||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Elakiri Chat BOX එක පෙන්න නෑ නේ :oo:
    මම අලුතින් Firefox Update (13.0) කරපු හින්දා ද වැඩ නැත්තේ නැත්නම් හැමෝටම වැඩ නැද්ද ? :baffled::rolleyes:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හැමෝටම එහෙමයි බන්..මගුල
    මම හිතන්නේ GT කාරය ඔය උඩ දාල Flash ad තියෙන හින්ද තමයි ඔය චැට් බාර් Disable එක කරල තියෙන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝටම එහෙමයි බන්..මගුල
    මම හිතන්නේ GT කාරය ඔය උඩ දාල Flash ad තියෙන හින්ද තමයි ඔය චැට් බාර් Disable එක කරල තියෙන්නේ..

    එහෙම එකක් නම් කිව්වේ නැත............:rolleyes:
    GT කිව්වේ චැට් බාර් එක අප්ඩේට් කරනව කියලා, නව උපාංග සමග.......
    මේක නැතුව නම් පට්ට පාඩුය........
    වී එම් ගසන්නට යාම ** ඉරෙන වැඩකි.............:angry::angry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හැමෝටම එහෙමයි බන්..මගුල
    මම හිතන්නේ GT කාරය ඔය උඩ දාල Flash ad තියෙන හින්ද තමයි ඔය චැට් බාර් Disable එක කරල තියෙන්නේ..

    එහෙම එකක් නම් කිව්වේ නැත............:rolleyes:
    GT කිව්වේ චැට් බාර් එක අප්ඩේට් කරනව කියලා, නව උපාංග සමග.......
    මේක නැතුව නම් පට්ට පාඩුය........
    වී එම් ගසන්නට යාම ** ඉරෙන වැඩකි.............:angry::angry:

    එහෙම ද ? මේක නැතුව පිස්සු හැදෙනවා :(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    එහෙම එකක් නම් කිව්වේ නැත............:rolleyes:
    GT කිව්වේ චැට් බාර් එක අප්ඩේට් කරනව කියලා, නව උපාංග සමග.......
    මේක නැතුව නම් පට්ට පාඩුය........
    වී එම් ගසන්නට යාම ** ඉරෙන වැඩකි.............:angry::angry:

    This is quite true men. Gt please reestablish the chat bar. :(

    Posting visitor messages are trying on us. :(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    Elakiri Chat BOX එක පෙන්න නෑ නේ :oo:
    මම අලුතින් Firefox Update (13.0) කරපු හින්දා ද වැඩ නැත්තේ නැත්නම් හැමෝටම වැඩ නැද්ද ? :baffled::rolleyes:

    No men this has nothing to do with the firefox version. I'm also using 13.0.1 version. Same prob here :yes: