එල මචෝTHANKZ...............
මේක නම් බෑලුවා සහෝ එල
මේක German filmඑකක්. මම හිතන්නේ ගොඩක් අය බලලත් ඇති. ඒත් බලපු නැති අය වෙනුවෙන් දැම්මොත් හොඳයි කියලා හිතුනා
![]()
මම බලල තියෙන සුපිරිම film වලින් එකක්......![]()
Adolph Hitler මිය යන මොහොතේත් ඔහු සමග සිටිය, ඔහුගේ අවසාන පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කල Traudl Junge ගේ සැබෑ අත්දැකීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නේ. දෙවන ලෝක යුද්ධයේ අවසාන දින කිහිපයේ Berlin හි පිහිටි භූගත බංකරය තුල Adolph Hitler කාලය ගත කල හැටි තමයි මේකේ තියෙන්නේ......
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ film එකේ Adolph Hitler ගේ චරිතයට පණ පොවන Bruno Ganz ගේ රංගනය අති විශිෂ්ඨයි.......
TRAILER
DOWNLOAD
dan nam wade nagalama yanawa ela saho
oya thiennei patta pata pata
එල එල ඔහොම යන්.....![]()
දාන්නම් බන්thawa oneeeeeeeeee![]()


එල ආ සුපිරිඔන්න මචන් මම අර කියපු ෆිල්ම් එක මේ නූලටම share කරනවා.
Daisy 2006
![]()
මේක ආදර කතාවක් කියලා ආයේ කියන්න දෙයක් නැහැ.ඒ වගේම ෆිල්ම් එක කොරියන් එකක් කියලා කියන්නත් ඕන නැහැනේ.ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල.
IMDb වල 7.3 ක රේටින්ස් තියෙනවා..
කතාව කෙටියෙන්...
එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්‍ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.
තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්‍රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..
බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම….
හොඳයි කියලා හිතෙන අයට.මේ සයිට් එකට ගිහින් බාගන්න සිංහල උපසිරසත් එතනින්ම බාගන්න.මෙන්න ලින්ක් එක..
http://www.baiscopelk.com/?p=4400
.මම ආසම සටන් නලුවෙක්
.මම අද දෙන්න යන්නේ ගේ මම බලපු හොදම චිත්‍රපටි තුන
.මේකේ කතාව ගෙතෙන්නේ මොහු සහ මොහුගේ යාලුවා වටා.යාලුව්ත් පට්ට වෑඩකාරයෙක්.නමුත් ගතිගුන අතින් නම් අහසයි පොලවයි වගේ.ෆිල්ම් එක බලන්න
.ජ්විතේ බලපු හොදම සටන් චිත්‍රපටිවලින් එකක් වෙයි
කතාව නම් බෲස් ලී ගේ The Chinese Connection වගේ
.නමුත් න් නම් සුපිරිම සුපිරි
බාගෙනම බලන්න
.
Fist of Legend (1994)-Jing wu ying xiong (original title)
තවත් ජෙට් ලී ගේ සුපිරිම සටන් චිත්‍රපටියක්.කතාව නම් බෲස් ලී ගේ The Chinese Connection වගේ
.නමුත් න් නම් සුපිරිම සුපිරි
බාගෙනම බලන්න
.
![]()


















.....කස්ටිය............අන්තිමට...........සීයා............හැමෝටම..........අන්තිමට දැන ගන්නේ..















.සමහර අය බලලත් ඈති
.අනිවා බලන්න
.
එල එල මේක නම් බලලා නෑ.The Legend (1993) Fong Sai Yuk
තවත් ජෙට් ලී ගේ මෑක්සා ෆිල්ම් එකක්.සමහර අය බලලත් ඈති
.අනිවා බලන්න
.
![]()
Trailer
IMDb
Download
Torrent 700mb
පට්ට තව දාපන්මෙන්න යාලුවන්ට හොල්මන් වෙන්න බලන්න නියම film එකක්....
Rare Exports: A Christmas Tale (2010)
![]()
![]()
කතාව ගැන කියනවනම්,
කස්ටියක්........නත්නල්..........හොයාගෙන.........පොඩි උන්.........එකා එකා...........ලේ........කස්ටිය............අන්තිමට...........සීයා............හැමෝටම..........අන්තිමට දැන ගන්නේ..
කොහොමද කතාව... හොල්මන් උනා නේද?
මෙන්න trailer එක...
හැබැයි මේකේ English වලිනුත් ටිකක් කතා බහ කරනවා....
මෙතනින් බාගන්න...
http://thepiratebay.se/torrent/6790848
බලාගෙන හොල්මන් වෙයී...![]()


මාත් පොඩිකාලේ බලපු එකක් තමයි සහෝ.ජෙට් ලී හොදම ෆිල්ම් ඔක්කොම පරන ඒවාසිරා කොල්ලනේ....
මම පොඩි කාලේ බලපු film එකක්....
MAXXXXXXXXAAAAAAAAA
![]()
Nice story..but it would be very difficult to find


මෑක්සා මේක නම් බලලා නෑ.මෙන්න යාලුවන්ට හොල්මන් වෙන්න බලන්න නියම film එකක්....
Rare Exports: A Christmas Tale (2010)
![]()
![]()
කතාව ගැන කියනවනම්,
කස්ටියක්........නත්නල්..........හොයාගෙන.........පොඩි උන්.........එකා එකා...........ලේ........කස්ටිය............අන්තිමට...........සීයා............හැමෝටම..........අන්තිමට දැන ගන්නේ..
කොහොමද කතාව... හොල්මන් උනා නේද?
මෙන්න trailer එක...
හැබැයි මේකේ English වලිනුත් ටිකක් කතා බහ කරනවා....
මෙතනින් බාගන්න...
http://thepiratebay.se/torrent/6790848
බලාගෙන හොල්මන් වෙයී...![]()
BUMP
.Tom Cruise ගේ Vanilla Sky (2001) බලලා තියෙනවද?
Vanilla Sky (2001) 

.නෑත්තම් මේ ෆිල්ම් එක බලලා ඒක බලන්න
.මොකද මේ තියෙන්නෙVanilla Sky (2001) එකේ original ෆිල්ම් එක
.කතාව නම් කියන්නේ නෑ බලන්න
Abre los ojos -Open Your Eyes (1997)
ඔන්න අදත් මම ආවා පට්ටම පට්ට ෆිල්ම් එකක් අරගෙන.Tom Cruise ගේ Vanilla Sky (2001) බලලා තියෙනවද?
Vanilla Sky (2001)
නෑ.නෑත්තම් මේ ෆිල්ම් එක බලලා ඒක බලන්න
.මොකද මේ තියෙන්නෙVanilla Sky (2001) එකේ original ෆිල්ම් එක
.කතාව නම් කියන්නේ නෑ බලන්න
![]()
