Elakiri Chat BOX එක පෙන්න නෑ නේ

මම අලුතින් Firefox Update (13.0) කරපු හින්දා ද වැඩ නැත්තේ නැත්නම් හැමෝටම වැඩ නැද්ද ?

හැමෝටම එහෙමයි බන්..මගුල
මම හිතන්නේ GT කාරය ඔය උඩ දාල Flash ad තියෙන හින්ද තමයි ඔය චැට් බාර් Disable එක කරල තියෙන්නේ..

එහෙම එකක් නම් කිව්වේ නැත............
GT කිව්වේ චැට් බාර් එක අප්ඩේට් කරනව කියලා, නව උපාංග සමග.......
මේක නැතුව නම් පට්ට පාඩුය........
වී එම් ගසන්නට යාම ** ඉරෙන වැඩකි.............![]()

dan godak dawas idala ne ban natte..adada dakke?
ada nagitala thiyenne