නෑ උං මෙන්න මේ මේ වැඩ ඉස්සරහට කරාවී කියල කිව්වම වත් අඩුම තරමෙ ඒ වැඩ නොකර ඉන්න එපැයි බං.
අච්චර කියල තියෙද්දිත් උං සුපුරුදි පිස්සුවම කෙලින එක නැවැත්තුවෙ නෑ නෙ ඒක ගැනයි මං කිව්වෙ![]()
ඕකුන්ව හදන්න බෑ....ඔය ෆෙක් අයිඩී වලින් ඇවිත් තියෙන්නේ ඔය වගේ මෝඩ ආතල් ගැනීමේ පරමාර්ථයෙන්මනේ බන්....





Strike එක ඉවර වෙච්ච ගමං වලියක් තියෙනව ඇවිලෙන්න බලාගෙන. ඊට පස්සෙ ජූලි 4 ලෙක්චරර්ස් ලගෙ ඉස්ට්රයික් එක

