athula samitha jeewita katawa..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබ අපු එක හොදයි උබ සතුටු වෙන්න ඕනි උබේ සිතුවිල්ලක්e-mail මගින් විශාල පිරිසකට ගිය එක ගැන
එත් මෙතන සමහරක් හැසිරෙච්ච විදිය පහත් thread strt අම්මට කරන දේවල් gana post n tag karala තියෙන අපුරුව දැක්කම ලැජ්ජයි නේද උබටත්

ඕක අල්ලල දාමු .. මම මේක හවස දැක්කා පිළිතුරක් නොදුන්නෙ මේක දාපු කෙනාට වැරදීමක් වෙන්ඇති කියල හිතාගෙන. අනික වැරැද්ද මොහුගෙ නෙමෙයි මේක කොපි කරල යවපු කෙනාගෙ.. අපි හැම වෙලේම කියනවා එළකිරිය ගැන කියන්න කියලා.. ඒත් එක එකා තමන්ගෙ පොරවීමේ අරමුණින් ඒව මකලදාල අවශ්‍ය ටික විතරක් යවනවා.. මේක මේ පළමු පාර නෙමෙයි දැන් දෙතුන් වතාවක්ම උනා.. ඒ නිසා කම්පා වන්නේ නෑ.. මොවුන්ට වැරදීමක් වෙන්න ඇති කියල හිතාගෙන ඒ කාලයත් මා වෙනත් වැඩකට යොමුකරනවා.. :yes::yes::yes:
 
  • Like
Reactions: mldarshana

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඕක අල්ලල දාමු .. මම මේක හවස දැක්කා පිළිතුරක් නොදුන්නෙ මේක දාපු කෙනාට වැරදීමක් වෙන්ඇති කියල හිතාගෙන. අනික වැරැද්ද මොහුගෙ නෙමෙයි මේක කොපි කරල යවපු කෙනාගෙ.. අපි හැම වෙලේම කියනවා එළකිරිය ගැන කියන්න කියලා.. ඒත් එක එකා තමන්ගෙ පොරවීමේ අරමුණින් ඒව මකලදාල අවශ්‍ය ටික විතරක් යවනවා.. මේක මේ පළමු පාර නෙමෙයි දැන් දෙතුන් වතාවක්ම උනා.. ඒ නිසා කම්පා වන්නේ නෑ.. මොවුන්ට වැරදීමක් වෙන්න ඇති කියල හිතාගෙන ඒ කාලයත් මා වෙනත් වැඩකට යොමුකරනවා.. :yes::yes::yes:

    well said bro.....positive thinking from real man........
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඕක අල්ලල දාමු .. මම මේක හවස දැක්කා පිළිතුරක් නොදුන්නෙ මේක දාපු කෙනාට වැරදීමක් වෙන්ඇති කියල හිතාගෙන. අනික වැරැද්ද මොහුගෙ නෙමෙයි මේක කොපි කරල යවපු කෙනාගෙ.. අපි හැම වෙලේම කියනවා එළකිරිය ගැන කියන්න කියලා.. ඒත් එක එකා තමන්ගෙ පොරවීමේ අරමුණින් ඒව මකලදාල අවශ්‍ය ටික විතරක් යවනවා.. මේක මේ පළමු පාර නෙමෙයි දැන් දෙතුන් වතාවක්ම උනා.. ඒ නිසා කම්පා වන්නේ නෑ.. මොවුන්ට වැරදීමක් වෙන්න ඇති කියල හිතාගෙන ඒ කාලයත් මා වෙනත් වැඩකට යොමුකරනවා.. :yes::yes::yes:

    වැඩිය ඕනේ නෑ මචා...මේ ළඟදි නිධන් ගැන දාපු Thread එකක photos ඒ Thread එකෙන් අරගෙන Gossip9 උන් උන්ගෙ එවා වගේ දාල තිබ්බා...bt ඒ Thread එක දාපු අපෙ එළකිරි සහෝදරයා කියල තිබ්බා මෙ Photos 1st time දාන්නේ මම කියලා.but අරුන් දැම්මෙ නිකන් උන්ගෙ වගේ...ඉතින් මුත් ගිහින් email කියලා මේක ආයෙත් දාලා ඇති...lol අනේමන්දා...:angry::angry:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    11.gif

