි අපිව මහලු මඩමකට දැම්මම තමයි ඩිග්‍රි අරන් ජොබ් හොයන්න වෙන්නෙ :/

    PS : - උබ මගෙ බුකියෙ ඉන්නවද ? profile link eka avapan :/
     
    Last edited:

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔව් බං :( Strike එක ඉවර වෙච්ච ගමං වලියක් තියෙනව ඇවිලෙන්න බලාගෙන. ඊට පස්සෙ ජූලි 4 ලෙක්චරර්ස් ලගෙ ඉස්ට්‍රයික් එක

    මෙහෙම ගියොත් බැඳල ළමයි හදල ළමයි අපිව මහලු මඩමකට දැම්මම තමයි ඩිග්‍රි අරන් ජොබ් හොයන්න වෙන්නෙ :/

    PS : - උබ මගෙ බුකියෙ ඉන්නවද ? profile link eka avapan :/

    ඔව් බන්, උඹලගෙ යුනි එකේ මම දන්න සමහර උන් දැන් ජොබ් කරනවා, ස්ට්‍රයික් නිසා. :/
    මම උඹේ එකේ ඉන්නවා. මේ දවස්වල එක්සෑම් වගයක් නිසා deactivate කරල බන් ඉන්නෙ.
    වැඩ ඉවරලා ආයෙ ඇක්ටිව් කරනවා.
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන්, උඹලගෙ යුනි එකේ මම දන්න සමහර උන් දැන් ජොබ් කරනවා, ස්ට්‍රයික් නිසා. :/
    මම උඹේ එකේ ඉන්නවා. මේ දවස්වල එක්සෑම් වගයක් නිසා deactivate කරල බන් ඉන්නෙ.
    වැඩ ඉවරලා ආයෙ ඇක්ටිව් කරනවා.

    මම BCS project එක කරනව බං. කාලකන්නි වීමෙත් සීමාවක් තියෙනවනෙ

    ඉතිං Deactivate කරන්නෙ මොකො නෑවිත් ඉඳහංකො :P :P හෙහෙ හොඳට කරගනිං විභාග ටික
    BCS වල නං ලියන එක්සෑම් ඔක්කොම ගොඩ :D
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    512
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තව හොඳ වැඩක් තියෙනවා, මේකේ ඉන්න හරක් සෙට් එකෙන් එකෙක්ව ඇවිස්සුවම ඔක්කොම ඇවිත් ඒක ක්ලෝස් කරනකම් බම්ප් කරනවා.. :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තව හොඳ වැඩක් තියෙනවා, මේකේ ඉන්න හරක් සෙට් එකෙන් එකෙක්ව ඇවිස්සුවම ඔක්කොම ඇවිත් ඒක ක්ලෝස් කරනකම් බම්ප් කරනවා.. :P

    ඒක තමයි කිව්වෙ පහුවෙලා 2,3 ඇවිල්ල ගේම ඉල්ලනවා කියලා :D

    හේ හේ මම කිවුවේ Zeus තමා හොර ID කාරයා :P:P

    :P :P