    මමනම් කියන්නේ උබ ඕක දැම්මට කමක් නැහැ නමක් ගමක් දල දාපං ඒ ලග පාර
    අනික මේකෙන් අපේ එකාගේ විචාරය
    sasliit
    user_online.gif

    කොයි තරම් සාර්ථකද කියල හිතා ගන්න පුළුවන්
    වෙන උන් (මමත් ඇතුළුව ) වෙන bolg වලින් එළකිරි එකට දානකොට එළකිරියේ ඒවා
    e mail වලින් හරි හැම තැනකටම යන එක අපිට කොයි තරම් ආඩම්බරයක්ද අපේ කොල්ලොන්ගේ
    වැඩනේ sasliit උබ ගොඩක් සාර්ථකයි කියල තමයි මට කියන්න තියෙන්නේ මේවගෙන් කේන්ති නොගෙන තව තවත්
    ලියපන් කොල්ලා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැඩිය ඕනේ නෑ මචා...මේ ළඟදි නිධන් ගැන දාපු Thread එකක photos ඒ Thread එකෙන් අරගෙන Gossip9 උන් උන්ගෙ එවා වගේ දාල තිබ්බා...bt ඒ Thread එක දාපු අපෙ එළකිරි සහෝදරයා කියල තිබ්බා මෙ Photos 1st time දාන්නේ මම කියලා.but අරුන් දැම්මෙ නිකන් උන්ගෙ වගේ...ඉතින් මුත් ගිහින් email කියලා මේක ආයෙත් දාලා ඇති...lol අනේමන්දා...:angry::angry:

    gossip9 epe Ek ake ekage nama yatin daala thibba bn;)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    ඕක අල්ලල දාමු .. මම මේක හවස දැක්කා පිළිතුරක් නොදුන්නෙ මේක දාපු කෙනාට වැරදීමක් වෙන්ඇති කියල හිතාගෙන. අනික වැරැද්ද මොහුගෙ නෙමෙයි මේක කොපි කරල යවපු කෙනාගෙ.. අපි හැම වෙලේම කියනවා එළකිරිය ගැන කියන්න කියලා.. ඒත් එක එකා තමන්ගෙ පොරවීමේ අරමුණින් ඒව මකලදාල අවශ්‍ය ටික විතරක් යවනවා.. මේක මේ පළමු පාර නෙමෙයි දැන් දෙතුන් වතාවක්ම උනා.. ඒ නිසා කම්පා වන්නේ නෑ.. මොවුන්ට වැරදීමක් වෙන්න ඇති කියල හිතාගෙන ඒ කාලයත් මා වෙනත් වැඩකට යොමුකරනවා.. :yes::yes::yes:

    මෙහෙමයි මේ පටන් ගත්ත පුද්ගලයා පැහැදිලිවම කියනවා මට මේක e-mail අපු එකක් කියල.
    එහෙම තියෙදිත් thread පටන් ගත්ත මනුස්සයාගේ අම්මව කට්ටියක් හොයනවා,
    සමහරු තමන්ගේ අම්මලටදන සෙල්ලන් වෙන මිනිස්සුන්ගේ අම්මල එක්කත් දන්න ඕනවෙලා වගේ ලිංගික බෙලහිනතාවයෙන් පෙන කාඩ්බෝඩ් විරෝයෝ ගොඩයි මෙතන.
    මචන් මේතැන උබේ නිර්මාණය මංකොල්ල කලද කියල කව්රුත් ඇහුවොත් අපිට එකට ඔව් කියලත් නැ කියලත් උත්තර දෙන්න පුළුවන්.
    මොකද මේ සින්දුවල අයිතිය උබේ නෙමෙයි,
    මේ සින්දු ලිව්ව මිනිස්සු ඇවිල්ල කිවොත් මචන් උබ ඒ මිනිස්සුන්ගේ සින්දුවල අර්ථයට වෙනස්කරන්න හැදුව කියලා එතකොට මොකද වෙන්නේ?
    මේ කාඩ්බෝඩ් වීරයෝ එතැනදී උබේ අම්මවත් හොයයි මේ විදියටම.
    මෙතැනදී සමහරු නැටි පාගාගෙන එලකිරිය ගැන කතා කරනවා අපේ එලකිරිය කියලා
    මට ඒ කට්ටියට මතක් කරලා දෙන්න ඕනි දැනට අවුරුදු 3කලින් කට්ටියක් එලකිරිය එක්ක තරහ වෙලා GTRZ නමයි ගමයි පින්තුරයි skype walin hamotama දීලා
    ඒ පින්තුරේ fake Id`s walin methana post karapu මිනිස්සු දැන් මෙතන එළකිරි බදාගෙන පින්බෙන්න හදනවා ,එලකිරියෙන් එලවලාදාපු Mod එක්ක කරන්න හදපු දේවල් මම මතක් කරලා දෙන්න ඕනි නැ මගේ හිතේ..මෙතැනදී මේ විදියට thread පටන් ගත්ත සාමාජිකයාට සලකපු එක වැරදියි
    එළකිරියේ දැන් අලුත් කල්ලිවාදයක් පටන් අරන් වගේ ,මෙතන තියෙන විහිලුව තමයි ඒ කල්ලියේ ඉන්නෙ ඔක්කොම වයසක විවාහක රැකියා කරන පිරිස්විම
    අන්තිමේදී කියන්න ඕනි මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැ මචන් උබ මහත්මයෙක් විදියට මෙතැනදී හැසුරුන එත් සමහරක් හැසිරිලා තියෙන්නෙ පිං ගොන්නු වගේ

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මචන් මෙතන සින්දු වල අයිතිය ගැන නෙමෙයි කතා කරලා තියෙන්නෙ....මේ සින්දු ලියපු ඒවුන් මෙතනට කිසිම අදාලත්වයක් නෑ...මොකද සස්ලියා කියල තියෙනව මේක උගේ හිතට ආපු අදහසක් විතරයි කියලා...අඩු ගානේ උබ දාපු පෝස්ට් එක කියවලවත් හිටපන්..උබ මේ ෆේක් කාරයව සුද්ද කරන්න දගලන්නෙ මොකද ඔච්චර....උබේ ෆේක් එකද මේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ කැ*යා...‍තෝ මොකද ප*යෝ අනිත් ඒවුන්ගේ නිර්මාණ මංකොල්ලකන්නේ...තොගෙ අම්මත් ඔහොමද?:angry::angry::angry::angry::angry::angry::angry:

    කෝ මේක දාපු වේ*ගෙ පුතා...වරෙන් හු*‍තෝ එලියට...පො*නයා වගේ ත්‍රෙඩ් එකක් දාලා හැංගිලා ඉන්නෙ....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked: අම්මියෝ...... කූල් ඩවුන් කූල් ඩවුන්........ :cool: :cool:

    පව් බං.... මෙතන එකෙක්ට රිදිලා... මට -රෙප් එකක් දීලා කුණුහබ්බෙකුත් එක්ක...... :lol: ඒක කරපු එකාට කියන්නේ..... මම උඹව දන්නවා...... :yes: රිටර්න් එක දෙන්නම් ඩේලි........ :growl: :frown: :angry:
     
    • Like
    Reactions: sasliit and AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :shocked: අම්මියෝ...... කූල් ඩවුන් කූල් ඩවුන්........ :cool: :cool:

    පව් බං.... මෙතන එකෙක්ට රිදිලා... මට -රෙප් එකක් දීලා කුණුහබ්බෙකුත් එක්ක...... :lol: ඒක කරපු එකාට කියන්නේ..... මම උඹව දන්නවා...... :yes: රිටර්න් එක දෙන්නම් ඩේලි........ :growl: :frown: :angry:

    ඔව් බන්...ඌ ෆේක් එකකින් මේක දාලා,,,ඔරිජිනල් එකෙන් ඇවිත් ෆේක් එක සුද්ද කරනවා...ලොල්ම සීන් එක....
    :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මේක අමතක කරල දාල සහයෝගෙන් ඉමු.. වැරදීමක් වෙන්න ඇත්තේ.. :)

    :yes::yes: අවුලක් නෑ...... මොකද මේවා අපි යනකොට ගෙනියන්න කියලෑ...... ඒත් මම දැක්කා මේ ෆේක් එකේ අයිතිකාරයට රිදිලා, -රෙප් දීලා තිබ්බා....... :lol: පව් අසරණයා.........!! :rofl::P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113

    මචන් මෙතන සින්දු වල අයිතිය ගැන නෙමෙයි කතා කරලා තියෙන්නෙ....මේ සින්දු ලියපු ඒවුන් මෙතනට කිසිම අදාලත්වයක් නෑ...මොකද සස්ලියා කියල තියෙනව මේක උගේ හිතට ආපු අදහසක් විතරයි කියලා...අඩු ගානේ උබ දාපු පෝස්ට් එක කියවලවත් හිටපන්..උබ මේ ෆේක් කාරයව සුද්ද කරන්න දගලන්නෙ මොකද ඔච්චර....උබේ ෆේක් එකද මේ...

    මට අම්මලට හදි කරන්න දගලන මිනිස්සුත් එක්ක කතාවක් නැ,
    එත් මම මේක කියන්නන් දැන් තමුන්මලානේ මෙතන සන්නි නැටුවේ මේක නිර්මාණ මංකොල්ලයක් කියලා.
    මම නෙමෙයිනෙ,මම කියන්නේ එහෙම දෙයක් උනා කියලා අපිට කෙලින්ම මෙතැනදී ඇගිල්ල දික් කරන්න බැ
    මේ ගීතවල කිසිදු අයිතියක්sasliit නැති නිසා ,මේ thread patan ගත්ත මනුස්සය කිවොත් මට පාරේදී හම්බවෙච්ච වෙලාවේදී මම මෙහෙමsasliit කිව්වා ඒ කිව්වා දේවල් එළකිරියේthread හැටියට sasliitඑලියට දලයි කියලා කිවොත්
    එතකොට මොකෝ වෙන්නෙ?මෙතන නිර්මාණ කොල්ලයක් වෙලයි එක නිසා මුගේ අම්මට ***** ඕනි කියා කියාල කියද්දී මුඩුක්කුවල නිර්මාණ අයිතියනම් සුරකිනවා
    fake ගැන සමහර බස් එලවන අයගෙන් ඇහුවනම් හොදයි මගෙන් අහනවට වඩා,මගේ fake එකක්නම් මම මෙහෙම කතා කරන්නේ නැ කටයි අහවල් එකයි වහන් බලන් ඉන්නවා දැන් සමහරි බලන් ඉන්නවා වගේ:lol:
    අනිම තමුන් කොහොමද කියන්නේ මේ therad පටන් ගත්තේ fakeකාරයෙක් කියලා ?
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන් උබට මේකේ මග ඇරිච්ච තැනක් තියෙනවා.
    සමිතා ඇතුලට කොකා පෙන්නලා..
    ජොන්ස්ටන් එක්ක ගියේ.... අන්න්න ඒකට ගහපු සින්දුව..
    "පාරාදීසේ මා දමා පාළුවේ සැගවීගියා" කියන එක..:lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    fake ගැන සමහර බස් එලවන අයගෙන් ඇහුවනම් හොදයි මගෙන් අහනවට වඩා,මගේ fake එකක්නම් මම මෙහෙම කතා කරන්නේ නැ කටයි අහවල් එකයි වහන් බලන් ඉන්නවා දැන් සමහරි බලන් ඉන්නවා වගේ:lol:
    අනිම තමුන් කොහොමද කියන්නේ මේ therad පටන් ගත්තේ fakeකාරයෙක් කියලා ?

    ෆේක් කාරයෙක් තමයි පටන් අරන් තියෙන්නෙ..ඌ දාලා තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක විතරයි..පෝස්ට් 7යි.උබ කියන්නෙ ඌ මේක මේල් එකකින් දැකලා,ඒක එලකිරියත් එක්ක බෙදා ගන්න ඕන නිසා අලුතෙන්ම එලකිරි එකේ මෙම්බර් කෙනෙක් උනා කියලද...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මේ ගීතවල කිසිදු අයිතියක්sasliit නැති නිසා ,මේ thread patan ගත්ත මනුස්සය කිවොත් මට පාරේදී හම්බවෙච්ච වෙලාවේදී මම මෙහෙමsasliit කිව්වා ඒ කිව්වා දේවල් එළකිරියේthread හැටියට sasliitඑලියට දලයි කියලා කිවොත්
    එතකොට මොකෝ වෙන්නෙ?

    ලොල් කතා කියන්න එපා ඕයි....උබට මොකක්ද මෙච්චර මේ ෆේක් එකා ගැන තියෙන රුදාව....අපි ඌට බනිද්දි ඇයි උබට රිදෙන්නෙ...කෙලින්ම පිලිගනින් මමයි මේක දැම්මෙ කියලා.